PDA

View Full Version : අලුත් Mobile එකක් ඇවිත්....



prasannalive
08-19-2014, 11:50 PM
මෙන්න අද මම කියන්නේ යන්නේ අලුත්ම අලුත් Mobile එකක් ගැන.. මේකේ නම තමයි ONE PLUS ONE


http://www.droid-life.com/wp-content/uploads/2014/04/oneplus-logo2.jpg


මේක CYANOGENMOD විසින් Develop කරපු android kitkat version එකක් තමයි තියෙන්නේ, ඒ කියන්නේ ඉතින් මේක අපිට ඕනි විදිහට CUSTOMIZATION කර ගන්න එහෙමත් පුළුවන් (Themes,Icons,Fonts වගේ දේවල්)



මේ තියෙන්නේ mobile එක

http://oneplus.net/skin/frontend/oneplus2014/default/images/product-pages/one/localization/composition-main.jpg

http://www.unlockunit.com/blog/wp-content/uploads/2014/04/OnePlus-One-Phone.jpg

http://oneplus.net/skin/frontend/oneplus2014/default/images/product-pages/one/localization/cm-control-center.jpg

http://oneplus.net/skin/frontend/oneplus2014/default/images/product-pages/one/cm-camera.jpg

http://oneplus.net/skin/frontend/oneplus2014/default/images/product-pages/one/design-covers.jpg



දැන් බලමු මේකේ තියන features මොනවද කියලා


BASIC PARAMETERS

Color Silk White/Sandstone Black
Dimensions 152.9 x 75.9 x 8.9 mm
Weight 5.71 ounces (162 g)
Operating System CyanogenMod 11S based on Android 4.4
CPU Qualcomm© Snapdragon™ 801 processor with 2.5GHz Quad-core CPUs
GPU Adreno 330, 578MHz
RAM 3 GB LP-DDR3, 1866MHz
Storage 16/64 GB eMMC 5.0, available capacity varies
Sensors Accelerometer, Gyroscope, Proximity and Ambient Light
Battery Embedded rechargeable 3100 mAh LiPo battery


DISPLAY

Size 5.5 inch JDI
Resolution 1080p Full HD (1920 x 1080 pixels), 401 PPI
Type LTPS IPS with TOL
Protection Corning© Gorilla© Glass 3


CAMERAS

Sensor 13 Megapixel - Sony Exmor IMX 214
Lenses 6 lenses to avoid distortion and color aberration
Flash Dual-LED
Aperture f/2.0
Front Camera 5 Megapixel - Distortion free
Video 4K resolution video with stereo recording Slow Motion: 720p video at 120fps


CONNECTIVITY

Connectivity
GSM: 850, 900, 1800, 1900MHz
WCDMA: Bands: 1/2/4/5/8
LTE: Bands: 1/3/4/7/17/38/40
Wi-Fi Dual-band Wi-Fi (2.4G/5G) 802.11 b/g/n/ac
Bluetooth Bluetooth 4.0
NFC 65T (software card emulation, payment methods and multi-tag support)
Positioning Internal GPS antenna + GLONASS
Digital Compass


මෙන්න ONE PLUS ONE Mobile එකේ Design එක ගැන පැහැදිලි කරලා තියන video එකක්


http://www.youtube.com/watch?v=2GqExKSwTEA



ඒ වගේම මේ phone එක ගැන පොඩි Introduction එකක් මේ video වල තියනවා


http://www.youtube.com/watch?v=FrgGHAab9D8


http://www.youtube.com/watch?v=5BRVHKG_hpU

මේකේ පොඩි පොඩි software bug කිහිපයක් තියනවා මම හිතන්නේ මේකට ඉස්සරහට එන්න තියන software updates වලින් ඒ ටික හරියයි..මේකේ මිළ නම් $300 ක් විතර වෙන්නේ, අනිත් mobile එක්ක compare කරපුවහම මේකේ තියන features වල හැටියට නම් මේ mobile එක සැහෙන්න වටිනවා.අනික මේකේ 4K support කරනවා Cam එකත් සුපිරි.


මේ video එකෙන් පෙන්නන්නේ Canon 5D Mark III vs OnePlus One එකේ comparison එකක් ඔයාලම බලන්නකෝ කොහමද මේකේ quality එක කියලා...


http://www.youtube.com/watch?v=7V8yPGLJSXU


Mobile එක ගැන වැඩි විස්තර දැන ගන්න ඕනි නම් මෙන්න ලින්ක් එක

http://oneplus.net/

එහෙනම් මම ගියා පස්සේ සෙට් වෙමු....

http://www.google.lk/imgres?imgurl=http%3A%2F%2Fwww.animatedimages.org% 2Fdata%2Fmedia%2F521%2Fanimated-have-a-nice-day-image-0011.gif&imgrefurl=http%3A%2F%2Fwww.animatedimages.org%2Fca t-have-a-nice-day-521.htm&h=199&w=283&tbnid=Nu-EPV1wuHNW0M%3A&zoom=1&docid=NIj1fE36qbckuM&ei=w5TzU9TnF8Xd8AX6qIDQCA&tbm=isch&ved=0CD0QMygNMA0&iact=rc&uact=3&dur=1405&page=1&start=0&ndsp=31

gdplk
08-20-2014, 01:16 AM
එල මචං..

ajiya
08-20-2014, 09:06 AM
$300

Oshan Manupiya
08-20-2014, 09:11 AM
නියම phone එකක් නෙ මචං! ගන්න try එකක් දාන්නෝන :69:

janith nilanga
08-20-2014, 09:26 AM
:thumbsup::thumbsup:

හිතුමතේ ජීවිතේ
08-20-2014, 10:49 AM
meka ganna nam thawa kenek invite karanna ona ( wena kenekwa recomand karanna ona ) nathuwa salli thibbata ganna ba machanla...eakai eke nama dala thiyenneth One + One kiyala

Oshan Manupiya
08-20-2014, 11:24 AM
meka ganna nam thawa kenek invite karanna ona ( wena kenekwa recomand karanna ona ) nathuwa salli thibbata ganna ba machanla...eakai eke nama dala thiyenneth One + One kiyala
ඔව් මචං. ඒ උනාට try කළොත් ගන්න පුළුවන් නෙ! උන්ගේ site එකේ විස්තර තියෙනවා :)

Coolguy94
08-20-2014, 11:28 AM
http://www.zoom.lk/forums/images/smilies/new3/happy.gif

prasannalive
08-20-2014, 10:07 PM
ඔව් මචං. ඒ උනාට try කළොත් ගන්න පුළුවන් නෙ! උන්ගේ site එකේ විස්තර තියෙනවා :)

:yes:

thilanka mihiranga
08-20-2014, 10:47 PM
patta pata pata....

prasannalive
08-21-2014, 12:06 AM
patta pata pata....

:thumbsup:

Code#M
08-22-2014, 08:28 PM
:rolleyes:

pathumdananjaya
08-22-2014, 11:43 PM
tthiyana eka athi ...300$ math loku unama gannawa :angry:

sandaru123456
08-23-2014, 07:48 AM
Patta

apkumara
08-23-2014, 08:56 AM
:cool: