PDA

View Full Version : 50th Subtitle



HEDZ
12-19-2011, 01:17 PM
මේ දෙසැම්බරි මාසය zoom.lk වෙබ් අඩවියට ඉතාමත් වැදගත් මාසයක්.ඒ සතුට දෙගුණ තෙගුන විමට අද දිනයත් අනිවාර්යෙන් බලපාන බව අප අවංක සිතින් මතක් කල යුතුය.එනම් අද දින අප අපගේ 50වන සිංහල උපසිරැසි නිර්මාණය නිකුත් කිරිම හේතුවෙනි.වසරක් යාමට මත්තෙන් උපසිරැසි ෆයිල් 50ක් නිකුත් කරන්න ලැබුනේ අපගේ උපසිරැසි ලබා දෙන ඔබගේ උත්සහාය හා ධෛර්ය නිසා බව අප එක සිතින්ම පවසන්නෙමු.2011 ජනවාරි මස 16 වනදා අපගේ පළමු උපසිරැසි ගැන්විම සිදු කරනු ලැබු අතර අපගේ පලමු චිත්‍රපටය වුයේ Death Race 2 චිත්‍රපටයයි.එතැන් සිට අද දක්වා ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටවලට අප මුලින්ම උපසිරැසි දිමට හැකියාව ලැබිනි.මෙහිදි අපි අනිවාර්යෙන් මතක් කල යුතු කිපදෙනෙකු ඇත.එනම් උපසිරැසි ගැන්විමේ අදහස මුලින්ම අප වෙත පැවසු හා පලවෙනි උපසිරැසිය කරනු ලැබු හසිතා මහේෂි කපුගමගේ සොහොයුරියටත්.මුල් කාලයේඅප ධෛර්යමත් කරමින් හැකි අයුරින් උපසිරැසි නිර්මාණය කර A Walk To Remember චිත්‍රපටය වෙනුවෙන් අප වෙත උපසිරැසි ලබා දුන් අයේෂා ලියනගේ සොහොයුරියටත් ස්තුතිවන්ත වෙමි.තවද අප අපසිරැසි කණ්ඩායමේ සියලු දෙනාට අපි ස්තුතිවන්තවෙමු ඔවුන් අතර

හසිතා මහේෂි කපුගමගේ
ධනුෂ්ක ලක්මාල් (tharaka)
නුවන් අබේසිංහ
දර්ශන නිශාන්ත පිරිස්
සුරංග වන්නිආරච්චි
චින්තක මානතුංග
සෙනුරි නවොද්‍යා
ධනුෂ්ක ලක්මාල් (ammawp)
අයේෂා ලියනගේ
අමිල මනනදේව
චාමික උදයංග
දිනුෂ්ක උදාර (රොකියා)


යන සියලු දේනාටම අවංක ස්තුතිය හිමිවිය යුතුය.අද අප වෙබ් අඩවිය මේ තරම් ජනප්‍රිය විමට හේතුව මොවුන්ගේ උත්සහාය නිසා බව අප මතක් කල යුතුය.විශේෂයෙන් අප වෙබ් අඩවිය මගින් පමනක් උපසිරැසි නිකුත් කරමින් සහාය දක්වන අයට විශේෂ ස්තුතිය අප පුද කරන්නෙමු.එදා මෙදා තුල අප උපසිරැසි ගැන්වු චිත්‍රපට මේසේය.

01.Death Race 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=2)
02.Hachi: A Dog's Tale - Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=3)
03.A Walk To Remember Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=4)
04.DEVIL Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=5)
05.The Mechanic with Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=6)
06.The Warrior's Way Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=7)
07.Sanctum Movie Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=8)
08.Priest 2011 [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=9)
09.Unknown (2011) - Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=10)
10.The Grudge Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=11)
11.Red[2010] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=12)
12.LAW ABIDING CITIZEN [Sinhala Subtitles] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=15)
13.Battle: Los Angeles (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=13)
14.Source Code Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=14)
15.Engeyum Kadhal Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=17)
16.Outlander Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=18)
17.Alive [1993] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=32)
18.The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=29)
19.Sucker Punch Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=20)
20.THE POLAR EXPRESS (2004) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=25)
21.Ironclad Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=21)
22.The Eagle Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=24)
23.Murder 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=19)
24.Gnomeo & Juliet Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=23)
25.Singham 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=22)
26.Hop 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=27)
27.The Roommate Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=28)
28.Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=30)
29.Pyaar Ka Punchnama Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=31)
30.Fast Five [2011] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=33)
31.Shaolin (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=34)
32.Hush (2009) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=35)
33.Bodyguard (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=36)
34.Transformers 3 Dark of the Moon Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=37)
35.Captain America [The First Avenger] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=38)
36.Super 8 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=39)
37.Finding Nemo Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=40)
38.Colombiana (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=41)
39.Brothers [2009] Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=42)
40.Rise of the Planet of the Apes Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=26)
41.Kung Fu Panda 2 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=43)
42.Dragon Wars Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=44)
43.Conan the Barbarian 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=45)
44.Force (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=46)
45.Cowboys and Aliens Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=47)
46.Apocalypto Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=48)
47.Planet of the Apes (2001) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=49)
48.Insidious (2010) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=51)
49.In Time (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=52)
50.The Smurfs 2011 Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53)

CREATIVEN
12-19-2011, 01:26 PM
http://www.comments99.com/c/congratulations/congratulations_017.gif

මේ තරම් දුරක් ඔයාලත් එක්ක ඉන්න ලැබීමත් මේ සාර්තකත්වයේ හවුල්කරුවෙකු වීමත් මට කියන්නට බැරි තරම් සතුටකි..

