PDA

View Full Version : Zoom.lk නිති හා රෙගුලාස

HEDZ
12-25-2010, 06:06 PM
Zoom.lk නිති හා රෙගුලාසි

Zoom.lk වෙත පැමිණි ඔබ සැම සාදරයෙන් පිලිගනිමු!! පහත සදහන් කරුණු වෙත ඔබ අවදානය යොමු කරම්න් අපත් සමග රැදි සිටින මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.

1.සියලු සමජිකයින්ගෙ අදහස් අනෙකුත් සියලුම සමාජිකයන් ගරු කල යුතුය.

2.ඔබ මෙහි පළ කරන සියලුම ලිපි යම් කිසි වෙබ්/ බ්ලොග් අඩවියකින් හෝ මුදිත ප්‍රකාශනයකින් උපුටා ගන්නා ලද්දක් නම් ඒ පිලිබදව සදහන් කිරිමට කාරුණිකවන්න..
(මෙහිදි උපුටා ගන්නා ලද වෙබ් අඩවියෙ හෝ බ්ලොග් අඩවියෙ නම පමණක් සදහන් කිරිම සෑහේ)

3.මෙහි අනවශය ලෙස වෙනත් වෙබ් හෝ බ්ලොග් අඩවිවල LINKS පල කිරිම (spam) නොකල යුතුය.

4.අසභය වචන,පින්තුර හෝ විඩියෝ පල කිරිම සපුරා තහනම් වේ.

5.අන් අයගෙ පෙෘද්ගලිකත්වයට හානි වන පරිදි අදහස් ප්‍රකාශ කිරිම හා ආගම්වාදි,ජාතිවාදි කිසිදු ප්‍රකාශයක් පල නොකල යුතුය.

6.අප විසින් පල කරන ලිඛ්ත හෝ වෙන යම් දෙයක් තමාගෙ නිර්මාණයක් ලෙස ලංකාවේ වෙනත් වෙබ් හෝ බ්ලොග් අඩවිවල ප්‍රදර්ශනය කිරිම තහනම්. එසේ කිසියම් දෙයක් උපුටා ගැනිමට අවශ්‍යයනම් අපගෙන් විමසිමට කාරුණික වන්න.

ඔබගේ අදහස් උදහස් යොජනා චොදනා හෝ යම් කිසි පැමිණිල්ලක් ඇත්නම් ඒබව නොපමාව අප වෙත දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු....

Punisher
12-25-2010, 06:21 PM
:thumbs_up::emo::nod::nod: අනිවාර්යෙන් නිති පිලිපදිම් :thumbs_up::thumbs_up:

Angel_senuri
12-26-2010, 08:28 AM
:thumbs_up::thumbs_up:

dani_baba
12-26-2010, 09:20 AM
:thumbs_up::)

DJ_CHANU
12-27-2010, 05:28 PM
:thumbs_up::thumbs_up:

BLacK HuNTeR
12-29-2010, 05:04 PM
:thumbs_up::thumbs_up::thumbs_up:

Tictic
12-29-2010, 08:30 PM
:thumbs_up::thumbs_up::thumbs_up::thumbs_up::marti ni_shaken::martini_shaken::thumbs_up::thumbs_up::t humbs_up:

tintin
12-30-2010, 10:33 PM
pilipadinaaa bawata diwraa porondu wemi...........:):):):):):)

rewon
12-31-2010, 12:30 AM
ela ela aniwa ...

Tictic
12-31-2010, 03:34 PM
:thumbs_up::emo::nod::nod: අනිවාර්යෙන් නිති පිලිපදිම් :thumbs_up::thumbs_up:

:thumbs_up::thumbs_up:

:thumbs_up::)

:thumbs_up::thumbs_up:

:thumbs_up::thumbs_up::thumbs_up:

pilipadinaaa bawata diwraa porondu wemi...........:):):):):):)

ela ela aniwa ...

thank you :)

senarath
12-31-2010, 08:45 PM
hey felaz this is cool site.. all the very best for the site and im ready to aggre the forum rules

බොරලුගොඩ
01-01-2011, 08:28 AM
ela ela :)

Punisher
01-01-2011, 12:05 PM
pilipadinaaa bawata diwraa porondu wemi...........:):):):):):)

