PDA

View Full Version : Zoom.lk Get together Photo's



HEDZ
06-22-2014, 08:35 AM
zoom.lk තෙවර්ෂ පූර්ණයට සමගාමිව Zoom.lk වෙබ් අඩවියේ කාර්යමණ්ඩලය හා එහි සමාජිකයින් විසින් සංවිධානය කරන ලද සංහිද වැඩිහිටි නිවාස සංකීර්ණයේ සිංදුකල දානමය පිංකම 2014 ජුනි මස 21 වන දින සාර්ථක අයුරින් සිදුකලා. මේ සියළුම කටයුතු වලට උදව් කල වගේම මේ කටයුත්තේ බරකරට අරන් සිදු කල හැමෝටමත්,බොහෝ දුර බැහැර සිට පැමිණ අප හා එකතු උන හැමෝටමත් ස්තුතියි. මේ වැඩසටහන අවසානයේ අප තවත් කටයුක්තක් සදහා කතිකා කරගත්තා. ඒ පිළිබදවත් ඔබව ඉදිරියේ දැනුවත් කිරිමට නියමිතයි.

මේ අප සිදු කල දානමය පිංකමේ කැමරා කාචයේ සටන් වු ඡයාරුප කිහිපයක්...

http://scontent-b-hkg.xx.fbcdn.net/hphotos-xap1/t1.0-9/10441368_618331474941215_1006768666125819867_n.jpg

http://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10364078_618331468274549_5370470964045315249_n.jpg

http://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xpf1/t1.0-9/10300666_618334908274205_6858021316759236525_n.jpg

http://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10462804_618338801607149_2889777811540258_n.jpg

http://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/10488144_618338861607143_7938976677332590961_n.jpg ?oh=4c4c5411440e445c6f2264c2f3d15ec0&oe=5432CBEE&__gda__=1412335702_288e1f5f63ee1aa8e74e5e18a5b81b1 8




තවත් ඡයාරුප සදහා අපගේ ෆෙස්බුක් ෆැන් පෙජ් එකට පිවිසෙන්න.........

Zoom.lk Get together (https://www.facebook.com/media/set/?set=a.618331404941222.1073741826.195231247251242&type=1)

මරු හිරා
06-22-2014, 08:43 AM
එල එල ඔන්න එහෙනම් මම ගනිපුවත් දානවා

infokosala
06-22-2014, 08:45 AM
:thumbsup::thumbsup::thumbsup:

infokosala
06-22-2014, 09:02 AM
අපේ අසිතයා.... :grin::grin::grin::D

http://i58.tinypic.com/2wr1cg0.jpg

Imal619
06-22-2014, 09:06 AM
:thumbsup::thumbsup::thumbsup:

මරු හිරා
06-22-2014, 09:27 AM
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xfa1/t1.0-9/10492307_724269594299448_6692982290614569515_n.jpg

මරු හිරා
06-22-2014, 09:29 AM
අපේ අසිතයා.... :grin::grin::grin::D

http://i58.tinypic.com/2wr1cg0.jpg

සෝවහන් වෙලා වගේ

achala2010
06-22-2014, 11:06 AM
උබලට ගොඩක්ම පිං මගේ යාලුවනේ

ඒ වගේම සහභාගී වෙන්ට බැරි උනාට සමාවෙන්ට:'(:'(:'(

CJA
06-22-2014, 11:14 AM
සතුටුයි වගේම පට්ට දුකයි

මරු හිරා
06-22-2014, 11:38 AM
උබලට ගොඩක්ම පිං මගේ යාලුවනේ

ඒ වගේම සහභාගී වෙන්ට බැරි උනාට සමාවෙන්ට:'(:'(:'(


සතුටුයි වගේම පට්ට දුකයි

අපරාදේ එන්නනේ තිබ්බේ

Imal619
06-22-2014, 11:40 AM
සතුටුයි වගේම පට්ට දුකයි

ඊලග පාර සෙට් වෙමු මචෝ...

මරු හිරා
06-22-2014, 12:19 PM
:cool:

Code#M
06-22-2014, 02:47 PM
පට්ටයි ආ...

asitha sandaruwan
06-22-2014, 03:05 PM
හික්ස් ;)

SupunWe
06-22-2014, 03:05 PM
හැමෝටම ආයෙ පාරක් සෙට් වෙන්න බැරියැයි,

infokosala
06-22-2014, 04:19 PM
හික්ස් ;)

:lol::lol:

princekrish
06-22-2014, 04:47 PM
Imal ගේ එල ෆොටෝ එකක් තියනවා,
දාන්නද ?

dineshsilva
06-22-2014, 05:05 PM
එන්න විදියක් නෑති උන එක ගෑන දුකයි.

