PDA

View Full Version : zoom.lk සමාජිකයන්ගේ සුහඳ හමුව..(2014)



HEDZ
06-19-2014, 10:40 PM
අපි කලින් දන්වලා තිබ්බ විදියට අපගේ වෙබ් අඩවි සමාජිකයින්ගේ සුහද හමුවක් වගේම ඒ හමුව වඩාත් අර්ථාන්විත කරගැනිම උදෙසාත් අප විසින් පිටකෝට්ටේ සිංහිද වැඩිහිටි නිවාසයටලබා දිම සදහා දානමය පිංකමක් 21 වැනි සෙනසුරාදා ලැස්තිකරලා තියනවා.දැනටමත් අප උපසිරැසි කණ්ඩායමේ අය හා අප හා එකතු වෙලා ඉන්න ගොඩක් අය මේ සදහා සහාභාගි වෙන්න තිරණය කරලා ඉවරයි.ඉතින් මේ පිංකමට ඔබත් දායක වෙන්න හරි නැතිනම් සහාභාගි වෙන්න හරි කැමැති නම් 21වැනිදා උදැසන 11ට පිටකොට්ටේ රජමාහා විහාර පාරේ තියන සංහිද වැඩිහිටි නිවාසයට පැමිණෙන්න.

එන අයට එන්න ලේසිම විදියක් තියනවා හැමෝම පුලුවන් නම් හරියටම 11 වෙද්දි කෝට්ටේ ආනන්ද ශ්‍රාස්ත්‍රාලය විද්‍යාලය ඉස්සරහාට ඇවිල්ලා ඉන්න. මෙහෙම කිව්වේ පාසල හොයාගන්න හැමෝටම ලේසි නිසා.එහෙම නැතිනම් රජමහාවිහාර පාර දිගේ එද්දි රජමහාවිහාර බෝධිය ගාවින් තුන්මන් හන්දියක් හමුවෙනවා. එතැන ලොකු දැන්විම් පුවරුවක් තියනවා සංහිද වැඩිහිටි නිවාසයට යන පාර ගැන නම් කරලා. හොයාගන්න අමාරුවෙන එකක් නම් නැහැ.

http://www.zoom.lk/TV/Resurrection/10409845_10204128564237325_1131300472_n.jpg



වැඩිවිස්තර උවමනා නම්
[email protected]
නැතිනම් අපගේ ෆෙස්බුක් පිටුවෙන් https://www.facebook.com/events/442775385859413/

දැනගන්න පුලුවන්.
තවත් විස්තර උවමනා නම් අපේ කණ්ඩායමේ කෙනෙක් සම්බන්ධ කරගන්න

දර්ශන - https://www.facebook.com/darshana4444
හිරාන් - https://www.facebook.com/hirash.rox
සුමින්ද - https://www.facebook.com/sumindadissanayaka
අසිත - https://www.facebook.com/asitha.sandaruwan.12

apkumara
06-20-2014, 01:46 AM
Yaluwo hamotama jayawawa

Imal619
06-20-2014, 07:41 AM
ඔන්න හැමෝම එදාට එන්න ඕනේ....

janith nilanga
06-20-2014, 07:51 AM
Yaluwane ,,,, Me Awassthawa Magaheraganna Epa:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Seeker
06-20-2014, 07:56 AM
:yes:

මරු හිරා
06-20-2014, 08:12 AM
මාත් එක්ක සෙට් වෙලා යන කට්ටිය උදේ 10 වෙද්දී නුගේගොඩට එන්න

yevon1992
06-20-2014, 08:49 AM
patta machan niyama wadak rep+

damithperera
06-20-2014, 09:08 AM
මාත් එක්ක සෙට් වෙලා යන කට්ටිය උදේ 10 වෙද්දී නුගේගොඩට එන්න

ela ela

infokosala
06-20-2014, 09:09 AM
මාත් එක්ක සෙට් වෙලා යන කට්ටිය උදේ 10 වෙද්දී නුගේගොඩට එන්න

නුගේගොඩ කොතනටද?.... තැනක් කියන්න...

Code#M
06-20-2014, 09:15 AM
Patta

prasannalive
06-20-2014, 10:06 AM
එකෙන්ම එනවා.....

nisallakshan
06-20-2014, 10:24 AM
එල එල ජය වේවා.

asitha sandaruwan
06-20-2014, 08:06 PM
:rolleyes:

infokosala
06-20-2014, 08:08 PM
:rolleyes:
:oo:

asitha sandaruwan
06-20-2014, 08:15 PM
:oo:

:):

infokosala
06-20-2014, 08:17 PM
:):
:lol:

princekrish
06-20-2014, 08:30 PM
:oo:

Imal619
06-20-2014, 10:10 PM
:32_002::32_002::32_002:

Imal619
06-21-2014, 06:46 AM
කට්ටිය මග එනවා නේද?

infokosala
06-21-2014, 07:34 AM
කට්ටිය මග එනවා නේද?
:yes:

infokosala
06-21-2014, 08:12 AM
කෝ.. අද එන කස්ටිය මේකේ comment එකක් දාන්නකෝ..... :cool:

princekrish
06-21-2014, 02:41 PM
~ අද දිනයේ පැමිණ සහයෝගය ලබා දුන් ඔබ සැමට තුති ! ~

infokosala
06-21-2014, 03:56 PM
~ අද දිනයේ පැමිණ සහයෝගය ලබා දුන් ඔබ සැමට තුති ! ~

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

Imal619
06-21-2014, 04:33 PM
වැඩේනම් නියමෙට කෙරුනා....

princekrish
06-21-2014, 07:03 PM
වැඩේනම් නියමෙට කෙරුනා....

එකෙන්ම

මරු හිරා
06-21-2014, 07:40 PM
4tos up wemin pawathinawa

SupunWe
06-21-2014, 07:41 PM
princekrish kauda, :D

මරු හිරා
06-21-2014, 07:42 PM
:k0235:

infokosala
06-21-2014, 07:42 PM
4tos up wemin pawathinawa
ඉක්මනට දාපල්ලා... :lol::lol:

මරු හිරා
06-21-2014, 07:45 PM
:shocked:

මරු හිරා
06-21-2014, 08:00 PM
:cool:

thilanka mihiranga
06-30-2014, 07:18 PM
mata enna une nane...:k0233: