PDA

View Full Version : දවසේ android app එක PART 18



hasitha2010
08-18-2014, 08:32 PM
ඉතින් යාලුවනේ ඔන්න අදත් සුපිරි app එකක් අරගෙන ආවා .

මේකෙ නම Word Lens Translator.http://www.rick.com/wp-content/uploads/2013/06/word-lens-app-icon.jpg

මේ video එක බැලුවොත් හිතා ගන්න පුලුවන් මොකක්ද මේ app එකෙන් වෙන්නෙ කියලා.


http://www.youtube.com/watch?v=h2OfQdYrHRs

මේ app එකේ විශේෂත්වය තමයි මේක තනිකර offline app එකක්.ඒක නිසා app එක වැඩ කරන්න අන්තර්ජාලය ඕන වෙන්නේ නෑ.
සිරාවටම මේක වැඩ ,මම මේ අත්දැකීමෙන් පරීක්ෂා කරල කියන්නේ ...

දැනට මේ app එක භාෂා කීහිපයකටයි සහයෝගය දක්වන්නේ.
English ⇆ Russian
English ⇆ Spanish
English ⇆ French
English ⇆ Italian
English ⇆ German
English ⇆ Portuguese

:79::79:
මෙතනින්බාගන්න.

Word Lens Translator (https://play.google.com/store/apps/details?id=com.questvisual.wordlens.demo&hl=en)
තවත් සුපිරි App එකකින් හමුවෙන්නම් .:47_002:


මගේ අනෙක් ත්‍රෙඩ් සඳහා මෙතනින් යන්න.
:79::79::79::79::79::79::79::79::79::79:
දවසේ android app එක PART 01 (http://www.zoom.lk/forums/showthread.php?t=11692)
දවසේ android app එක PART 02 (http://www.zoom.lk/forums/showthread.php?t=11739)
දවසේ android app එක PART 03 (http://www.zoom.lk/forums/showthread.php?t=11769)
දවසේ android app එක PART 04 (http://www.zoom.lk/forums/showthread.php?t=11826)
දවසේ android app එක PART 05 (http://www.zoom.lk/forums/showthread.php?t=11933)
දවසේ android app එක PART 06 (http://www.zoom.lk/forums/showthread.php?t=12004)
දවසේ android app එක PART 07 (http://www.zoom.lk/forums/showthread.php?t=12031)
දවසේ android app එක PART 08 (http://www.zoom.lk/forums/showthread.php?t=12059)
දවසේ android app එක PART 09 (http://www.zoom.lk/forums/showthread.php?t=12113)
දවසේ android app එක PART 10 (http://www.zoom.lk/forums/showthread.php?t=12201)
දවසේ android app එක PART 11 (http://www.zoom.lk/forums/showthread.php?t=12259)
දවසේ android app එක PART 12 (http://www.zoom.lk/forums/showthread.php?t=12393)
දවසේ android app එක PART 13 (http://www.zoom.lk/forums/showthread.php?t=12480)
දවසේ android app එක PART 14 (http://www.zoom.lk/forums/showthread.php?t=12582)
දවසේ android app එක PART 15 (http://www.zoom.lk/forums/showthread.php?t=12590)
දවසේ android app එක PART 16 (http://www.zoom.lk/forums/showthread.php?t=12934)
දවසේ android app එක PART 17 (http://www.zoom.lk/forums/showthread.php?t=16829&daysprune=365)


හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....

http://2.bp.blogspot.com/-AZuSXOfmJNU/UcbJkIrMKjI/AAAAAAAAAYM/pPJwLoLhZFQ/s1600/arrow2.gif

gdplk
08-18-2014, 08:43 PM
පට්ටයිනෙ මචං.. සිරාවටම වැඩද දන්නේ නෑ මේක
rep2+

janith nilanga
08-18-2014, 08:46 PM
නියමයි නියමයි & රේප් 7 +++++++

මරු හිරා
08-18-2014, 10:13 PM
එල එල
රෙප් 15+

pathumdananjaya
08-18-2014, 10:32 PM
:cool:

hasitha2010
01-10-2015, 11:10 AM
පට්ටයිනෙ මචං.. සිරාවටම වැඩද දන්නේ නෑ මේක
rep2+

REP 4++++

hasitha2010
01-10-2015, 11:11 AM
නියමයි නියමයි & රේප් 7 +++++++

REP 4++++

hasitha2010
01-10-2015, 11:11 AM
එල එල
රෙප් 15+



REP 4++++

dushan135
01-10-2015, 12:39 PM
rep 3+++

sandaru123456
01-10-2015, 02:59 PM
:D

Seeker
01-14-2015, 08:23 AM
http://text.glitter-graphics.net/sblue/g.gifhttp://text.glitter-graphics.net/sblue/o.gifhttp://text.glitter-graphics.net/sblue/o.gifhttp://text.glitter-graphics.net/sblue/d.gifhttp://dl3.glitter-graphics.net/empty.gifhttp://text.glitter-graphics.net/sblue/p.gifhttp://text.glitter-graphics.net/sblue/o.gifhttp://text.glitter-graphics.net/sblue/s.gifhttp://text.glitter-graphics.net/sblue/t.gif (http://glitter-graphics.com/myspace/text_generator.php) Rep 2+

SupunWe
01-15-2015, 07:06 AM
මේක සිරාවටම වැඩද බන්! Rep ++

video
06-19-2016, 01:30 AM
ela...............thanks..............

kushanchathuranga
06-22-2016, 07:08 AM
:cool: