PDA

View Full Version : Subtitles Portal - Earthlings [2007] Sinhala Subtitles



HEDZ
12-08-2011, 10:06 AM
Earthlings [2007] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=50)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=50))



http://www.zoom.lk/forums/downloads/subs/earthlings2.jpg
සංවේදී ඔබ නැරඹිය යුතුමයි.
මේක සත්ව ඝාතන ගැන කථා කරන ඉතාමත් සංවේදී චිත්‍රපටයක්.අපි අපගේ සහෝදර පෘථිවි වාසීන් වන සත්වයින් හට ඇත්තටම ආදරය කරනවද?අපි ඔවුන්ට ආදරය කළ යුතුය.මක් නිසාද යත් ඔවුන් අපට පෙර ලෝකට ජනිත වූවන් වන බැවිනි.මෙම ලොව අප හට පමණක් නොව සෑම සත්වයකුටම සෑම ශාකයකටම අයිතිය.ඒ සෑම ජීවියෙකුම පෘථිවි වාසියෙක් වන බැවිනි.ඉතින් සංවේදී ඔබ මේ වාර්තාමය චිත්‍රපටිය නරඹන්න.සතුන්ට ලෝකයට ආදරය කරන්න.
ජය වේවා!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Amila Pradeep Mananadewa (http://www.zoom.lk/forums/members/amila-pradeep-mananadewa.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
12-08-2011, 10:25 AM
නියමයි ඔන්න මම ගත්තා

CREATIVEN
12-08-2011, 10:28 AM
නියමයි යාලුවා..
ස්තුන්ට ආදරය කරන හැමෝටම වැදගත් ..

සෝරෝ
12-08-2011, 01:10 PM
ස්තූතිවන්ත වේවා... මමත් බෑවෙන්න දැම්මා....!!

Punisher
12-08-2011, 01:13 PM
තව 40%ක් එන්න තියනවා

gamage
12-08-2011, 01:40 PM
sinhala sub nathuwa balanna ekak nathuwa hetiye meka balamu
wenasakata ekka meka hodai

MANJU
12-08-2011, 01:58 PM
ඩිරෙක් ලිංක් නැද්ද

Dilshan
12-08-2011, 05:31 PM
හැමදාම ඇවිත් ගියා අලුත් මොනා හරි තියේදි කියලා මෙන්න දැන් ආවා විතරයි අලුත්ම අලුත් දෙයක්.
බොහොම ස්තුතියි යාලුවා.ඩිරෙක්ට් ලින්ක් දුන්නනම් තමයි වටින්නේ.කමක් නෑ ස්තුතියි

Amila
12-08-2011, 07:13 PM
thanks machan

RaviTH
12-08-2011, 10:13 PM
ela thanks

zoomboy
02-09-2012, 12:36 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

niroshan01
02-14-2012, 09:34 PM
hemotama balanna watina film ekak