PDA

View Full Version : MH17 යානයේ සිට මියගිය අතර ලාංකික නිළියක් !!!



TharakaMadushan
07-30-2014, 08:42 AM
MH17 යානයේ සිට මියගිය අතර ලාංකික නිළියක් !!!

පසුගිය දා යුක්රේනයේදී ත්‍රස්තප්‍රහාරයක න් විනාශවූ MH17 යානයේ සිට මියගිය මඟීන් අතර සුභාශිනී ජෙයරත්නම් නම් ලාංකීය සම්බවයක් ඇති නිළියක්ද සිටි විදෙස් පුවත් වාර්තා කරනවා. Shuba Jay නමින් රසික ජනයා අතර ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය මැලේසියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක්.

37 හැවිරිදි ඇය ලන්දේසි ජාතික තරුණයෙකු සමඟ 2010 වසරේ දී විවාහ වී ඇති අතර මේ දෙදෙනාගේ අලුත උපන් දරුවා සමඟ සිය සැමියාගේ දෙමව්පියන් බැහැදැකීමට ඇම්ස්ටර්ඩෑම් බලා ගොස් ඇත. දෙමාපියන් දැකබලාගෙන නැවත සිට රට වන මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත පැමිණෙමින් සිටියදීයි මේ අනතුර සිදුව ඇත්තේ.

මේ අනතුරින් Shuba Jay, ඇගේ සැමියා වන Paul Goes හා එකම දියණිය වන Kaela Maya ඇතුළු ගුවන්යානයේ සිටි සියළුම මඟීන් ජීවිතක්ෂයට පත්වූවා.

http://cinema.lk/wp-content/uploads/2014/07/10485379_551497418288155_417231528870796109_n.jpg

1st post by....
http://cinema.lk/malaysian-star-of-lanka-origin-dies-in-mh17/

හිතුමතේ ජීවිතේ
07-30-2014, 09:00 AM
අනතුර වලක්වන්න බැහැ.....නමුත් තුන් දෙනාම නැති වුන එක හොඳයි... ( මිනිස්සු මැරෙන එක හොඳයි කියනවා නෙවෙයි.. ) එක්කෙනෙක් හරි ඉතුරු වුනා නම් සදාකල් අමතක නොවෙන අත්දැකීමක් එකතු වෙන්න තිබ්බා....නිවන්සුව..!

janith nilanga
07-30-2014, 09:44 AM
අනතුර වලක්වන්න බැහැ.....නමුත් තුන් දෙනාම නැති වුන එක හොඳයි... ( මිනිස්සු මැරෙන එක හොඳයි කියනවා නෙවෙයි.. ) එක්කෙනෙක් හරි ඉතුරු වුනා නම් සදාකල් අමතක නොවෙන අත්දැකීමක් එකතු වෙන්න තිබ්බා....නිවන්සුව..!

අනිවා අනිවා සහෝ

ajiya
07-30-2014, 09:47 AM
අනතුර වලක්වන්න බැහැ.....නමුත් තුන් දෙනාම නැති වුන එක හොඳයි... ( මිනිස්සු මැරෙන එක හොඳයි කියනවා නෙවෙයි.. ) එක්කෙනෙක් හරි ඉතුරු වුනා නම් සදාකල් අමතක නොවෙන අත්දැකීමක් එකතු වෙන්න තිබ්බා....නිවන්සුව..!

හම් ... සාමූහික කර්ම තමා මචෝ....

achala2010
07-30-2014, 10:04 AM
අනතුර වලක්වන්න බැහැ.....නමුත් තුන් දෙනාම නැති වුන එක හොඳයි... ( මිනිස්සු මැරෙන එක හොඳයි කියනවා නෙවෙයි.. ) එක්කෙනෙක් හරි ඉතුරු වුනා නම් සදාකල් අමතක නොවෙන අත්දැකීමක් එකතු වෙන්න තිබ්බා....නිවන්සුව..!

aniwa machan niwan suwa pathanawa

gdplk
07-30-2014, 10:09 AM
:shocked:

thilanka mihiranga
08-01-2014, 01:21 PM
:(