PDA

View Full Version : කන්තලේ ලංකා බැංකුවේ ටෙලර් යන්ත්‍රය හොරු ක



Chinthana
12-09-2011, 10:35 PM
කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රයෙන් කිසියම් පිරිසක් විසින් ඊයේ (08) රාත්‍රියේ රුපියල් ලක්ෂ 66 ක මුදලක් සොරාගෙන ඇත.:shocked::shocked:

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනවාරණය කිරීමට පොලිසිය මෙතෙක් සමත් වී නැහැ.සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.:oo:

ටෙලර් යන්ත්‍රය කඩා මුදල් ලබාගෙන තිබු අයුරු බලන්න පහතින්

http://2.bp.blogspot.com/-xYI6clEHFmI/TuHlu8sV3II/AAAAAAAAE7o/EiS8jpDTbRc/s1600/BOC-ATM-1.jpg
http://2.bp.blogspot.com/-xYI6clEHFmI/TuHlu8sV3II/AAAAAAAAE7o/EiS8jpDTbRc/s1600/BOC-ATM-1.jpg
http://1.bp.blogspot.com/-gGOy3bkrdoY/TuHlwtuAnYI/AAAAAAAAE7w/NtnUNxlJtDs/s1600/BOC-ATM-2.jpg
http://3.bp.blogspot.com/-2Pj0jmVv4po/TuHlyH6eDnI/AAAAAAAAE74/9Y1Ubszzbhc/s1600/BOC-ATM-3.jpg
http://3.bp.blogspot.com/-2Pj0jmVv4po/TuHlyH6eDnI/AAAAAAAAE74/9Y1Ubszzbhc/s1600/BOC-ATM-3.jpg

source (http://www.gossip9.com/2011/12/blog-post_2590.html)

මරු හිරා
12-10-2011, 06:22 AM
:ang:

Chinthana
12-10-2011, 10:11 AM
:ang:

බැංකුව කඩපු දවසෙ රෑ මරු හිරා ගෙදර නෑලු...:59::16_002:

copper
12-10-2011, 10:13 AM
affa mara seen eka oke cam ekakuth thiyanawa neda?

Chinthana
12-10-2011, 10:15 AM
affa mara seen eka oke cam ekakuth thiyanawa neda?

ඒකනම් දන්නෙ නෑ මචෝ..ශුවර් එකට ආපු ගමන් කැම් එකට ට වැඩේ දෙන්න ඇති.. :)