:26_002::26_002::26_002::26_002::26_002:

ඒ වගේම ඔයාලා කරපු දේ ගෑන ගොඩක් සතුටුයි.

:clap::clap::clap::clap::clap::clap::clap::clap:
දිගටම මේ වගේ දේවල් කරන්න ඔයාලට ශක්තිය ධෙර්යය ලෑබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

infokosala
06-22-2014, 05:07 PM
Imal ගේ එල ෆොටෝ එකක් තියනවා,
දාන්නද ?

දාන්න දාන්න...

infokosala
06-22-2014, 05:08 PM
එන්න විදියක් නෑති උන එක ගෑන දුකයි.

:26_002::26_002::26_002::26_002::26_002:

ඒ වගේම ඔයාලා කරපු දේ ගෑන ගොඩක් සතුටුයි.

:clap::clap::clap::clap::clap::clap::clap::clap:
දිගටම මේ වගේ දේවල් කරන්න ඔයාලට ශක්තිය ධෙර්යය ලෑබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා.

:cool:

Imal619
06-22-2014, 05:24 PM
Imal ගේ එල ෆොටෝ එකක් තියනවා,
දාන්නද ?

ekak hira dala thibbane ban...thawa dapan man baya neeeeeee....

infokosala
06-22-2014, 06:00 PM
ekak hira dala thibbane ban...thawa dapan man baya neeeeeee....

:b

damithperera
06-22-2014, 06:52 PM
අඩෝ සුපිරි අපේ සූම් එකේ කොල්ලෝ ටික ,මට එන්න බැරි වෙච්ච එක තම්යි බන් දුක

princekrish
06-22-2014, 06:54 PM
ekak hira dala thibbane ban...thawa dapan man baya neeeeeee....

මන් ඇහුවේ මෙතන දාන්නද කියලා . . .

prasannalive
06-22-2014, 07:18 PM
හි හි පට්ට පට්ට,, අනිත් එකත් හොදට කරමු....

Imal619
06-22-2014, 07:40 PM
මන් ඇහුවේ මෙතන දාන්නද කියලා . . .

daapiyaw...

Imal619
06-22-2014, 07:51 PM
:k0233:

infokosala
06-22-2014, 08:26 PM
:k0233:

බය වෙලා වගේ... :grin::36_002::lol::lol::lol:

princekrish
06-22-2014, 09:10 PM
:k0233:

පව් පව් . .
කොල්ලා පව් . . . .

princekrish
06-22-2014, 09:11 PM
බය වෙලා වගේ... :grin::36_002::lol::lol::lol:

මොකද උනේ කියලා මතකයි නේ ද ?

Imal619
06-22-2014, 09:19 PM
මොකද උනේ කියලා මතකයි නේ ද ?

ටැප් එකකින් වතුර පොදක් බොන්නවත් නැනේ අපි වගේ අහිංසකයෝන්ට.....හරි කුරිරු ලෝකයක් මේක... :sad::sad::sad:

Imal619
06-22-2014, 09:22 PM
:no:

damithperera
06-22-2014, 09:42 PM
මොකද උනේ කියලා මතකයි නේ ද ?

අනේ බන් අගේ කර කර ඉන්නෙ නැතුව දාපන්කො බන් ....ඌ හොද කොල්ලා ..උට ගානක් නෑ

Imal619
06-22-2014, 09:45 PM
:yes:

infokosala
06-22-2014, 09:51 PM
මොකද උනේ කියලා මතකයි නේ ද ?

සිරාවට මට මතක නෑනේ... මොකද උනේ?...

janith nilanga
06-22-2014, 10:35 PM
හැමෝටම ආයෙ පාරක් සෙට් වෙන්න බැරියැයි,

Aniwa Aniwa Ayeth Api Set Wemu

janith nilanga
06-22-2014, 10:36 PM
හි හි පට්ට පට්ට,, අනිත් එකත් හොදට කරමු....

Aniwa Aniwa

sampath chaminda
06-22-2014, 10:39 PM
අපරාදේ එන්නනේ තිබ්බේ

infokosala
06-22-2014, 10:45 PM
ටැප් එකකින් වතුර පොදක් බොන්නවත් නැනේ අපි වගේ අහිංසකයෝන්ට.....හරි කුරිරු ලෝකයක් මේක... :sad::sad::sad:
:lol::lol::lol:

princekrish
06-22-2014, 11:16 PM
ටැප් එකකින් වතුර පොදක් බොන්නවත් නැනේ අපි වගේ අහිංසකයෝන්ට.....හරි කුරිරු ලෝකයක් මේක... :sad::sad::sad:

අයියෝ සල්ලි කිව්වලු . . .

