PDA

View Full Version : Subtitles Portal - Assassination Games (2011) Sinhala Subtitles



HEDZ
12-21-2011, 06:30 PM
Assassination Games (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=54)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=54))



http://www.zoom.lk/forums/downloads/subs/assass.jpg
අද දිනේ 2011 දෙසැම්බර් 20 දැන් වෙලාව පාන්දර 3.45 යි. දැන් තමයි මම ෆිල්ම් එකට සබ් එක දාල ඉවර උනේ.චිත්තරපටියට සබ් එක දාන්න ටිකක් ප්‍රමාද උන එකට සමාවෙන්න කියල කියනවා. අපිත් ඉතිං අපේ වටිනා විවේක කාලය යොදව ගෙනනේ මේව කරන්නේ. අපිට තියන අමාරුවටනේ.ඒහෙම අමාරුවෙන් කරත් හොරකම් කරන අයත් ඉන්නවනේ.
මේක මගේ හතරවෙනි නිර්මාණ කාර්යය. ඉතිං මේකත් මැක්සම මැක්සා ෆිල්ම් එකක්. කාලෙකට පස්සේ වෑන් ඩෑම්ගේ වැඩකිඩ බලාගන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක්. ෆිල්ම් එක IMDB Rating වල 6.1/10 අරගත්ත ෆිල්ම් එකක්.
චිත්තරපටියේ කතාව ගැන කියන්නේ නෑ. චිත්තරපටිය බාගෙනම බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.
අනේ ඉතිං බාන්න කොටන වෙලාවට පොඩි කමෙන්ටුවකුත් දාලම යන්න අමතක කරන්න එපා කියල කියනවා. ආ තව පොඩ්වෙන් අමතක වෙනවා මේකත් ඔයාලගෙම ඉල්ලීමකට අනුව සබ් දාපු චිත්තරපටියක් හොඳේ.ඔන්න ඔයාලට ඕන විදියට එක එක සයිස් කොපි තියනවා.හැබැයි හොද කොලිටි එකෙන් බලන්න ඕන නම් 1.37 GiB කොපි එක ගන්න.මම ගත්තේ ඒක.අනිත් කොපිත් වරදක් නෑ.
Zoom.lk දිනේවා



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ SurangaWanni (http://www.zoom.lk/forums/members/surangawanni.html)විසිනි



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

copper
12-21-2011, 06:49 PM
තැන්ක්ස් මචන් ඔන්න කමෙන්ට් එකක් දැම්මා.
අප වෙනුවෙන් මහන්සිවෙනවට ස්තුතියි

සෝරෝ
12-21-2011, 06:51 PM
තැංකිවු වචං.......!!

MANJU
12-21-2011, 06:52 PM
තෑන්ක්ස් අයියේ බාල බලල රස ගුණ කියන්නං:yes::yes::yes::yes::07::07::07:

Demax
12-21-2011, 07:00 PM
ela

CREATIVEN
12-21-2011, 07:30 PM
එළ නියමයි..
ආයෙ හොඳ කතාවක් තෝරගෙන සබ් දාන්න මචෝ..
:thumbsup:

RaviTH
12-21-2011, 07:59 PM
thanks
kalekin action ekak baluwe na.thanks

Punisher
12-21-2011, 08:35 PM
නියමයි හෙට මේක බලන්න පුලුවන්...බාන්න දැම්මා

පොඩ්ඩා
12-21-2011, 09:28 PM
thanks lokka :)

Anushiz
12-21-2011, 09:31 PM
aran balannam thanks a lot

LKnerd
12-21-2011, 10:13 PM
ස්තුතියි මචන් සබ් ගත්ත තැන කමෙන්ට් එකක් දැම්මා

Zen
12-22-2011, 07:59 AM
thanks a lot

*maheshi*
12-22-2011, 08:22 AM
බොහොම ස්තුතියි :yes:

Dilshan
12-22-2011, 10:06 AM
niyami suranga saho :clap:

tharaka
12-22-2011, 07:18 PM
thanx a lot surangawanni. mekath colombiana wage athi kiyala hithenawa.
sinhala sub walata thanx kiwwa

zoomboy
02-09-2012, 12:35 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

chethiya
02-29-2012, 04:14 PM
thanks