PDA

View Full Version : බිල් නොගෙව්වොත් ලයිට් කපනවා!



Chinthana
12-05-2011, 11:09 PM
http://www.newsfirst.lk/sinhala-news/Uploads/News/8LOG7CbS.jpg

මේ මස 15 වෙනිදාට පෙර:shocked: හිඟ බිල්පත් නොගෙවන සියලු පුද්ගලයින්ගේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.:angry:

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ පසුගිය සැප්තැම්බර් මාසය වන විට රාජ්‍ය පෞද්ගලික සහ ගෘහස්ථ විදුලි සැපයුම වෙනුවෙන් රුපියල් මිලියන 1,689ක මුදලක් ගෙවීම පාරිභෝගිකයින් විසින් පැහැර හරිනු ලැබ ඇති බවයි.

ඒ හේතුවෙන් මණ්ඩලයට විශා‍ල මූල්‍ය පාඩු සිදුව ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.

මරු හිරා
12-10-2011, 06:35 AM
malaaa

Chinthana
12-10-2011, 10:10 AM
malaaa

:O

ips
12-10-2011, 09:54 PM
:ang: