PDA

View Full Version : සියළුම zoom.lk සාමාජිකයන් වෙත විශේෂ නිවේදනයයි!



asitha sandaruwan
09-16-2014, 08:42 PM
සයිට් එකේ දැන් ත්‍රෙඩ් වැටීම් වර්ධනයක් වෙලා තියෙනවා කියලා හැමෝටම තේරෙනවා ඇති යාලුවනේ....සයිට් එකට හැමවෙලේම ත්‍රෙඩ් වැටෙන එක නම් ගොඩක් හොඳ දෙයක්...ඒත් යාලුවනේ පිළිවෙලකට ඒක සිද්ද වෙනවා නම් ගොඩක් හොඳයි නේද යාලුවනේ... අපි හැමෝම කැමතියි නේද අපේ සයිට් එක පිළිවෙලකට ලස්සනට තියෙනවා නම්...මේ දැනුම් දීම zoom.lk හැම සාමාජිකයෙක්ටම වලංගු වෙනවා...දැන් ටික කාලයක ඉඳලා PTCircle ගැන සයිට් එකේ ගොඩක් කතා බහ වෙලා තියෙනවා....ඉතින් ඒ ගැන කතා බහ කරලා යාළුවො එක්ක ඒ ගැන විස්තර බෙදා ගත්තට කමක් නැහැ....එත් යාලුවනේ PTC ත්‍රෙඩ් ගොඩක් වැටිලා තියෙනවා මම දැක්කා...ඒ වගේම අපේ අනෙක් සාමාජිකයිනුත් ඒ ගැන කියලා තිබ්බා...ඉතින් ඒ විදියට එකම දේ ගැන ත්‍රෙඩ් ගොඩක් වැටෙන එක අපිළිවෙලයි වගේ නේද...අනික තමා PTC ගැන බොහොම ඉක්මනින් අලුත් අලුත් ත්‍රෙඩ් වැටෙනවා...

ඉතින් අපි මෙන්න මේ විදියට අද ඉඳන් කරමු... PTCircle Mega Thread කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න...ඒ ත්‍රෙඩ් එකේ PTC ගැන වෙන දේවල්,අලුතින් අප්ඩේට් වෙන හැම දෙයක්ම ඒ PTCircle Mega Thread කියන එකේම ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම පෝස්ට් විදියට ඔයාගේ අලුතින් අප්ඩේට් වෙන විස්තර දාන්න.

PTC ගැන අලුත් තොරතුරු තියෙනවා නම් ආයේ තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනේ නැහැනේ එතකොට යාලුවනේ...PTCircle Mega Thread එකේම දාන්න.අද ඉඳන් "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දැම්මට කමක් නැහැ...එතකොට PTCircle ගැන අලුතින්,අලුතින් ත්‍රෙඩ් ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ....එහෙනම් අද ඔයාලගේ PTCIrcle Mega Thread එක දාන්න....එහෙම දාලා ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම ඔයාගේ අලුත් විස්තර පොස්ට් කරන්න...හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ....හැමෝටම සුභ වේවා!

Ashan4050
09-16-2014, 08:49 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup:

janith nilanga
09-16-2014, 08:52 PM
එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

AMW
09-16-2014, 08:53 PM
Ow machan eka godak Watinawa. Naththam Zoom.lk eka PTC Site ekak Wenawa.
mama nam ekenma mekata support karanawa machan.
:thumbsup::thumbsup::thumbsup:

infokosala
09-16-2014, 09:08 PM
එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

:yes::yes::yes:

pasan ravindu
09-16-2014, 09:34 PM
එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

:yes::yes::yes::yes: ඔව් සහෝ නැත්තම් මෙතන ලොකු අවුල් ජාලාවක් වෙනවා E money ගැන විතරක්ම ත්‍රෙඩ් වැටිලා

Thunder
09-16-2014, 10:18 PM
Asitha Sandaruwan සහෝ ,
ඔයා කරන්න කියපු දේ අපි කලින්ම කරා... ඒ තමයි PTCircle @ Zoom.lk කියන Thread එක.
අපි ආයෙමත් එහෙනම් Thread එකක් පටන් ගන්නම්කෝ...
පරන Main Thread එකම Rename කරන්නේ නැතුව අලුතින්ම පටන් ගන්නේ Zoom.lk එකට වගේම ඔයාටත් අපේ තියන ගෞරවය නිසයි සහෝ


ගොඩාක් ස්තුතියි Asitha සහෝ අපේ PTC වැඩේට Zoom.lk එකෙන් ඉඩක් ලබලා දුන්නට
මන් වගේම අනිත් හැමොමත් ස්තුතිවන්ත වෙන බව සහතිකයි
ස්තුතියි Zoom.lk

USG
09-16-2014, 11:02 PM
එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

:yes::yes::yes:

USG
09-16-2014, 11:02 PM
Asitha Sandaruwan සහෝ ,
ඔයා කරන්න කියපු දේ අපි කලින්ම කරා... ඒ තමයි PTCircle @ Zoom.lk කියන Thread එක.
අපි ආයෙමත් එහෙනම් Thread එකක් පටන් ගන්නම්කෝ...
පරන Main Thread එකම Rename කරන්නේ නැතුව අලුතින්ම පටන් ගන්නේ Zoom.lk එකට වගේම ඔයාටත් අපේ තියන ගෞරවය නිසයි සහෝ


ගොඩාක් ස්තුතියි Asitha සහෝ අපේ PTC වැඩේට Zoom.lk එකෙන් ඉඩක් ලබලා දුන්නට
මන් වගේම අනිත් හැමොමත් ස්තුතිවන්ත වෙන බව සහතිකයි
ස්තුතියි Zoom.lk


:yes::yes:

Thunder
09-17-2014, 12:55 AM
BUMP

Madhusanka CM
09-17-2014, 02:25 AM
ඉතින් අපි මෙන්න මේ විදියට අද ඉඳන් කරමු... PTCircle Mega Thread කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න...ඒ ත්‍රෙඩ් එකේ PTC ගැන වෙන දේවල්,අලුතින් අප්ඩේට් වෙන හැම දෙයක්ම ඒ PTCircle Mega Thread කියන එකේම ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම පෝස්ට් විදියට ඔයාගේ අලුතින් අප්ඩේට් වෙන විස්තර දාන්න.


මෙහෙමයි යලුවා අලුතින් ත්‍රෙඩ් එකාක් නෙමෙයි Forum එකාක් හදන්න ZOOM PTC කියලා එක වටිනව.... මම zoom එකට රෙලිස්ටර් වුනේ ලගදි... ;) ;) ;) ;)

Madhusanka CM
09-17-2014, 02:36 AM
අනිත් එක සහොදරයා PTCircle කියන සයිට් එක ගැන විතරනි දන්න පුලුවන් ඔය ත්‍රෙඩ් එකේ... අලුතින් ZOOM PTC කියලා Forum එකාක්ම හදන්න එතකොට හැම සහොදරයෙක්ටම PTC සයිට් ගැන ඔය Forum එකේම දායිනේ අසිත සහො....... ;) ;)

SupunWe
09-17-2014, 06:25 AM
එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

:yes:

kasun dewaka
09-17-2014, 06:58 AM
:thumbsup:

damithperera
09-17-2014, 07:14 AM
සිරාවට අසිත මල්ලී මමත් මේ ගැන කියලා අද ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ .අපේ ටෙක් ඒක දාපු එක හොඳයි...ඇත්තටම PTCircle Mega Thread කියලා දාන එක හොදයි .මොකද කිසිම නූලක් කියවන්න හිතෙන්නේ නෑ .බලන බලන හැම තැනම PTCircle.ඉස්සර අපේ සයිට් එකේ මෙහෙම තිබ්බේ නෑ ..මේ ලගදි ඉදන් තමයි ..එහෙම කරන්න දාපු එක ගොඩක් හොදයි අසිත මල්ලී

apkumara
09-17-2014, 08:39 AM
bump

මරු හිරා
09-17-2014, 08:57 AM
Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ

CHAMARAN
09-17-2014, 09:41 AM
සිරා සිරා මට නම් ඕකේ ගානක් නෑ ඒත් මාත් දැක්ක ඔය මගුල ගැන හුගක් ඒවා දාල තියෙනවා...එල එල........

හිතුමතේ ජීවිතේ
09-17-2014, 11:33 AM
Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ

මමත් මේ අදහසට එකඟයි....මේ ෆෝරම් එකේ තැනක් වෙන් කලා නම් හරි ඊ මනි වලටම....එතකොට ඊ මනි ගැන උනන්දු වෙන හැමෙම එතනට යාවි

thilanka mihiranga
09-17-2014, 12:17 PM
අනිවා බන්... මේ දවස් වල ඒවගේ ට්‍රේඩ් ගොඩක් වැටෙනව සමහර ඒව වල කිසිම තේරුමක්වත් නැති ඔහේ දාන ට්‍රේඩ් තියෙනව මේකෙන් වෙන්නෙ සයිට් එක ස්පෑම් වෙන එක.. ගොඩක් වටින දෙයක් මෙහෙම විස්තරේ පැහැදිලිව කියල දීපු එක කට්ටියට..

gdplk
09-17-2014, 01:56 PM
ඔව්, ඒක හොඳ වැඩක්..

ajiya
09-17-2014, 02:47 PM
Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ

ආ බන් උබ කොහෙද හිටියේ.. මේ දවස් වල පේන්න හිටියේ නැනේ

ajiya
09-17-2014, 02:50 PM
අනිවා බන්... මේ දවස් වල ඒවගේ ට්‍රේඩ් ගොඩක් වැටෙනව සමහර ඒව වල කිසිම තේරුමක්වත් නැති ඔහේ දාන ට්‍රේඩ් තියෙනව මේකෙන් වෙන්නෙ සයිට් එක ස්පෑම් වෙන එක.. ගොඩක් වටින දෙයක් මෙහෙම විස්තරේ පැහැදිලිව කියල දීපු එක කට්ටියට..

