PDA

View Full Version : යාලුවනේ උදව්වක් ඕනේ



eshen
09-23-2014, 10:26 AM
යාලුවනේ PayPal Account එකක් හදන හැටි කියල දෙන්නකෝ.මම එකක් හැදුවා එකට Bank Account එක Add කරන්න බැහැනේ........දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්නකෝ

thilanka mihiranga
09-24-2014, 08:29 PM
බම්ප්

Kistlak
04-15-2016, 11:53 AM
සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1 - http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-1.html

සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2 - http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html