PDA

View Full Version : ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කෞතුකාගාරය



thilanka mihiranga
05-20-2014, 05:21 PM
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කෞතුකාගාරය


ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි කෞතුකාගාරය කොළඹ ජාතික කලා ගාරයේදී මෑතකදී විවෘත කරා. කලා කරුවන් හා ජාතික වීරයන් ඇතුළු 14 දෙනකුගේ ජීවමාන ඉටි රූප එහි ප්‍රදර්ශනයට තබා තියෙනව. මෙම කෞතුකාගාරයේ ඉටි රූප නිර්මාණය කර ඇති නිර්මාණ ශිල්පීන් වනුයේ අතුල හේරත් හා මහීම හේරත් කියන පිය පුතු දෙදෙනාය.

මෙහි නිර්මාණය කර ඇති රූප වනුයේ මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, ඩබ්ලිවි ඩී අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න, බෘස්ලී, චේ ගුවේරා, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා, ඇහැලේපොළ කුමාරි හාමි, මද්දුම බණ්ඩාර හා කැප්පෙටිපොළ නිළමෙ යන ජාතික වීරයන් හා කලා කරුවන්ගේ රූපයන්ය.




පහලින් තිබෙන්නේ නිර්මාණය කර ඇති ඉටි රූපයන්හී ජායාරූප ටික.


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/26185.jpg

ඩබ්ලිවි ඩී අමරදේව


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/25184.jpg

රවින්ද්‍ර රන්දෙණිය


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/28163.jpg

වික්ටර් රත්නායක


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/29155.jpg

මාලනී ෆොන්සේකා


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/30147.jpg

සුනිල් එදිරිසිංහ


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/31131.jpg

කැප්පෙටිපොළ නිළමෙ


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/32124.jpg

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/33119.jpg

ඇහැලේපොළ කුමාරි හාමි


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/34109.jpg

මද්දුම බණ්ඩාර


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/35110.jpg

මහාචාර්ය කාලෝ ෆොන්සේකා


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/4562.jpg

මහාචාර්ය සුනිල් ආරියරත්න


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/3697.jpg

මහේන්ද්‍ර පෙරේරා


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/3971.jpg

චේ ගුවේරා


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/4068.jpg

බෘස්ලී


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/4271.jpg


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/4461.jpg


http://nethfm.com/nethadmin/wp-content/uploads/2014/05/4757.jpg



විවෘත කල අවස්ථාවේ වීඩීයෝව පහලින් නරඹන්න



http://www.youtube.com/watch?feature=player_embedded&v=2aasUfsEeHs



අපේ රටේ මේ වගේ නිර්මාණ කරන්න පුලුවන් වැඩකාරයෝ ඉන්නව කියන්නෙ අපට කොච්චර ලොකු ආඩම්බරයක්ද? මේ වගේ තව තවත් වටිනා නිර්මාණය කරන්න ශක්තිය ලාබාදෙන්න කියා අපේ මුලු හදවතින්ම ඔවුන්ට සුභ පතමු.









http://i64.servimg.com/u/f64/12/94/80/26/14135910.gif
:79:




මගේ මීට කලින් දාපු අනිත් ට්‍රේඩ් සදහා මෙතනින් යන්න

http://www.channelregister.co.uk/Design/graphics/icons/comment/go_48.png (http://www.zoom.lk/forums/search.php?searchid=123611)

මරු හිරා
05-20-2014, 05:29 PM
patts

thilinaz
05-20-2014, 05:30 PM
පට්ට බන්, ලංකාවේ වුන එක ගැන ආඩම්බරයි
You must spread some Reputation around before giving it to thilanka mihiranga again

Code#M
05-20-2014, 05:45 PM
රෙප්+ ආඩම්බරයි මට

damithperera
05-20-2014, 06:12 PM
patta ban...thila,,,ubata salakanna balu...You must spread some Reputation around before giving it to thilanka mihiranga again

janith nilanga
05-20-2014, 06:20 PM
Rep 5 +++++ :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup:

prasannalive
05-20-2014, 06:52 PM
මම ඕක tv එකෙත් දැක්කා..සිරාවට මාර හැකියාවක් තියෙන්නේ ඒ අයට....

nmaster
05-20-2014, 07:15 PM
ලංකාවේ නියම කලා කරුවො ඉන්නෙ බන්...

hasitha2010
05-20-2014, 07:19 PM
ඇත්තටම මාරයි . මේ වගේ කෞතුකාගාරයක් ලංකාවෙ තියෙන එක ගැන...

පට්ටයි.....

රෙප් 2

Imal619
05-20-2014, 07:26 PM
Niyamayine...

McK
05-20-2014, 07:26 PM
සිරා

Seeker
05-21-2014, 10:20 AM
rep 2+

ajiya
05-21-2014, 10:46 AM
අපේ රටේ මේ වගේ නිර්මාණ කරන්න පුලුවන් වැඩකාරයෝ ඉන්නව කියන්නෙ අපට කොච්චර ලොකු ආඩම්බරයක්ද? මේ වගේ තව තවත් වටිනා නිර්මාණය කරන්න ශක්තිය ලාබාදෙන්න කියා අපේ මුලු හදවතින්ම ඔවුන්ට සුභ පතමු.
Kathawanm masuran watinawa bn

thilanka mihiranga
05-22-2014, 07:18 PM
thanks all....