එක් ඇත්ත බන්...ඒ මොනවා උනත් සුම් එන එකනම් එපා නොවුනට නූල් කියවන එක නම් එපා වුනා මේ දවස් ට්කේ..

Code#M
09-17-2014, 03:01 PM
ekenma asiya

pasan ravindu
09-17-2014, 03:02 PM
එක් ඇත්ත බන්...ඒ මොනවා උනත් සුම් එන එකනම් එපා නොවුනට නූල් කියවන එක නම් එපා වුනා මේ දවස් ට්කේ..

:yes:

CJA
09-17-2014, 04:01 PM
Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ

:yes::yes:

infokosala
09-17-2014, 04:26 PM
PTC විතරක් නෙමෙයි බන්.. අනිත් හැම money making site ගැන දාන thread ඔක්කොම එකම thread එකේ දාමු නේද?... :) :)

janith nilanga
09-17-2014, 06:38 PM
PTC විතරක් නෙමෙයි බන්.. අනිත් හැම money making site ගැන දාන thread ඔක්කොම එකම thread එකේ දාමු නේද?... :) :)

ඔව් ඔව් අනිවා ,, ඒකෙම දැම්මනම් හරි

Imal619
09-17-2014, 06:58 PM
Good idea...

jk perera
09-17-2014, 07:43 PM
ඒක නම් හොද අදහසක් සහෝ.

sameeramw
09-17-2014, 07:49 PM
:thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup::thumbsup::thumbsup: :thumbsup::thumbsup::thumbsup:

prasannalive
09-17-2014, 08:20 PM
සයිට් එකේ දැන් ත්‍රෙඩ් වැටීම් වර්ධනයක් වෙලා තියෙනවා කියලා හැමෝටම තේරෙනවා ඇති යාලුවනේ....සයිට් එකට හැමවෙලේම ත්‍රෙඩ් වැටෙන එක නම් ගොඩක් හොඳ දෙයක්...ඒත් යාලුවනේ පිළිවෙලකට ඒක සිද්ද වෙනවා නම් ගොඩක් හොඳයි නේද යාලුවනේ... අපි හැමෝම කැමතියි නේද අපේ සයිට් එක පිළිවෙලකට ලස්සනට තියෙනවා නම්...මේ දැනුම් දීම zoom.lk හැම සාමාජිකයෙක්ටම වලංගු වෙනවා...දැන් ටික කාලයක ඉඳලා PTCircle ගැන සයිට් එකේ ගොඩක් කතා බහ වෙලා තියෙනවා....ඉතින් ඒ ගැන කතා බහ කරලා යාළුවො එක්ක ඒ ගැන විස්තර බෙදා ගත්තට කමක් නැහැ....එත් යාලුවනේ PTC ත්‍රෙඩ් ගොඩක් වැටිලා තියෙනවා මම දැක්කා...ඒ වගේම අපේ අනෙක් සාමාජිකයිනුත් ඒ ගැන කියලා තිබ්බා...ඉතින් ඒ විදියට එකම දේ ගැන ත්‍රෙඩ් ගොඩක් වැටෙන එක අපිළිවෙලයි වගේ නේද...අනික තමා PTC ගැන බොහොම ඉක්මනින් අලුත් අලුත් ත්‍රෙඩ් වැටෙනවා...

ඉතින් අපි මෙන්න මේ විදියට අද ඉඳන් කරමු... PTCircle Mega Thread කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න...ඒ ත්‍රෙඩ් එකේ PTC ගැන වෙන දේවල්,අලුතින් අප්ඩේට් වෙන හැම දෙයක්ම ඒ PTCircle Mega Thread කියන එකේම ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම පෝස්ට් විදියට ඔයාගේ අලුතින් අප්ඩේට් වෙන විස්තර දාන්න.

PTC ගැන අලුත් තොරතුරු තියෙනවා නම් ආයේ තව ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න ඕනේ නැහැනේ එතකොට යාලුවනේ...PTCircle Mega Thread එකේම දාන්න.අද ඉඳන් "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දැම්මට කමක් නැහැ...එතකොට PTCircle ගැන අලුතින්,අලුතින් ත්‍රෙඩ් ඕපන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ....එහෙනම් අද ඔයාලගේ PTCIrcle Mega Thread එක දාන්න....එහෙම දාලා ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම ඔයාගේ අලුත් විස්තර පොස්ට් කරන්න...හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ....හැමෝටම සුභ වේවා!


එක නම් හොද වැඩක් එළ....එතකොට අවුලක් වෙන්නෙත් නැ නේ ඒ දේවල් එකම තැනකින් ලේසියෙන්ම හොයා ගන්නත් පුළුවන්

Code#M
09-21-2014, 06:32 PM
:yes: