PDA

View Full Version : AirDroid (ඇන්ඩ්‍රොයිඩ් phone cable නැතුව connect කරමු)



dushan135
09-27-2014, 12:24 PM
මේ මගේ පලවෙනි thread එක. repost නම් සමාවෙන්න. :):

ගොඩක් android phones පාවිච්චි කරන කට්ටිය දන්නවත් ඇති මේ ගැන නම්.

හරි,මේකෙ නම airdroid.මේක free app එකක්.අපිට ගෙදර WIFI connection එකක් තීනවනම් පුලුවන් මේ software එක use කරල cable නැතුව අපේ web browser එකෙන්ම phone එකට connect වෙන්න. මේ විදිය පට්ට speed.බය වෙන්න එපා අපේ net connection කැපෙන්නෙ නෑ. :b

මෙන්න තීනවා airdroid site එක.වැඩි විස්තර එකේ තීනවා.
http://www.airdroid.com/

1. හරි මුලින්ම ඔයාල play store එකට ගිහින් phone එකට software එක download කරගන්න.

https://play.google.com/store/apps/details?id=com.sand.airdroid&referrer=utm_source%3Dairdroid%26utm_medium%3Dhome page

ඊට පස්සෙ app එක open කරන්න.මුල්ම පාර විස්තර වගයක් එයි(ඒව කරගන්න පුලුවන් :P).හරි දැන් ඔයාල wifi එකට වෙලානෙ ඉන්නෙ(pc ekath connect karanna a network ekatama).දැන් මේ විදියට app එකේ පෙන්නාවි.

http://oi61.tinypic.com/11kh7cz.jpg


ඊලගට Web browser එක open කරල phone එකේ පෙන්නන IP අඩ්ඩෙස්ස් එක type කරන්න.
http://oi61.tinypic.com/xde34w.jpg

2. සමහර වෙලාවට එහෙම හරි යන්නෙ නැති වෙලාවල් තියෙනව.
ඒ වෙලාවකදි IP address eka වෙනුවට ඔයාල browser එකෙ http://web.airdroid.com/ කියල type කරන්න.එතකොට මේ විදියට එයි.
http://oi58.tinypic.com/24qkeo0.jpg

ඒ වෙලාවෙදි ඔයාල IP address එක type නොකර phone එකේ IP address එකට යටින් පෙන්නන Scan QR Code කියන එක press කරන්න.
http://oi60.tinypic.com/2cmustx.jpg
එතකොට phone එකේ camera එක on වෙයි.ඉන් පස්සෙ phone එක අල්ලන්න browser එකේ පෙන්නන QR code එකට.ත්ප්පර ගානකින් automatically phone එක connect වෙයි browser එකට.

මේ තියෙන්නේ connect උනාට පස්සෙ.
http://oi58.tinypic.com/2rhqquh.jpg

මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුලුවන්.අපිට ඕනේනම් cam එක use කරන්න පුලුවන්.
phone එකේ තියෙන video,audio play කරන්න පුලුවන්.ඔක්කොම වැඩ ටික කරගන්න පුලුවන්.

පොස්ට් එක වැදගත් උනා කියල හිතනව. :)::):

janith nilanga
09-27-2014, 03:27 PM
හොද විස්තරයක් සහෝ...... තැන්ක්ස්

ajiya
09-27-2014, 03:59 PM
මරැ තමා..එත් වයිපර් තියෙන 4න් කෝ බන් අපිට... හි හි රෙප් 2 දුන්නා හොදේ

dushan135
09-27-2014, 07:32 PM
හොද විස්තරයක් සහෝ...... තැන්ක්ස්

thanq wewa lokka..... :): :):

dushan135
09-27-2014, 07:33 PM
මරැ තමා..එත් වයිපර් තියෙන 4න් කෝ බන් අපිට... හි හි රෙප් 2 දුන්නා හොදේ

gamu gamu bn ekak.......... :thumbsup:

USG
09-27-2014, 07:45 PM
හොඳ විස්තරයක් කොල්ලො,,,,,,,,,,,,සැලකුව හොඳේ,,,,Rep 2++

dushan135
09-27-2014, 11:11 PM
හොඳ විස්තරයක් කොල්ලො,,,,,,,,,,,,සැලකුව හොඳේ,,,,Rep 2++

ekenma.thanq wewa :thumbsup:

Imal619
09-28-2014, 08:21 AM
පට්ට බාන්ඩයක්

achala2010
09-28-2014, 12:46 PM
:thumbsup::thumbsup:

dushan135
09-28-2014, 06:30 PM
:thumbsup::thumbsup:

:14_002:

nuwansanjeewa
10-04-2014, 08:15 PM
wifi hack karanna widihak kawru hari dannawada.....:k0243:

dineshsilva
10-26-2014, 09:42 AM
බොහොම පින් ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ

hasitha2010
10-26-2014, 11:06 AM
REP 4 ++++

dushan135
10-26-2014, 01:23 PM
බොහොම පින් ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ


REP 4 ++++


:thumbsup::thumbsup: