PDA

View Full Version : Free Call & SMS



09-07-2014, 08:16 PM
Free call ගන්න පුලුවන් site එකක් හම්බුනා.මෙකෙන් phone no වලට කතාකරන්න පුලුවන්.මෙන්න මෙහෙමයි කරන්න ඕන.

http://globfone.com/ යන්න
Site එකට ගියාම call කියන තැන click කරන්න.
ඊට පස්සෙ phone no එක tipy කරන්න.
*no එකට මුලින් country cord යොදන්න.(0 ඉවත් කොට)ලංකාවෙ no එකක් නම් මුලට +94 යොදන්න.
*දිනට ඇමතුම් 5ක් ගත හැකිය..)

Oshan Manupiya
09-07-2014, 09:45 PM
පට්ට මචෝ....!!! එළකිරි වගේ වැඩ!!! ඔන්න මගෙන් rep+ :thumbsup::thumbsup::thumbsup:

muthugala
09-08-2014, 12:01 AM
thank bro... it's work.............

janith nilanga
09-08-2014, 09:09 AM
:thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
09-10-2014, 03:54 PM
thanks macho..

Dilzan
09-10-2014, 07:58 PM
කෝ බන් මේකේ 1 දවසද call ගන්න පුළුවන් මන් අද try කරා මෙහෙම මස් 1ක් එනවා මන් අද දවසට 1 ක් වත් ගත්තේ නෑ.... Daily free limit exceeded

USG
09-10-2014, 08:11 PM
:cool::cool::cool::cool: