PDA

View Full Version : Subtitles Portal - The Smurfs 2011 Sinhala Subtitles



HEDZ
12-19-2011, 12:50 PM
The Smurfs 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53))



http://www.zoom.lk/forums/downloads/subs/fbanner/smurf.jpg
2011 ජුලි මස 29 දින ලොව පුරා ප්‍රදර්ශනය අරඹන ලද The Smurfs චිත්‍රපටය ඕන්න සිංහල උපසිරැසි සහිතවම මම අරගෙන අරගෙන ආවා.මෙහි කතාව කෙටියෙන් කියනවා නම් මේ ස්මර්ෆ් කට්ටිය ජිවත් වෙන්නේ කැලැවක අදෘෂමාන තැනක.මොවුන්ව සොයා ගන්න කාටවත් බෑ.එත් මොවුන් සමග හතුරු Gargamel කියලා මන්ත්‍රකාරයෙක් මොවුන් පස්සේ පන්නවා මොවුන්ව අල්ල ගන්න.මේ අය කොච්චර සැගවි සිටියත් දවසක් Gargamel කියන මන්ත්‍රකරු මොවුන්ගේ ගම සොයාගන්නවා.ඒ වෙලාවේ ඇති වන සිදුවිමකින් ස්මර්ෆ් ගමේ කිප දෙනෙක් නොසිතු විරු ප්‍රශ්නයකට මූණ දෙනවා.ඔවුන් රහස් මාර්ගයකින් අහම්බෙන් මෙන් නිව්යොර්ක් නගරයට පැමිනෙනවා.දැන් මේ ස්මර්ෆ් ලා කවුරුත් නොදන්න නගරයක තනිවෙලා...මොවුන් නැවත මේයාලගේ ගමට යන්නේ කොහොමද?නිව්යොර්ක් නගරේ මිනිස්සු මේ ස්මර්ෆ් ලව දැකලා මොනා කරයිද?මේ ප්‍රශ්න සේරම උත්තර ඕන නම් චිත්‍රපටය නරඔන්නම වෙනවා.මෙවැනි චිත්‍රපට සිංහල උපසිරැසි එක්ක දෙන්නම ඕන නිසා ඔන්න සබ් එක්කම තියනවා.මම මේකේ උපසිරැසි ෆයිල් දෙකක් නිකුත් කරලා ඇති.අනිවාර්යෙන් දැනටමත් සමහර අය මේක ඩවුන්ලොඩ් කරලා ඇති.ඒ අයටත් බලන්න පුලුවන් වෙන විදියට උපසිරැසි ෆයිල් දෙකක් ඇති.ඔයා ගාව තියන චිත්‍රපටයට ගැලපෙන සබ් ෆයිල් එක දාගෙන චිත්‍රපටය රස විදින්න.බලලා අදහසක් දක්වලා යනවා නම් සතුටුයි.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

මේම චිත්‍රපටය zoom.lk වෙබ් අඩවිය මගින් නිකුත් කරන 50වෙනි උපසිරැසි නිර්මාණය බව අප අභිමානයෙන් මතක් කරන්නෙමු.වසරක් යාමට මත්තෙන් අප උපසිරැසි ගන්වන ලද චිත්‍රපට 50 නිකුත් කරන්න ලැබිම පිළිබද අප අවංක සිතින් සතුටු වන්නෙමු. පහත ලින්ක් එක තුලට පිවිසි අප උපසිරැසි ගන්වන ලද චිත්‍රපට 50 සහා ඒ සදහා නිකුත් කරන ලැබු ලිපිය බලන්න.
50th Subtitle (http://www.zoom.lk/forums/announcements/1754-50th-subtitle.html)

Punisher
12-19-2011, 01:23 PM
නියමයි බලන්න ඕන.

*maheshi*
12-19-2011, 01:24 PM
:thumbsup::thumbsup: තව තවත් උපසිරැසි දාන්න පුලුවන් වෙන්න ඕන

CREATIVEN
12-19-2011, 01:28 PM
නියමයි ..
තව තවත් දාන්න මචෝ...
:thumbsup:

copper
12-19-2011, 01:45 PM
hawas wela banna one :D

gamage
12-19-2011, 02:05 PM
thanks tharaka :)

kterulz
12-19-2011, 02:14 PM
ගොඩක් ස්තුතියි මචෝ මහන්සිවෙලා සිංහල උපසිරස දුන්නට...
උණුසුම් සුබ පැතුම්...

http://www.orkutmela.com/images/scraps/16/10.gif

පොඩ්ඩා
12-19-2011, 05:47 PM
ඔන්න ගත්තා

සෝරෝ
12-19-2011, 06:10 PM
තැංකිවු වේවා.....!!

බොරලුගොඩ
12-19-2011, 10:12 PM
නියමයි මචන් ගත්තා

Angel_senuri
12-19-2011, 10:15 PM
thank you so much...:)

DEVIL-MADU
12-20-2011, 01:18 AM
NIYAMAI BALAMU BALANNA

Anushiz
12-20-2011, 07:19 AM
බොහොම ස්තුතියි

මිනියා
12-20-2011, 03:43 PM
වාව් මචන් හොද වැඩක් ..

Mal Baba
12-20-2011, 05:25 PM
ඩිරෙක්ට් ලින්ක්ස් ටිකක් හොයාගන්න හැකි වෙයිද මෙකේ සබ් එකට මැච් වෙන නත්තල් කලේ මෙවා බලන්න ආසයි

zoomboy
02-09-2012, 12:34 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

fivefactz
03-31-2013, 09:54 PM
ko meke sub?????

Time Traveler
03-31-2013, 11:49 PM
http://www1.picturepush.com/photo/a/10567374/1024/my-pictures/12-1.gif

shashi1987
04-01-2013, 02:14 PM
ස්බ් එකට ස්තූතියි...

thilanka mihiranga
04-03-2013, 01:34 PM
thanks........

thilina656
04-15-2013, 02:54 PM
niyama vadak