Dilzan
06-23-2014, 07:06 AM
mamath enna hitiye special duty 1k watuna....... sorrry wewa.., elaga ekedi kastiyama set wemu....... karapu wedenam patta bn... ZOOM site ekata JAYA WEWA!!!!!

janithz
06-23-2014, 08:09 AM
දිගින් දිගටම මේ වැනි පිං දේවල් කරන්න ලැබේවා
පට්ට පින් කොල්ලනේ :yes::yes:

මරු හිරා
06-23-2014, 08:17 AM
:D

SurangaWanni
06-23-2014, 08:25 AM
වැඩේ නම් ගොඩක් හොදට කෙරිලා තියෙනවා. අනිවාර්යෙන් සහභාගි වෙන්නයි හිටියේ. ඒත් ඔෆිස් එකේ වැඩක් නිසා එන්න බැරි උනා. ඊගාව වැඩේට නම් අනිවාර්යෛන්ම එනවා. සහයෝගය දීපු හැමෝටම ස්තූතියි.

hasitha2010
06-23-2014, 08:40 AM
මාර පිං අතේ වැඩක් .... http://1.bp.blogspot.com/-P0kX2tDIwyQ/U4gFYhWw5VI/AAAAAAAACM0/nTIxeSbGQK8/s1600/22.png

infokosala
06-23-2014, 09:02 AM
:thumbsup::thumbsup::thumbsup:

janith nilanga
06-23-2014, 10:50 AM
දිගින් දිගටම මේ වැනි පිං දේවල් කරන්න ලැබේවා
පට්ට පින් කොල්ලනේ :yes::yes:

:yes: :yes:

ajiya
06-23-2014, 11:12 AM
Ou bn godak dukai enna bari una ekata... eth monawa krannada..next time ekedi kohoma hari enna one...:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad ::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad ::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad ::sad::sad::sad::sad::sad::sad::sad::33_002::33_00 2::33_002::33_002::33_002::33_002::33_002::33_002: :33_002::33_002::33_002::33_002::33_002::33_002:

janith nilanga
06-26-2014, 10:01 PM
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/p480x480/10468207_618343071606722_7054192103742634963_n.jpg

Dj | නිමන්ත
06-26-2014, 11:30 PM
මටාත් එන්න් බැරි උනා .... :k0233:

apkumara
06-27-2014, 05:48 AM
උබලට ගොඩක්ම පිං මගේ යාලුවනේ

ඒ වගේම සහභාගී වෙන්ට බැරි උනාට සමාවෙන්ට:'(:'(:'(
:yes:

nisallakshan
06-27-2014, 09:11 AM
අලුත් දෙයක් කතිකා කරගත්තෙ කියන්නෙ මොකක්ද ඈ දැන් ඉතින් කුතුහලේ..

infokosala
06-27-2014, 06:09 PM
අලුත් දෙයක් කතිකා කරගත්තෙ කියන්නෙ මොකක්ද ඈ දැන් ඉතින් කුතුහලේ..

දුප්පත් පලාතක ළමයින්ට පොත් බෙදා දීමක් ගැන...

Imal619
06-27-2014, 07:07 PM
දුප්පත් පලාතක ළමයින්ට පොත් බෙදා දීමක් ගැන...

:yes:

janith nilanga
06-27-2014, 07:50 PM
දුප්පත් පලාතක ළමයින්ට පොත් බෙදා දීමක් ගැන...

හරියටම හරි සහෝදරයා

SupunWe
06-27-2014, 08:10 PM
ඒත් ඉතින් කෝ කස්ටිය :k0230:

nisallakshan
06-27-2014, 08:17 PM
දුප්පත් පලාතක ළමයින්ට පොත් බෙදා දීමක් ගැන...

ඒක නම් හොඳ වැඩක් මාත් අනිවාම සෙට් වෙනව..

infokosala
06-27-2014, 08:22 PM
ඒක නම් හොඳ වැඩක් මාත් අනිවාම සෙට් වෙනව..

:cool:

thilanka mihiranga
06-30-2014, 02:46 PM
උබලට ගොඩක්ම පිං මගේ යාලුවනේ

ඒ වගේම සහභාගී වෙන්ට බැරි උනාට සමාවෙන්ට:'(:'(:'(

matath enna bariunane.:(:(:(:(:(..

janith nilanga
07-17-2014, 07:28 PM
:yes:

Thunder
07-17-2014, 10:21 PM
ගොඩාක් හොද වැඩක් Zoom.lk එකේ ඔයාලා කරලා තියෙන්නේ.
කියන්න වචන නෑ මචන්...
ගොඩාක් පින් උබලට !

