PDA

View Full Version : මා ඔබේ නමින් ආදරේ



RANGANA BLC
08-13-2014, 10:21 PM
ගුම් ගී ගුම් ගී කිව් හැන්දෑවේ
කිසිදින නොපැතු සේ
දුටුවා රුව ඇගේ
කොහේදෝ සිට අවාදෝ

මා සිත බැදී රු රැජිනී

කවදා මගේ වෙන්නේදෝ

පෙම් සුරගන හද ලැබැදී



මා ඔබේ නමින් ආදරේ

පිදු දා අදයි ජිවිතේ

පින් පිරු සදයි ප්‍රේමයේ

කිදුරිය මගේ සෙනේහයේ
මා ඔබේ නමින් ආදරේ //


ඇසි දිසි ඉදුවර නෙතු පැටලී

සිත දිව්වා මා දුර නොදැනී

මින් පෙර හුරු නැ කිසිම දිනේ

එනමුදු රුව මා කළා වශී



නුබ කව්ද කියා කොහේ ඉන්නේ කියා

හදවත සේව්වානේ සිතට හොරේ


මා ඔබේ නමින් ආදරේ //


තරුවට දිදුලන සද රැජිනී

සිනහවේ උල්පත සොමි කැකුලි

සද වත සේයා රුව පිරුණේ

ඔබේ රුව පැරදුවා සද කොමලි

පැතු සිහින අරන් මල් දෙවැට දිගේ

ඔබ එන්න මගේ පන රත්තරනේ

මා ඔබේ නමින් ආදරේ //

muthugala
08-13-2014, 10:57 PM
:rolleyes: perfect love................:k0243:

gdplk
08-14-2014, 12:37 AM
:):

apkumara
08-14-2014, 06:24 AM
:D

SupunWe
08-14-2014, 06:43 AM
;)

SupunWe
08-14-2014, 06:51 AM
;)

janith nilanga
08-14-2014, 07:32 AM
:rolleyes: :rolleyes:

RANGANA BLC
08-14-2014, 09:33 PM
:rolleyes: perfect love................:k0243:


:):


:D
:D

;)


:rolleyes: :rolleyes:

මරු හිරා
08-15-2014, 08:03 AM
patta

Ayeshi
08-15-2014, 09:46 AM
:rolleyes::rolleyes::rolleyes::rolleyes:

RANGANA BLC
08-15-2014, 09:31 PM
patta


:rolleyes::rolleyes::rolleyes::rolleyes:

:D

TharakaMadushan
08-16-2014, 08:02 AM
True Love Story....

RANGANA BLC
08-16-2014, 09:13 PM
:(
True Love Story....

thilanka mihiranga
08-18-2014, 02:48 PM
patta ban....

RANGANA BLC
04-06-2015, 11:13 AM
patta ban....
:rolleyes:

sameeramw
04-06-2015, 12:39 PM
ela ela niyami

RANGANA BLC
04-07-2015, 12:43 AM
ela ela niyami

:D