PDA

View Full Version : Sinhala font for Android



pathumdananjaya
08-23-2014, 07:09 PM
Android phone walata sinhala Font dana widihak danna kawruth innawada (sony phone walata)

kalpana bandara
08-23-2014, 07:50 PM
මම හිතන්නෙ android වලට හොදම sinhala font එක helabasa unicode එකයි. play store එකෙන් download කර තැහැකියි.

pathumdananjaya
08-23-2014, 11:20 PM
thanks .......... Hela basa wada karanne rooted phone walata saho....... :thumbsup:

SupunWe
08-24-2014, 06:58 AM
http://www.sudusm.com/p/android.html

පොඩ්ඩක් ඔන්න ඕක ට්‍රයි කරල බලහන් මචෝ, මගේ ෆෝන් එකටනම් හරිගියා

මරු හිරා
08-24-2014, 10:03 AM
මුලින්ම ෆෝන් එක රූට් කරලා ඉන්න ඕන. ඊට පස්සේ ඉස්කෝල පොත දාගන්න

pathumdananjaya
08-24-2014, 11:37 AM
Thanks machanla.....:07:

janith nilanga
08-24-2014, 03:37 PM
http://www.sudusm.com/p/android.html

පොඩ්ඩක් ඔන්න ඕක ට්‍රයි කරල බලහන් මචෝ, මගේ ෆෝන් එකටනම් හරිගියා

:yes:

thilanka mihiranga
08-28-2014, 09:05 PM
බම්ප්

damithperera
08-28-2014, 09:17 PM
:no: