PDA

View Full Version : "අපට අපේ පරිඝණකයක්" ශ්‍රි ලංකාවේ ප්‍රථම පරිඝණක එකලස් කිරීමෙ කම්හල විවෘත්ත වේ..



Nuwan Sanjaya
10-11-2014, 11:23 PM
මයික්‍රොසොෆ්ට් OEM ශ්‍රි ලංකා හවුල්කරු ඊ-විස් සමාගමේ ශ්‍රි ලංකාවේ ප්‍රථම පරිඝණක එකලස් කිරීමෙ කම්හල හම්බන්තොට, සූරියවැව දී 2013 නොවැම්බර් 8 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත්ත කලා. අපෙ මවුබිම තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රථානයක් වීමට මෙය ආරම්භයක් වෙනු ඇති..

ඊ-විස් සමාගමේ "අපට අපේ පරිඝණකයක්" වඩසටහන මෙහි තෙමාවයි.. අපි අපේ දේ අගය කරමු...
අපට අපේම රටේ නිශ්පාදිත පරිගනකයක් පාවිචි කිරීමට හැකිවන දිනය වැඩි ඈතක නොවේ.නුදුරු අනාගතයේදීම අපට අපේම රටේ නිශ්පාදිත ලැප්ටොප්,ටැබ්ලට්,ෆ ෝන්,ඩෙස්ක්ටොප් පරිගනකයක් පාවිචි කිරීමට හැකිවනු ඇත.

මයික්‍රොසොෆ්ට් OEM ශ්‍රි ලංකා හවුල්කරු වන ඊ-විස් සමාගමද මේ මුල පුරන්නේ එවැනිම යෝද ගමනක් යාමේ මූලික පියවරයි... අපේ දේ අගයන ඔබ සැමගේම යුතුකම ඔවුන්ගේ ගමනට සහය දීමයි.

අන්තර්ජන්ජාලයෙන් ඉස්සුවේ හොදේ............. :D

හැබැයි ඉතින් අර තේ කොළ වගේ හොදම දේ පිටරට පටවයිද දන්නෑ...... :rolleyes:

වැඩි විස්තර ඕනනම් මෙතනින් (http://www.gannadeshiyade.com/2013/11/blog-post_9059.html) යන්න.

රීපොස්ට් ද දන්නෑ ගිහිල්ල එන්නම් ජයවේවා හොදේ......

Seeker
10-12-2014, 08:15 AM
:shocked:

SupunWe
10-12-2014, 08:25 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

janith nilanga
10-12-2014, 09:26 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

:yes: :yes:

pasan ravindu
10-12-2014, 09:35 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

:yes:

DilanH
10-12-2014, 10:02 AM
මෙහෙමයි ඉතින් හොද ප්‍රමිතියට හදනවානම් අනිවාරෙන්ම අගය කරන්න ඕනේ කොහොමත් ඉතින් අපේ රට ගොඩක්
එන්නේ තායිවාන් වගේ රටවල් වලින් නේ ඉතින් වෙන රටකට සල්ලි පටවන වෙලා ප්‍රමිතියට හදන අපේ දේ ගන්න එක වටිනවා !!
මේකෙත් ඉතින් පවුලම ලැගගෙන මාටියා ගහයිද දන්නේ නැ ඉතින් ...

Nuwan Sanjaya
10-12-2014, 10:05 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

හි හී.:k0243: වෙන්න ඇති. අර අපේ රටෙන් චන්ද්රිකාවකුත් යැවුවයි කියන්නේ ඒවගේ තියෙයි. සොරි හොදේ අපේ ලොක්කන්ගේ ගැටයක් කියල නොදැනයි දැම්මේ.:rolleyes:

janith nilanga
10-12-2014, 10:23 AM
හි හී.:k0243: වෙන්න ඇති. අර අපේ රටෙන් චන්ද්රිකාවකුත් යැවුවයි කියන්නේ ඒවගේ තියෙයි. සොරි හොදේ අපේ ලොක්කන්ගේ ගැටයක් කියල නොදැනයි දැම්මේ.:rolleyes:

අපෝ එක අවුලක් නැ මචෝ ,,, දිගටම හොද Thread දාන්න;) ;)

Nuwan Sanjaya
10-12-2014, 10:33 AM
අපෝ එක අවුලක් නැ මචෝ ,,, දිගටම හොද Thread දාන්න;) ;)

එළ එළ :thumbsup:

USG
10-12-2014, 10:54 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

:yes:

USG
10-12-2014, 10:55 AM
අපෝ එක අවුලක් නැ මචෝ ,,, දිගටම හොද Thread දාන්න;) ;)

:yes::yes:

Code#M
10-12-2014, 11:59 AM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,
uba nikan dunnoth nogena idi

isuru503
10-12-2014, 12:45 PM
අපෝ එක අවුලක් නැ මචෝ ,,, දිගටම හොද Thread දාන්න;) ;)

:yes: :yes:

sameeramw
10-12-2014, 04:32 PM
තාම පටන්ගත්තා විතරනේ, වැඩේ වෙනකොට බලා ගන්න පුලුවන් කොහොමද තත්වේ කියලා. කරන්න කලින්ම උදැල්ල දාන එක හොදනෑ නේ. කගෙ උනත් ලංකාවෙන් වෙන හොද දෙයක් නම් ඒක අගේ කරන්න ඕන. අඩුම තරමේ තත්වය කෙසේ වෙතත් ලංකාවේ අයට රැකියා ටිකක් වත් ලැබෙනව නම් හොදයි.

hasitha2010
10-13-2014, 12:50 PM
:yes:
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

Imal619
10-13-2014, 07:09 PM
UNP karayonta ithin Anduwe kawru mona kalath werdiene machanla...;)apitanam paksha bedayak ne.ape rate hadala hari honda deyak adu ganata denawanam echcharai...

p.d.m.asanka
10-17-2014, 12:40 PM
අනේ හොදා... ඒකවත් හරියට කළොත්... :D

damithperera
10-17-2014, 01:59 PM
මොන ජරාවක්ද බන් මේ, ඊවිස් කියන්නෙ නාමල්ගේ කම්පැනි එකක්,
මේකෙ හදන මැශිනුත් ඒ වගේ තමා, අපේ සල්ලි කන්න හොදා,

අනිවා අනිවා සුපුන් මල්ලී