ඔයා ගහෙ යන ටිංටිං ද? :evilgrin::evilgrin::evilgrin:
http://www.beloblog.com/ProJo_Blogs/shenews/08/squirrel.jpg
නැත්නම් කාටුන් වල ටිංටිං ද? :laughing::laughing::laughing::laughing::laughing: :laughing:
http://www.atlanka.com/wp-content/uploads/2010/12/Tin-Tin.jpg

Tictic
01-02-2011, 07:59 AM

:emo::emo::emo::emo::nerd::nerd:

dani_baba
01-06-2011, 07:31 AM
ඔයා ගහෙ යන ටිංටිං ද? :evilgrin::evilgrin::evilgrin:
http://www.beloblog.com/ProJo_Blogs/shenews/08/squirrel.jpg
නැත්නම් කාටුන් වල ටිංටිං ද? :laughing::laughing::laughing::laughing::laughing: :laughing:
http://www.atlanka.com/wp-content/uploads/2010/12/Tin-Tin.jpg

paw bun tin tinwa bite karanawane kattiyama

Kalo
01-06-2011, 05:59 PM
5.අන් අයගෙ පෙෘද්ගලිකත්වයට හානි වන පරිදි අදහස් ප්*රකාශ කිරිම හා ආගම්වාදි,ජාතිවාදි කිසිදු ප්*රකාශයක් පල නොකල යුතුය.

oka nam :D

tintin
01-06-2011, 06:34 PM
ඔයා ගහෙ යන ටිංටිං ද? :evilgrin::evilgrin::evilgrin:
http://www.beloblog.com/ProJo_Blogs/shenews/08/squirrel.jpg
නැත්නම් කාටුන් වල ටිංටිං ද? :laughing::laughing::laughing::laughing::laughing: :laughing:
http://www.atlanka.com/wp-content/uploads/2010/12/Tin-Tin.jpg

oya mage profile baluwa nam ohoma ahanne nane..........:22_002::22_002::22_002::22_002:

tintin
01-06-2011, 06:36 PM
paw bun tin tinwa bite karanawane kattiyama

oyata Vtarai daniyo eeka therune..... oyath itin lante kenek ne......:45::45::45::45:

HEDZ
01-06-2011, 06:41 PM
oka nam :D
Keep in mind that rules are rules! That's what make this site differ from others. Anyone who disobeys the rules will definitely get banned. No mercy!

dani_baba
01-06-2011, 06:52 PM
Keep in mind that rules are rules! That's what make this site differ from others. Anyone who disobeys the rules will definitely get banned. No mercy!

well said bro!

Kalo
01-06-2011, 09:57 PM
5.අන් අයගෙ පෙෘද්ගලිකත්වයට හානි වන පරිදි අදහස් ප්*රකාශ කිරිම හා ආගම්වාදි,ජාතිවාදි කිසිදු ප්*රකාශයක් පල නොකල යුතුය.

මුලික මිනිස් අයිතිවාසිකමක් මේක :d

.

*maheshi*
01-15-2011, 07:46 PM
:14_002::14_002:

HEDZ
01-17-2011, 08:50 AM
මුලික මිනිස් අයිතිවාසිකමක් මේක :d

.

අනිත් අයගේ පෙෘද්ගලිකත්වයට හානි වන අදහස් ප්‍රකාශ කිරිමනම් මුලුක මිනිස් අයිතිවාසිකමක් නම් නෙමෙයි...තමන් කැමති අදහසක් ප්‍රකාශ කරන්න ඒකෙ බාධාවක් නැ...

dani_baba
02-03-2011, 08:43 PM
15400.....98670
:smart::smart::smart::smart: me mokakda me?

senarath
02-03-2011, 09:49 PM
:smart::smart::smart::smart: me mokakda me?

onna okata thama kiyanne spam karanawa kiyala

dournormany
02-04-2011, 09:20 AM
do not spam here

MODERATOR

Ushantha
02-04-2011, 08:32 PM
:79::79::79::79::79::79::79::79:
:smart::smart::smart::smart::smart::smart::smart:: smart:
:29_002::29_002::29_002::29_002::29_002::29_002:

Mama nam kagewath neethi piligannea.. Piliganna ekama neethiya SADACHARAYATA garu
karana eka witharai...

