PDA

View Full Version : සියිට් එකේ අවුලක්ද?



prasannalive
06-17-2014, 09:44 AM
මෙන්න මේකයි සින් එක ,thread එකේ insert video ගිහින් Video එහෙම add කරලා preview post දුන්නහම හරියට preview වෙන්නේ නැහැ.මොකක්ද සින් එක....site එකේ අවුලක්ද? සමහර වෙලාවට ඔය සින් එකම Image add කරපු ගමනුත් වෙනවා...

http://i60.tinypic.com/nxj3aq.jpg

thilanka mihiranga
06-17-2014, 11:02 AM
:no:
ඉන්ටර්නෙට් හොදට වැඩද?.....

Code#M
06-17-2014, 11:03 AM
මම අන්තිමට ත්‍රෙඩ් එකක් දැම්මේ සතියකට විතර කලින්. එතකොට නම් අවුලක් තිබුණේ නෑ. ඔයාගේ බ්‍රව්සර් එකේ අවුලක් ද දන්නෑ

hasitha2010
06-17-2014, 11:30 AM
:yes::yes:
:no:
ඉන්ටර්නෙට් හොදට වැඩද?.....

මරු හිරා
06-17-2014, 11:45 AM
මාත් දන්නෙ නෑ බන්. බම්ප්

TharinduFox
06-20-2014, 09:41 AM
https කියලා වැටිලා තියන එකේ s එක අයින් කරලා http කියලා විතරක් වැටෙන්න හදලා දාලා බලන්න හරි යනවා.

Seeker
06-21-2014, 02:53 PM
bump

Ireshpalitha
06-22-2014, 08:22 AM
:no:

gdplk
06-23-2014, 11:14 AM
bump