නියමයි නියමයි..
ඔහොම යමු ඔහොම යමු

princekrish
12-19-2011, 01:26 PM
මාගේ හෘදයාන්ගම ස්තුතිය ඔබ සැමටම.....

Punisher
12-19-2011, 01:28 PM
නියමයි නියමයි :thumbsup::thumbsup::thumbsup:
සිංහල උපසිරැසි නම් ZOOM.LK :yes:

CREATIVEN
12-19-2011, 01:32 PM
50th Subtitle (http://www.zoom.lk/forums/tags/50th%20Subtitle.html)

copper
12-19-2011, 01:44 PM
thawa thawath subs 100k yanakam 1000k yanakam sub danna labewa..
mamath puluwan unoth sub ekak hadala dennam :)

Wikiya
12-19-2011, 01:45 PM
මරේ මරු 50 වෙනි එකටත් මගේ සුබ පැතුම්..තව 10 0000 ක් දෙන්න ලැබේවා!!!. :yes:
ජයෙන් ජය~!

CREATIVEN
12-19-2011, 01:48 PM
සිංහල සබ් දාමුද ? (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233538%3B%26%233458%3B%26%233524% 3B%26%233517%3B%20%26%233523%3B%26%233510%3B%26%23 3530%3B%20%26%233503%3B%26%233535%3B%26%233512%3B% 26%233540%3B%26%233503%3B%20%3F.html)

gamage
12-19-2011, 02:05 PM
http://1.bp.blogspot.com/_ZSo2BK8SMIs/SjhhSt8Up2I/AAAAAAAAACw/JV6kqBVnZwc/s400/congratulations.jpg
niyamai..

princekrish
12-19-2011, 02:11 PM
සිංහල සබ් දාමුද ? (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233538%3B%26%233458%3B%26%233524% 3B%26%233517%3B%20%26%233523%3B%26%233510%3B%26%23 3530%3B%20%26%233503%3B%26%233535%3B%26%233512%3B% 26%233540%3B%26%233503%3B%20%3F.html)
මමත් එකක් කරගෙන යනවා.....
:42_002::42_002:

CREATIVEN
12-19-2011, 02:19 PM
මමත් එකක් කරගෙන යනවා.....
:42_002::42_002:

සිංහල සබ් දාමුද ? (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233538%3B%26%233458%3B%26%233524% 3B%26%233517%3B%20%26%233523%3B%26%233510%3B%26%23 3530%3B%20%26%233503%3B%26%233535%3B%26%233512%3B% 26%233540%3B%26%233503%3B%20%3F.html)
:thumbsup:

princekrish
12-19-2011, 02:25 PM
:clap::clap:

chamikara
12-19-2011, 03:34 PM
:32_002::clap::clap::40_002:

sts
12-19-2011, 03:52 PM
50k dalada. maru ne.

ialaga aurudde 100k danna lebewa.

:yes::yes::yes:

පොඩ්ඩා
12-19-2011, 05:44 PM
නියමයි ආ....
100ත් ගහමු!

LKnerd
12-19-2011, 05:49 PM
congratz :)

සෝරෝ
12-19-2011, 06:07 PM
අර්ධශතකෙට මගෙනුත් සුභපැතුම්....!!

තව තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා...!!

මේ නම් ලිස්ට් එකට “රොකියා“ නෑ නේ ද.. ඌත් දැම්ම නේද සබ්එකක්... :zoom:

chathubuddy
12-19-2011, 06:19 PM
ow, rokiyage namath daanna

TharinduFox
12-19-2011, 06:58 PM
niyamai....
Good luck zoom

tharaka
12-19-2011, 06:58 PM
magen suba pathum.
thawath aya sub denna ekathuwenawanam hondayi

CREATIVEN
12-19-2011, 07:50 PM
magen suba pathum.
thawath aya sub denna ekathuwenawanam hondayi

වැඩිපුර සබ් දැම්මෙ ඔයාද කොහෙද නේ.. :)

RaviTH
12-19-2011, 07:59 PM
congratz zoom
keep it up ur good work

ips
12-19-2011, 09:17 PM
ඔන්න එහෙනම් අපෙනුත් සුභ පැතුම්... !!

