PDA

View Full Version : මෙම ගැටළුව මට විතරක්ද ?



hemalsilva
07-15-2014, 04:19 PM
අයුබෝවන් සූම් !

සූම් එකෙන් චිත්‍රපට සහ රූපවාහිනි කතා මාලා බාගත කරන විට පිටු තුනක් විවෘත වෙනවා.සමහර වේලාවන් හි අන්තර්ජාල සම්භන්ධතාවය ඉතා මන්දගාමි බැවින් බාගත කිරීම් වලදි මහත් අසීරුතාවයන්ට මුහුණ පෑමට සිදුවේ.

මෙම ගටළුව මග හරවා ගනීමට එක් තනි පිටුවකින් සියල්ල කරගැනීමට සලස්වනවා නම් ඉතා අගය කොට සලකමි.

මෙම ගැටළුව මට විතරක්ද ? නත්නම් අනකුත් සාමාජිකයන්ටද මෙම ගැටළුව තියෙනවද ?

ස්තූතියි !

thilanka mihiranga
07-15-2014, 06:15 PM
bump