PDA

View Full Version : Melo-M මාර ගැහිල්ලක්!



CJA
08-21-2014, 05:51 PM
වැස්ස හින්දා කරන්නත් දෙයක් නැති එකේ මෙයාලගෙ වීඩියෝ ටිකක් දාන්න හිතුනා. මුන් නම් පට්ටම වැඩකාරයෝ ටිකක්. මෙයාලා කරපු ෆයිනල් කවුන්ට්ඩවුන් එකේ කවර් වර්ශන් එක තමයි වැඩියෙන්ම ජනප්‍රිය උනේ. බලන්නකො කොහොමද වැඩ කියලා.


http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Cello_Trio_Melo-M_2013.jpeg/220px-Cello_Trio_Melo-M_2013.jpeg




The Final Countdown




http://www.youtube.com/watch?v=WEFVGmoVrd4



Mission Impossible Theme



http://www.youtube.com/watch?v=qDJEVnwFFtI



I Will Survive



http://www.youtube.com/watch?v=KLEuNcKU_gY



I WILL WAIT



http://www.youtube.com/watch?v=hap93dgA62E


තව බර ගොඩක් තියෙනවා. මේක තමයි මගේ ෆේවරිට්ම එක


Final Countdown by Melo-M Cello and Orchestra


http://www.youtube.com/watch?v=4MB_h1kPcNE

djnirmal
08-21-2014, 06:09 PM
patta machan..:k0233:

janith nilanga
08-21-2014, 06:32 PM
එල එල ,,, පට්ටම පට්ටයි & රේප් 8 ++++++++

Imal619
08-21-2014, 07:36 PM
:thumbsup::thumbsup::thumbsup:

SupunWe
08-22-2014, 06:45 AM
පට්ටනෙ!

SupunWe
08-22-2014, 06:49 AM
සිරාවටම වැඩ්ඩො ටිකක් තමා, ඒත් ඔලුව හොල්ලන විදියට බෙල්ල ගැලවිලාවත් යයිද මන්දා!

ajiya
08-22-2014, 09:03 AM
සිරාවටම වැඩ්ඩො ටිකක් තමා, ඒත් ඔලුව හොල්ලන විදියට බෙල්ල ගැලවිලාවත් යයිද මන්දා!
අම්මපා... මුන් කොහොම ගහනවද මන්දා..............

hasitha2010
08-22-2014, 12:06 PM
REP 3+++

prasannalive
08-22-2014, 12:09 PM
patta....

pathumdananjaya
08-22-2014, 02:46 PM
:giggle:

CJA
08-24-2014, 09:55 PM
සිරාවටම වැඩ්ඩො ටිකක් තමා, ඒත් ඔලුව හොල්ලන විදියට බෙල්ල ගැලවිලාවත් යයිද මන්දා!

සිරාවට මටත් ඔහොම හිතුනා.
මාර ට්‍රේනින් එකක් මුන්ට තියෙන්නෙ

Seeker
08-25-2014, 08:35 AM
:yes:

damithperera
08-25-2014, 05:16 PM
පට්ටයි මචන් ඔන්න මගෙන් රෙප්4++++

thilanka mihiranga
08-28-2014, 04:52 PM
පට්ට බන්.. රෙප් +7

USG
09-02-2014, 09:21 PM
මරේ මරු...........මගෙන් රෙප්2++ ඔන්න,,,,,,,,,

Kistlak
04-15-2016, 11:57 AM
Rep++++++