CREATIVEN
12-19-2011, 09:46 PM
සිංහල සබ් දාමුද ? (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233538%3B%26%233458%3B%26%233524% 3B%26%233517%3B%20%26%233523%3B%26%233510%3B%26%23 3530%3B%20%26%233503%3B%26%233535%3B%26%233512%3B% 26%233540%3B%26%233503%3B%20%3F.html)

බොරලුගොඩ
12-19-2011, 10:13 PM
http://forum.i3d.net/attachments/offtopic-english/943160847d1236169619-just-your-information-guys-congratz.jpg

Angel_senuri
12-19-2011, 10:14 PM
Well done Zoom!!!! :)

Dilshan
12-19-2011, 10:19 PM
http://i38.tinypic.com/2nc1mi9.gif

Canon
12-19-2011, 11:06 PM
http://s1.smsnshayari.com/congrats/well-done.gif

DEVIL-MADU
12-20-2011, 01:17 AM
NIYAMAI AHH

piyal505
12-20-2011, 02:03 AM
congrats!!!!!

Anushiz
12-20-2011, 07:18 AM
http://graphics.comments.funmunch.com/congratulations/congratulations-comment-015.gif

Hash
12-20-2011, 07:21 AM
niyamai!!!

CREATIVEN
12-20-2011, 07:49 AM
සිංහල සබ් දාමුද ? (http://www.zoom.lk/forums/tags/%26%233523%3B%26%233538%3B%26%233458%3B%26%233524% 3B%26%233517%3B%20%26%233523%3B%26%233510%3B%26%23 3530%3B%20%26%233503%3B%26%233535%3B%26%233512%3B% 26%233540%3B%26%233503%3B%20%3F.html)

Gecko
12-20-2011, 07:58 AM
100 ikmanatama damu!

BLacK HuNTeR
12-20-2011, 10:06 AM
නියමයි ලංකාවේ හොදම සිංහල උපසිරැසි වෙබ් අඩවිය වෙන්න සූභ පතනවා

MANJU
12-20-2011, 10:10 AM
මගේ උනුසුම් සුබ පැතුම්
ඔන්න නියම වැඩක් දියටම කරගෙන යමු

SurangaWanni
12-20-2011, 05:01 PM
Zoom.lk එකට මාගේ උණුසුම් සුභ පැතුම්

ජයෙන් ජය

තව දිගුකලක් වැජඹෙන්නට ආසිරි<3<3:announce::announce::32_002::32_002:

:clap::clap::clap::clap::clap::clap::clap:

mtchinthaka
12-20-2011, 05:15 PM
මට නම් හුඟ කාලේකින් සිංහල සබ් දැම්මේ නෑ.පුදුම විදියට වැඩ. බලමු ඉස්සරහටවත් එකක් දෙන්න බලන්න.

Mal Baba
12-20-2011, 05:22 PM
සූම් එකෙන් තමයි මමත් සිංහල සබ් බලන්න පටන් ගත්තෙ
අලුත් ෆිල්ම් වල සබ් නිසි ප්‍රමිතියෙන් දෙනව සූම් එකෙන්
කවුරුත් ඒකට ඊරිසියා කරනව නම් ඒ කියන්නේ සූම් එකේ එක සාර්ථකයි දිගටම සූම් එකත් එක්ක ඉන්න මගේ සුභ පැතුම් මෙලෙස පිරිනමනවා

Punisher
12-20-2011, 08:53 PM
Download sinhala subtitles (http://www.zoom.lk/forums/tags/Download%20sinhala%20subtitles.html)

zajeez
12-20-2011, 09:42 PM
ela ela

zajeez
12-20-2011, 09:42 PM
:32_002::32_002::32_002::32_002::32_002::32_002::3 2_002:

Tharinduwana
12-20-2011, 09:56 PM
ජයවේවා zOOm ෴෴෴෴

Nuwan Sameera Abeysinghe
12-22-2011, 04:23 PM
maru aaaaaaaa

dani_baba
12-22-2011, 05:34 PM
නියමයි දිගටම සබ් දාන්න 100ත් ඉක්මනට දාන්න

tharaka
12-22-2011, 07:41 PM
වැඩිපුර සබ් දැම්මෙ ඔයාද කොහෙද නේ.. :)

ow macho dhanata sub 14 karala thiyenawa.

MANJU
12-22-2011, 07:47 PM
ow macho dhanata sub 14 karala thiyenawa.

ෆට්ට කොල්ලෙක්නේ නියමයි දිගටම දාමු ++ දුන්නා

lasa
12-23-2011, 11:00 PM
:cool:

hasithadn
12-24-2011, 10:21 AM
එල එල :thumbsup::thumbsup::thumbsup::32_002::32_002:

MANJU
12-24-2011, 11:59 AM
කඩ්ඩ බෑ :sad: (http://www.zoom.lk/forums/tags/%26%233482%3B%26%233497%3B%26%233530%3B%26%233497% 3B%20%26%233510%3B%26%233537%3B%20%3Asad%3A.html)

Game Boy
12-24-2011, 02:27 PM
ela ela

kalanajansz
01-14-2012, 07:06 PM
තව දුරටත් ඉදිරියට සබ් දෙන්න ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:clap::c lap::clap::clap::clap::clap::clap::clap::clap::cla p::clap::clap::clap::clap::clap::clap::clap::clap: :57::57::57::57::57::57::57::57::snicker::snicker: :snicker::snicker:

:::N E O:::
01-18-2012, 04:56 PM
:36_002:

:::N E O:::
01-18-2012, 05:20 PM
:):