PDA

View Full Version : Sony Xperia M



trasch2110
10-18-2014, 12:15 PM
Xperia M එක පාවිච්චි කරන අය ඉන්නවද??එකේ පාවිච්චියට හොදයි නේද??
දන්නා කෙනෙක් ඉන්නවනම් මට පොඩක් ඒ ගැන කියනවද??

gdplk
10-18-2014, 12:50 PM
බම්ප්

p.d.m.asanka
10-18-2014, 03:34 PM
BUMP

USG
10-18-2014, 10:23 PM
ජරාවක් බන්,,,,,,,ලෙඩ ගොඩක්,,,,,

trasch2110
10-19-2014, 12:14 AM
එහෙමද බන් එතකොට xperia L 1k හොදද බං??

company warrnty එකෙයි seller warranty එකෙයි වෙනස මොකක්ද??

Code#M
10-19-2014, 04:40 AM
Api laga Xperia nathoo

wipflash
10-19-2014, 06:15 AM
Xperia sola එක හොදයි මමත් දැන් අවරුදු 1 වැඩිය අරන් වැඩි විස්තර මේ link එකෙන් ගන්නකො

http://www.gsmarena.com/sony_xperia_sola-4408.php

http://cdn.gsmarena.com/vv/newsimg/12/03/sony-xperia-sola/gsmarena_001.jpg

මරු හිරා
10-19-2014, 08:15 AM
එහෙමද බන් එතකොට xperia L 1k හොදද බං??

company warrnty එකෙයි seller warranty එකෙයි වෙනස මොකක්ද??

L එක මගේ යාලුවෙක් ගාව තියනවා තාම අවුලක් නෑ. සෝනි වලට වඩා හොඳයි සැම්සුන් එකක් ගන්න තිබ්බ නම්

achala2010
10-19-2014, 10:19 AM
bump

trasch2110
10-19-2014, 09:56 PM
L එක මගේ යාලුවෙක් ගාව තියනවා තාම අවුලක් නෑ. සෝනි වලට වඩා හොඳයි සැම්සුන් එකක් ගන්න තිබ්බ නම්

eth bn e ganata samsung hoda ewa nahane bn..
අවුල කියන්නේ L එක දන් cmpny wrnty එක්ක ගන්න නැහැ බන්

Seeker
10-20-2014, 08:13 AM
bump

dilitha dinisuru
10-20-2014, 10:39 AM
bump:no: