PDA

View Full Version : පොලිසියට සුනඛයන් 100 ක් ආනයනය කරයි



Chinthana
12-06-2011, 08:48 AM
http://2.bp.blogspot.com/-1XtW6BH5v4I/Tt2BxnC6gaI/AAAAAAAAE3w/XAitXXYKXkg/s1600/prew-doggy.jpg



පොලිසියේ පරීක්ෂණ කටයුතු සඳහා බෙල්ජියම,නෙදර්ලන්තය ජර්මනිය වැනි රටවලින් පොලිස් සුනඛයන් 100 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් ආනයනය කර තිබේ.:yes:

මෙම සුනඛයන් තෝරාගැනීම සිදුකරනු ලැබුවේ පේරදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය අශෝක් දංගොල්ල සහ සහකාරී පොලිස් අධිකාරී සිසිර වීරකෝන් මහතා විසිනි.:cool:

මෙම එක සුනඛයෙකුගේ වටිනාකම 575,000 කි.ප්‍රවාහන හා අනෙකුත් ගාස්තු ඇතුළුව එක සුනඛයෙකුට වැයවන මුදල 775,000 පමණ වේ.:shocked:

මෙම සුනඛයන් සියලුම අපරාධ ක්‍රියා විමර්ශන සම්බන්ධයෙන් මනාව පුහුණුකරන ලද සුනඛයන් වේ.:k0243:

source (http://www.gossip9.com/2011/12/100.html)

CREATIVEN
12-06-2011, 12:29 PM
ඉන්න උන් මදිවෙලාද..
හමුදාවට කිව්වනම් හිත හදාගන්න තිබුන..
:hypnotised:

..::SPARK::..
12-06-2011, 12:55 PM
sunakayo genapu eka hodai. ballo genawanm badune....
:P:P

MANJU
12-06-2011, 01:00 PM
ඉන්න උන් මදිවෙලාද..
හමුදාවට කිව්වනම් හිත හදාගන්න තිබුන..
:hypnotised:
ඉන්නවුන්ට ඉව තියෙන්නේ වාහන ලියන්න විතරයි අනික් ඒවට තමයි මුං ගෙනල්ල තියෙන්නේ

Chinthana
12-06-2011, 05:29 PM
ඉන්න උන් මදිවෙලාද..
හමුදාවට කිව්වනම් හිත හදාගන්න තිබුන..
:hypnotised:
:yes::yes::):

sunakayo genapu eka hodai. ballo genawanm badune....
:P:P:P:cool:


ඉන්නවුන්ට ඉව තියෙන්නේ වාහන ලියන්න විතරයි අනික් ඒවට තමයි මුං ගෙනල්ල තියෙන්නේ:yes::yes: අනිවා

Angel_senuri
12-06-2011, 09:32 PM
ඉන්න උන් මදිවෙලාද..
හමුදාවට කිව්වනම් හිත හදාගන්න තිබුන..
:hypnotised:
ya ya..eka aththa

Angel_senuri
12-06-2011, 09:33 PM
ane danna kenek kiyannako ara Tintin eke snowy wage balu panchek ganna thanak

CREATIVEN
12-07-2011, 08:34 AM
ane danna kenek kiyannako ara Tintin eke snowy wage balu panchek ganna thanak

පූවො එපාවෙලාද.. :P

මරු හිරා
12-08-2011, 07:19 AM
I <3 dogs

Chinthana
12-09-2011, 10:48 PM
ya ya..eka aththa
:yes::):


ane danna kenek kiyannako ara Tintin eke snowy wage balu panchek ganna thanak:cool:
ලංකාවෙ උන් ඉන්නවද දන්නෑ:oo:


පූවො එපාවෙලාද.. :P
පූවා සක්ස්..බව්වා රොක්ස් :D


I <3 dogs :yes::cool::):