Punisher
02-05-2011, 07:58 AM
:79::79::79::79::79::79::79::79:
:smart::smart::smart::smart::smart::smart::smart:: smart:
:29_002::29_002::29_002::29_002::29_002::29_002:

Mama nam kagewath neethi piligannea.. Piliganna ekama neethiya SADACHARAYATA garu
karana eka witharai...

ithin sadacharayatagaru karanna kiyalane bun meke thiyenne wena ekak nemekne :smart:

senarath
02-05-2011, 10:22 AM
:79::79::79::79::79::79::79::79:
:smart::smart::smart::smart::smart::smart::smart:: smart:
:29_002::29_002::29_002::29_002::29_002::29_002:

Mama nam kagewath neethi piligannea.. Piliganna ekama neethiya SADACHARAYATA garu
karana eka witharai...

oya tikak sera kenek wage penne ...

Ushantha
02-05-2011, 02:22 PM
oya tikak sera kenek wage penne ...
:32_002: apo na.. yalukamata ona deyak karanawa.. :32_002: :32_002:

TharinduFox
02-05-2011, 04:59 PM
:79::79::79::79::79::79::79::79:
:smart::smart::smart::smart::smart::smart::smart:: smart:
:29_002::29_002::29_002::29_002::29_002::29_002:

Mama nam kagewath neethi piligannea.. Piliganna ekama neethiya SADACHARAYATA garu
karana eka witharai...

තදයෙක් වගේ!!!! අපොයි අපි නම් බයයි!!!!!!:54_002::54_002:

Ushantha
02-05-2011, 06:25 PM
:38_002::38_002::38_002::38_002:

තදයෙක් වගේ!!!! අපොයි අපි නම් බයයි!!!!!!:54_002::54_002:
:38_002::38_002::38_002::38_002:

IveyStyle
02-05-2011, 09:16 PM
ok..
ela simple rules tikak tiyenne..
ela jaya wewa...:D

Capricorn
02-05-2011, 09:22 PM
Agreed :)

tintin
02-11-2011, 04:30 PM
http://i29.photobucket.com/albums/c268/memeshift/tintin.jpg

Hokfluott
02-15-2011, 02:17 PM
usut
weerwolven
ressemele'es

google (http://google.com/)

Ushantha
02-19-2011, 10:10 AM
මෙන්න ස්පෑම් කාරයෝ ඇවිත්

Tictic
02-19-2011, 10:32 AM
මෙන්න ස්පෑම් කාරයෝ ඇවිත්

හරි හරි ඒ අයට ‍වැ‍ඩේ දුන්නා... එන්න එන්න සැපැම් කාර‍‍යෝවැඩියි

Ushantha
02-19-2011, 10:39 AM
හරි හරි ඒ අයට ‍වැ‍ඩේ දුන්නා... එන්න එන්න සැපැම් කාර‍‍යෝවැඩියි
ඔව් බන් ඕකුන්ව ඩේටා බේස් එකෙන් අයින් කරලා දාපන්

Tictic
02-19-2011, 10:41 AM
ඔව් බන් ඕකුන්ව ඩේටා බේස් එකෙන් අයින් කරලා දාපන්

ban කරලා දැම්මා බන්..‍‍මේවා දාන එ‍‍‍කෙක් නම් දන්නවා...තරහාකාරයෝ තමයි ඉතින්

Ushantha
02-19-2011, 11:04 AM
ban කරලා දැම්මා බන්..‍‍මේවා දාන එ‍‍‍කෙක් නම් දන්නවා...තරහාකාරයෝ තමයි ඉතින්
demuda uta gemak api set wela

Tictic
02-19-2011, 11:09 AM
demuda uta gemak api set wela

uge ip add ekama block kala.....

Ushantha
02-19-2011, 11:44 AM
uge ip add ekama block kala.....

ela

රතු ඇස්කොට්
02-19-2011, 10:29 PM
:rose:මල් කෑඩුවට කමක් නෑද්ද ?? :01:

Tictic
02-20-2011, 07:44 AM
:rose:මල් කෑඩුවට කමක් නෑද්ද ?? :01:

kamkna kamakna ona malak kadaganin

රතු ඇස්කොට්
02-21-2011, 01:33 PM
අලි ෂෝක් :07:

copper
02-22-2011, 12:18 PM
menna spam karanawo!!!!!!!!!!!!!