PDA

View Full Version : Subtitles Portal - Insidious (2010) Sinhala Subtitles



HEDZ
12-13-2011, 07:12 PM
Insidious (2010) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51))



http://www.zoom.lk/forums/downloads/subs/in.jpeg

ඔන්න මම තවත් චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා.මේක මගේ දෙවැනි උපසිරැසි ගැන්විම.පලවෙනි උපසිරැසි දාපු එකට කමෙන්ට් කරපු මට මැසෙජ් එවලා අගය කරපු හැමදෙනාටම ස්තුතියි.මේ පාර මම සිංහල උපසිරැසි දැම්මේ ටිකක් බය හිතෙන හොල්මන් ෆිල්ම් එකකට.අත්තටම සිංහල උපසිරැසි දෙන්න පමා උනේ.මේ වගේ ෆිල්ම් වලට රෑට උපසිරැසි දාන්න බයයි.මොකද ෆිල්ම් එක බලාගෙන උපසිරැසි දාන නිසා මේ ෆිල්ම් එකේ යන ඇතැම් දර්ශන නිසා මට මේක උදේ වෙලාවේදි තමයි උපසිරැසි දාන්නම හිතුනේ.ටිකක් උපසිරැසි එක දෙන්න පමා උනේ ඒකයි.හරි දැන් ෆිල්ම් එකේ කතාවට එමු.මේකේ චිත්‍රපට ඩැල්ටන් නමින් හදුන්වන ළමයා වටායි කතාව ගේතෙන්නේ.මොවුන් නව නිවසකට පැමිණෙනවා.එක් දිනක් උදැසන ‍ඩැල්ටන් ගේ තාත්තා ඩෙල්ටන් අවදි උනේ නැති නිසා එයාව අවදි කරන්න යනවා.එත් එතකොට තාත්තා දැක ගන්නවා පූතා ලොකු අසනිපයකට පත්වෙලා තියනවා කියලා.වෛද්‍යවරු හිතන්නේ ඒක කෝමා තත්වයක් කියලා..එත් ඇත්තටම ඒක එහෙමද?..නැත්නම් මේ අප වටා සැරිසරන අමනුෂ්‍ය ආත්ම වල බලපැමක්ද?මේ‍කේ ඇත්ත නැත්ත දැක ගන්න ඔයාලා චිත්‍රපටය නරඹන්නම ඕන.එහෙනම් මාගේ දෙවැනි උපසිරැසි ගැන්විමෙත් ඇති හොද නරක හැම එකකින්ම මාව දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.ස්තුතියි..


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Angel_Senuri (http://www.zoom.lk/forums/members/angel_senuri.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
12-13-2011, 07:27 PM
නියමයි නියමයි...
ඔන්න එහෙනම් සබ් එක ගත්තා..බලලා තව කමෙන්ට් එකක් දාන්නම්කෝ

සෝරෝ
12-13-2011, 07:28 PM
එල කිරි... ටැංකුයි....!!

Demax
12-13-2011, 07:37 PM
elama thamai kalin baluwa.apahu sub ekka balamu

MANJU
12-13-2011, 07:50 PM
එල එල සෙනුරි අක්කේ කමෝන් ගියපාර සබ් එක එලට තිබුනා සමහරු අඩල ෆිල්ම් එක ඉල්ලංගියා
මේ ඒක නෙවෙයි මොකාද මැසේජ් කරල තැන්ක්ස් කරපු එකා:P:P

Punisher
12-13-2011, 08:00 PM
එල එල සෙනුරි අක්කේ කමෝන් ගියපාර සබ් එක එලට තිබුනා සමහරු අඩල ෆිල්ම් එක ඉල්ලංගියා
මේ ඒක නෙවෙයි මොකාද මැසේජ් කරල තැන්ක්ස් කරපු එකා:P:P

මාමාද දන්නේ නෑ

MANJU
12-13-2011, 08:07 PM
මාමාද දන්නේ නෑ

කට කට

Punisher
12-13-2011, 08:08 PM
කට කට

:-X

copper
12-13-2011, 08:38 PM
thanks hode :D

Dilshan
12-13-2011, 10:33 PM
thanks a lot sis

tharaka
12-13-2011, 10:47 PM
godak sthuuthiyi.wade niyemata athi.adama balanna oena.thanx

*maheshi*
12-14-2011, 07:36 AM
නියමයි නේ..මේක කලින් නම් බැලුවා
ෆිල්ම් එකත් ලග තියනවා.බලන්න ඕන ආපහු

Zen
12-14-2011, 09:23 AM
:)

පොඩ්ඩා
12-14-2011, 09:44 AM
thanks senuri

zoomboy
02-09-2012, 12:36 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

anushkausjp
03-17-2012, 06:40 PM
nice work' keep it up

Castiel
03-17-2012, 07:29 PM
http://cdn.content.sweetim.com/sim/cpie/emoticons/000201F9.gif

Street Fighter
03-18-2012, 12:27 PM
:57::57::57:

shanpriyantha
03-18-2012, 02:47 PM
yaluwa apita me Torrent file eka ganna behe wena link ekak dennako plz :(

pranethsd
03-18-2012, 07:12 PM
patta patta

Time Traveler
07-16-2012, 07:06 PM
වෙනස්ම ආකාරයක ලස්සන හොල්මන් ෆිල්ම් එකක්.මට අදයි බලන්න ලැබුනේ.සිංහල සබ් එක්ක අප්ලෝඩ් කලාට බොහෝ ස්තූතියි!:cool: