PDA

View Full Version : දවසේ android app එක PART 17



hasitha2010
06-09-2014, 10:58 PM
ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් මගේ android ත්‍රෙඩ් හරහා හම්බ වෙන්න බැරි උනානෙ. මම අද ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් app එකක්.

COLOMBO BUS ROUTEhttps://lh3.ggpht.com/osKWEKNsG0EClLWbHO4aI4EoP349Rbe2LXosFyX1LHjRCMq-DAuYnzpZJwp1dL0fGRQ=w300-rw

මේ app එක නිසා කොලඹ ගිහිල්ල නිකන් අතරමං වෙන්න ඕන නෑ. මේක වැදගත් වෙන්නේ කොලඹ පාරවල් ගැන හරි හැටි දැනුමක් නැති මම වගේ උදවියට.

http://4.bp.blogspot.com/-EnEgq1EO_Hs/U5Xl_Ty0GfI/AAAAAAAACQk/O0zrkANgmzc/s1600/Screenshot_2014-05-21-15-47-01.png

අපි හිතමු අපිට යන්න ඕන තැන type කරාම අපිට ගන්න ඕන බස් route එක වැටෙනවා.

http://4.bp.blogspot.com/--o1687IxdbM/U5XmHp_c8CI/AAAAAAAACRM/H8ntVrms1As/s1600/Screenshot_2014-06-01-09-30-00.png

http://1.bp.blogspot.com/-q7FAxjU_koc/U5XmGzAIf4I/AAAAAAAACRE/DO_Inx_kRyo/s1600/Screenshot_2014-05-21-15-54-13.png

එහෙම නැත්නම් දැනට තමන් ඉන්න තැන ඉඳන් යන්න ඕන තැන හරහා යන බස් මොනාද කියලා බලන්නත් පුලුවන්.
එහෙම නැත්නම් බස් route එක type කරාම කොහේද යන්නේ කියලා පෙන්නනවා . ඕන නම් map එකෙන් බලන්නත් පුලුවන්.http://4.bp.blogspot.com/-Nlv2Vi8u97U/U5XmEwb-itI/AAAAAAAACQ8/rZUTw6mcMio/s1600/Screenshot_2014-05-21-15-54-01.png

ඒවගේම map එකෙන් select කරන්නත් පුලුවන්.

http://3.bp.blogspot.com/-mA2EJ5VimSI/U5Xl-b28nlI/AAAAAAAACQY/qNDh7gAM8gA/s1600/Screenshot_2014-05-21-15-48-05.png

http://4.bp.blogspot.com/-L0FCgar90ko/U5XmMQhI5xI/AAAAAAAACRc/kUdtMJNHMcU/s1600/Screenshot_2014-06-01-09-31-31.png

උදාහරනයක් විදියට කොටුවෙ ඉදන් නාරාහේන්පිටට යන බස් මොනවද කියල බැලුවොත් මෙන්න මෙහෙම ...,
http://4.bp.blogspot.com/-VYs8JWb0tYI/U5Xl9myV-qI/AAAAAAAACQU/lSgGgzrLXoQ/s1600/Screenshot_2014-05-21-15-49-09.png

http://4.bp.blogspot.com/-7kemRipQVN0/U5XmBd2RKnI/AAAAAAAACQs/-lev7j4FGDE/s1600/Screenshot_2014-05-21-15-49-54.png

එහෙනම් කට්ටියට වැඩේ තේරුනා කියල හිතනවා ....


:79:
මෙතනින් (https://play.google.com/store/apps/details?id=cbr.ui&hl=en) බාගන්න



තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ........:47_002:

හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

damithperera
06-10-2014, 07:18 AM
එල ඒල බන් වටිනවා .ඔන්න මගෙන් රෙප් 3+++

apkumara
06-10-2014, 07:29 AM
onna salakuwa

Seeker
06-10-2014, 07:49 AM
rep 2+

මරු හිරා
06-10-2014, 08:17 AM
You must spread some Reputation around before giving it to hasitha2010 again.

janith nilanga
06-10-2014, 09:41 AM
Good Post Macho,,,,,

You must spread some Reputation around before giving it to hasitha2010 again.

Code#M
06-10-2014, 08:00 PM
rep+ added