PDA

View Full Version : බර වැඩි කට්ටියට



damithperera
08-20-2014, 04:03 PM
https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xap1/t1.0-9/p235x350/10632735_568084706628952_6676843001478116090_n.jpg

1 week වලින් 8 kg to 10 kg බර අඩු වෙනවා , මේක Diet plan එකක් Gm Diet කියල කියන්නේ එහෙම කියන්නේ මේක මුලින්ම කරන්න ගත්තේ General Motors එකේ වැඩ කරන එම්ප්ලෝයීස් ල ඒකයි GM Diet කියන්නේ, මේක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි 1 WEEK food plan එකක් කරන්න තියෙන්නේ, ඔන්න මෙහෙමයි මේක කරන්න ඕනේ.

Day 1
පලවෙනි දවසේ කරන්න තියෙන්නේ banana නැතුව fruits විතරක් කන ඒක, තමන්ට කැමති ප්‍රමාණයක් , වෙන කිසිම කෑම ජාතියක් කන්න බෑ, watermelon විතරක්ම කනවා නම් තවත් හොදයිලු

Day 2

දෙවෙනි දවසේ කරන්න තියෙන්නේ තනිකර එලවලුම විතරක් කන ඒක තමන්ට කැමති ප්‍රමාණයක්, වෙන කෑම නැතුව, baked potatoes එහෙම හොදයිලු

Day 3

තුන්වෙනි දවසේ කෑමට mixture of fruits and vegetables ගන්න පුළුවන් තමන්ට කැමති තරමක් හැබැයි banana and potatoes නැතුව මේ වෙද්දී අනිවා 2 kg විතර අඩු වෙනවා බර

Day 4

හතරවෙනි දවසේ තනිකර banana and milk විතරයි තමන්ට පුළුවන් තරම් , කලින් දවස් වලදී අගට ලැබුනේ නැති potassium and sodium මේ කෙසෙල් වලින් හම්බෙනවා.

Day 5

පස්වෙනි දවසේ තනිකර chicken and tomatoes විතරයි මේකෙන් cleanse your system of the uric acid, chicken is for iron and proteins tomatoes are for digestion and fiber, තව හොදට වතුර බොන්න ඕනෙලු.

Day 6

හයවෙනි දවසේ වෙනද කනවා වගේ හොදට කෑමක් තියෙන්නේ ඕන දෙයක්

Day 7

අන්තිම දවසේ fruit juice එහෙම වැඩිපුර බීලා ඕන දෙයක් කන්නයි තියෙන්නේ

මේ වෙද්දී අනිවා 8 kg to 10 kg බර අඩු වෙලා ඇති මේක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි මේක සිරාවටම වැඩ කරනවා හිතාගන්න බෑ කොහොමද මෙහෙම බර අඩු වෙන්නේ කියල, කිසිම side effects නෑ මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරලා උන්ගේ බර අඩු උනා 8 kg to 10 kg 1 week වලින්, ඇග බර වැඩියි කියා කියා ඉන්න කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න 1 week වලින් පස්සේ අඩු උන බර post කරන්න

පසුව ලියමි: මේක කරන week එකේ exercise එහෙම කරන්නේ නැති තරමට හොදයිලු මොකද ඇග ටිකක් weak වෙන නිසා diabetes එහෙම තියන අයට මේක කොච්චර දුරට හොදද නම් දන්නේ නැත

අන්තර්ජාලයෙන් උපුටාගන්නාලද්දකි

ajiya
08-20-2014, 04:43 PM
maraine bn...sirawata hoda news ekak bn............ thanks lokka rep 2

TharakaMadushan
08-20-2014, 07:52 PM
http://www.imgion.com/images/01/Smiley-says-thanks.jpg

මචන් බර වැඩි කරගන්න විදියක් ගැනත් දාපන්කො...

Imal619
08-20-2014, 07:56 PM
Bara adu kattiyata wedi karagannath kramayak kiyapanko...

damithperera
08-20-2014, 09:09 PM
maraine bn...sirawata hoda news ekak bn............ thanks lokka rep 2

ela ela ajiya onna magenuth rep3+++

damithperera
08-20-2014, 09:09 PM
http://www.imgion.com/images/01/Smiley-says-thanks.jpg

මචන් බර වැඩි කරගන්න විදියක් ගැනත් දාපන්කො...

aniwa aniwa balamu

janith nilanga
08-20-2014, 09:17 PM
Ela Ela Good Post & Rep 8 ++++++++

pasan ravindu
08-20-2014, 09:31 PM
http://www.imgion.com/images/01/Smiley-says-thanks.jpg

මචන් බර වැඩි කරගන්න විදියක් ගැනත් දාපන්කො...

Ow :) :yes: Please

susantha82
08-20-2014, 09:32 PM
:rolleyes:

damithperera
08-20-2014, 09:58 PM
Ela Ela Good Post & Rep 8 ++++++++

නියමයි ජනියා ඔන්න මගෙන් 4 පාරක් .දැන් මගෙත් රෙප් පවර් එක 4 වෙලා .රෙප්4++++