PDA

View Full Version : Subtitles Portal - In Time (2011)



HEDZ
12-14-2011, 11:40 AM
In Time (2011) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52))



http://www.zoom.lk/forums/downloads/subs/intime2.jpg
පරණ කියමනක් තියනවනේ කාලය රන් හා සමානයි කියලා.... නමුත් මෙ චිත්‍රපටියෙනම් කාලය ජීවිතය හා සමානයි.... චිත්‍රපටිය තුලම මුදල් වෙනුවට පාවිච්චි වෙන්නේ වෙලාවයි. සෑම පුද්ගලයෙකුම සතුව ඔරලෝසුවක් තියෙනවා. එයින් තමයි ඒ පුද්ගලයා ජිවත් වෙන කාලය නිර්ණය වෙන්නේ . තමන් වැඩකරලා උපයන මුදල එම ඔරලෝසුව තුලට ඇතුලත් වෙනවා. එවිට එම පුද්ගලයා ජිවත් වෙන කාලය යම පැය ගණනකින් වැඩි වෙනවා. මම දන්නවා මේ විදියට කතාව කියුවට ටිකක් කතාව තේරුම් ගන්න අපහසුයි කියලා. නමුත් ටිකක් අමුතු දුලබ කතාවක්. නළු නිලියන් ගැන කියුවොත් මෙයට සුරුපී නිලි Amanda Seyfried සමග සුපිරි රැප් ගායක ශිල්පී Justin Timberlake සම්බන්ද වෙනවා.මේක R5 පිටපතක්. නමුත් පිටපත ඉතා සුපිරි මට්ටමේ පවතිනවා.
Zomm.lk වෙනුවෙන් කරපු පළමු උපසිරසියට රුකුලක් චශයෙන් උපසිරැසිය ගැන කමෙන්ටුවක් දන්න කියල ඉල්ලනවා


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා (http://www.zoom.lk/forums/members/udara%7C-.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න







www.zoom.lk වෙතින් අප නිකුත් කරන සිංහල උපසිරැසි ගැන දැන ගන්න Facebook සමගින් අප හා එක්වන්න.
http://www.zoom.lk/forums/images/banner/sng/fb.jpg (http://www.facebook.com/group.php?gid=107632802602293)

Punisher
12-14-2011, 11:55 AM
නියමයි නියමයි මේක තාම ඩවුන්ලොඩ් කලේ නෑ..දැන් බලන්න පුලුවන්

RaviTH
12-14-2011, 11:57 AM
thanks

සෝරෝ
12-14-2011, 11:58 AM
මමත් බෑවේ නෑ.... හවස් වෙන්න බාන්නෝන....

එළම තමයි රොකීස් මචෝ.....

copper
12-14-2011, 12:24 PM
ela patta maxxa

බොරලුගොඩ
12-14-2011, 01:03 PM
මරු නේ

Hash
12-14-2011, 01:40 PM
බොහොම ස්තුතියි

Canon
12-14-2011, 03:31 PM
film එක ලොකු වැඩ්..පොඩ් rip එකක් ආවාම බානවා..TFS...

gamage
12-14-2011, 07:30 PM
thanks a lot

Mal Baba
12-14-2011, 08:10 PM
මැක්ස ෆ්ල්ම් එකක් තමයි කාලකින් ආව හොද ෆිල්ම් ඒකක්
ආසවෙන් බලන්න පුළුවන් සබ් එක දලා අයේ බලන්න ඔනේ තෑන්ක්ස් කිව්වා සබ් එකට බොස්

පොඩ්ඩා
12-14-2011, 09:17 PM
maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa aaaa

Dilshan
12-14-2011, 10:29 PM
නියමයිනේ ඊයේ එක ෆිල්ම් එකක් අද තව ෆිල්ම් එකක් මෙහෙමනේ උපසිරැසි දාන්න ඕන.
අදත් සූම් එකෙන් කලින්ම ලැබුනා නේද? නියමයි මචෝ!
රොකියා සහොදරයට ස්තුතියි.ජයවේවා!

dani_baba
12-14-2011, 10:34 PM
සබ් එක ගත්තා කමෙන්ට් එකකුත් දැම්මා :)

Viraj_rox
12-14-2011, 10:43 PM
බොහොම ස්තුතියි මචෝ!!

Ritz
12-15-2011, 12:24 AM
than u vry mch..!!!

BLacK HuNTeR
12-15-2011, 07:49 AM
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට

*maheshi*
12-15-2011, 08:04 AM
මේක අද බලන්න ඉන්නේ බලලා ඉවර උනාමම කමෙන්ට් එකක් දාන්නම්කෝ

Zen
12-15-2011, 08:12 AM
ela onna gaththa

nishue
12-15-2011, 08:22 AM
මේකේ පොඩි සයිස් එකක (සබ් එකට මැච්වෙන) ටොරන්ට් එකක ලින්ක් එකක් දාන්න. අපි ඩොන්ගල් වලින්නේ ගන්නේ !

Punisher
12-15-2011, 08:26 AM
මේකේ පොඩි සයිස් එකක (සබ් එකට මැච්වෙන) ටොරන්ට් එකක ලින්ක් එකක් දාන්න. අපි ඩොන්ගල් වලින්නේ ගන්නේ !

දලා තියන ඩිරෙක්ට් ලින්ක් එක ගත්තා නම් හරි

Anushiz
12-15-2011, 08:31 AM
thanks a lot bro!

tharaka
12-15-2011, 06:01 PM
niyama wadak . thanx a lot macho . thawath aluth film walata sub dhenna.

CREATIVEN
12-15-2011, 06:05 PM
wow great work bro..
keep it up...

nishue
12-16-2011, 08:39 AM
දලා තියන ඩිරෙක්ට් ලින්ක් එක ගත්තා නම් හරි

ඒක ටොරන්ටි එකක් නෙමෙයි නේ ද ? ටොරන්ට් එකක් පුළුවන්නම් හොයල දෙනව ද ?

copper
12-16-2011, 08:41 AM
ඒක ටොරන්ටි එකක් නෙමෙයි නේ ද ? ටොරන්ට් එකක් පුළුවන්නම් හොයල දෙනව ද ?

direct links niyamaine.eka torrent walata wada speed eka ganna

Punisher
12-16-2011, 08:44 AM
ඒක ටොරන්ටි එකක් නෙමෙයි නේ ද ? ටොරන්ට් එකක් පුළුවන්නම් හොයල දෙනව ද ?

ඩිරෙක්ට් ලින්ක් එකගන්න එක ඇත්තටම හොදයි

CREATIVEN
12-16-2011, 09:21 AM
ඒක ටොරන්ටි එකක් නෙමෙයි නේ ද ? ටොරන්ට් එකක් පුළුවන්නම් හොයල දෙනව ද ?

Green Card :D

CREATIVEN
12-16-2011, 09:24 AM
මේකේ පොඩි සයිස් එකක (සබ් එකට මැච්වෙන) ටොරන්ට් එකක ලින්ක් එකක් දාන්න. අපි ඩොන්ගල් වලින්නේ ගන්නේ !

dongle වලින් ගන්නවනම් ටොරෙන්ට් එකට වඩා Direct Link එක Use කරනවනම් තමා හොඳ සහ ඉක්මන්..
Mediafire නිසා ඉක්මනට ගන්නත් පුලුවනි..

Demax
12-16-2011, 11:21 AM
fantastic movie

මරු හිරා
12-17-2011, 05:22 PM
maxxa

Ravi
12-17-2011, 10:58 PM
සුපිරියි මචන්. නියම සබ් එක. තෑන්ක්ස් ආ....

DEVIL-MADU
12-17-2011, 11:38 PM
maxxa ahh......

RaviTH
12-18-2011, 07:28 AM
මේක 2පාරක් බැලුවා නියමයි! සබ් එකත් හොදයි

zoomboy
02-09-2012, 12:34 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

Udara|රොකියා
02-16-2012, 02:06 AM
ප්‍රතිචාර ලබාදුන් සැමටම ස්තූතියි