ඊලගේ වැඩේදී මාවත් ගනන් කර ගන්න සහෝ.... මමත් එනවා.

Imal619
07-18-2014, 07:53 AM
ගොඩාක් හොද වැඩක් Zoom.lk එකේ ඔයාලා කරලා තියෙන්නේ.
කියන්න වචන නෑ මචන්...
ගොඩාක් පින් උබලට !

ඊලගේ වැඩේදී මාවත් ගනන් කර ගන්න සහෝ.... මමත් එනවා.

aniwa...

damithperera
07-18-2014, 08:00 AM
ගොඩාක් හොද වැඩක් Zoom.lk එකේ ඔයාලා කරලා තියෙන්නේ.
කියන්න වචන නෑ මචන්...
ගොඩාක් පින් උබලට !

ඊලගේ වැඩේදී මාවත් ගනන් කර ගන්න සහෝ.... මමත් එනවා.

ඔව් ඔව් උබටත් ඉමාල් එක්ක එකට පොටෝ ගන්න පුලුවන්

sithuvilicreation
07-18-2014, 12:09 PM
අපි දන්නෙත් නෑනේ... අයෙ ඔය වගේ පිං වැඩක් කරද්දි ටිකක් වැඩියෙන් දැනුවත් කරන්නකෝ... ලංකාවෙ කොහේ හිටියත් අපිත් එනවා..

sajith892000
07-18-2014, 01:38 PM
හොද වැඩක්.. නියමයි....:cool:

Imal619
07-18-2014, 09:45 PM
අපි දන්නෙත් නෑනේ... අයෙ ඔය වගේ පිං වැඩක් කරද්දි ටිකක් වැඩියෙන් දැනුවත් කරන්නකෝ... ලංකාවෙ කොහේ හිටියත් අපිත් එනවා..

api kochchara denuwath kalada ban...

Imal619
07-18-2014, 09:45 PM
හොද වැඩක්.. නියමයි....:cool:

eelanga para set wemu...

Imal619
07-18-2014, 09:46 PM
ඔව් ඔව් උබටත් ඉමාල් එක්ක එකට පොටෝ ගන්න පුලුවන්

ehama chance ekak lesiyen katawath hamba wenne ne neda damith ayiye?

infokosala
07-18-2014, 09:50 PM
ehama chance ekak lesiyen katawath hamba wenne ne neda damith ayiye?

:P::P

gdplk
07-19-2014, 12:44 AM
:yes:

dowasappaf
04-08-2019, 04:18 AM
Вопрос, связанный с обучением, совершенствованием знаний остается актуальным для многих. Но из-за стремительного темпа жизни на тренинги по личностному росту почти не остается времени. Именно поэтому идеальным решением остается купить обучающий видеокурс, который позволит получить необходимые навыки и набраться опыта. Это объясняется тем, что проходить их вы можете в любое время, когда вам это особенно нужно. Сейчас все больше людей желают проходить видеокурсы, потому как такой способ:

- Недорогой
- Удобный
- Эффективный

Если есть в этом необходимость, то видеокурс можно записать и на любое устройство: планшет: ПК, ноутбук, либо другой гаджет. Вы получаете возможность заниматься самообучением в любое время: в дороге, на отдыхе, дома, стоя в пробке. Вы точно извлечете из курсов пользу. А все потому, что такая форма обучения позволит изъять максимальную пользу, помогает спланировать время, выбрать для обучения наиболее комфортное.

Интернет магазин видеокурсов предлагает вам приобрести самые эффективные, качественные и доступные курсы, которые обеспечивают отличную наглядность уроков. Записаны, учитывая принцип: от простых занятий к сложным. За счет этого видеокурсы гарантируют 100% усвоение материала. Если вы перейдете к самым сложным ступеням обучения, то сможете пересмотреть предыдущие видео уроки, полностью разобраться в теме. Интернет-магазин также предлагает приобрести базовый курс фотографии (https://kaketosdelano.ml/), которые позволят изучить конкретный вопрос дилетантам. Посетители смогут воспользоваться проверенными, лучшими уроками, которые отобраны компетентными специалистами данной области, отличаются положительными отзывами на разных форумах. Кроме внушительного ассортимента магазин может предложить оптимальные цены. Вы сами можете в этом убедиться, ведь на сайте действуют максимальные скидки, которые будут приятны каждому.