PDA

View Full Version : modern combat 5 ගහමුද?



chathu1010
07-26-2014, 11:28 PM
android phone පාවිච්චි කරන ගොඩක් අය නම් මෙ ගේම් එකේ මුල් කොටස් ගහල ඇති මේ අලුත්ම එක Modern Combat 5: Blackout
මේ මාසේ 23 තමා Release උනේ
මේ තියෙන්නෙ Google Play ලින්ක් එක https://play.google.com/store/apps/details?id=com.gameloft.android.ANMP.GloftM5HM
අවුල් වගේ නේද? ඩොලර් 6.99 ක් නෙ :shocked:

ගනන් ගන්න එපා ඔන්න මම දෙනවා මේක නිකන් බාගන්න Mediafire ලින්ක්
මුලින්ම මේ File සේරම බාගන්න

APK File - http://www.mediafire.com/download/yz2nbmkh5u5x1uh/Modern-Combat-5-Blackout-1.0.0p-Cracked-apk-No-root-OsmDroid.apk

Game File (OBB)

Part 1-http://www.mediafire.com/download/binlz7y3n9i37ti/com.gameloft.android.ANMP.GloftM5HM.part1.rar

Part 2-
http://www.mediafire.com/download/cr353q0kaxx9tg3/com.gameloft.android.ANMP.GloftM5HM.part2.rar

Part 3-http://www.mediafire.com/download/uk7phcre9ywg84c/com.gameloft.android.ANMP.GloftM5HM.part3.rar

Part 4-http://www.mediafire.com/download/qj6rge0wdu8vqbs/com.gameloft.android.ANMP.GloftM5HM.part4.rar


මේ කොටස් 4 ම බාගත්තට පස්සේ මේ සේරම එකම තැනකට අරන් Extract කර ගන්න
ඊට පස්සේ com.gameloft.android.ANMP.GloftM5HM කියලා Folder එකක් එතන හැදෙයි

එක Copy කරගෙන ඔයාගේ Android Phone එකේ sdcard/android/obb ගිහින් කියන තැනට දාන්න

ඊළගට APK Install කර ගන්න

ඊළගට ඉතින් වෙඩි තියන්න තමා තියෙන්නේ.
මේක ගහන හැම වෙලාවාකම NET Connect වෙලා තියෙන්න ඕන හොදද

අවුලක් ආවොත් අහන්න
හොදයි නම් රෙප් පාරක් දාල යන්න අමතක කරන්න එපා

යටින් තියෙන්නෙ මගෙ Phone එකෙන් ගත්ත Screen Shot

10851085

thilanka mihiranga
07-28-2014, 10:36 PM
ela ela...

apkumara
07-28-2014, 11:49 PM
:cool::cool::cool::cool::cool:

gdplk
07-28-2014, 11:55 PM
:cool: