PDA

View Full Version : Subtitles Portal - ICE AGE A MAMMOTH CHRISTMAS SINHALA SUBTITLES



HEDZ
12-25-2011, 08:57 AM
ICE AGE A MAMMOTH CHRISTMAS SINHALA SUBTITLES (http://www.zoom.lk/forums/media.php?do=details&mid=55)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=55))




http://www.zoom.lk/forums/downloads/subs/ice2.jpg
මුලින්ම ලැබුවා වු නත්තල සූභම සූභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමදෙනාම නත්තල් දවස එනකම් බලන් ඉන්නවනේ.විශේෂයෙන් පොඩි ළමයි මොකද හැමෝටම තැගි ලැබෙන නිසා. ලොකු අයත් බලාගෙන ඉන්නවා ඒ නත්තල් පාටි තියන නිසා.මොනවා උනත් නත්තලට තැග්ගක් ලබන්න අපි කවුරුත් ආසයිනේ.ඔයාට අද නත්තල වෙනුවෙන් තැග්ගක් හම්බුනාද?නැත්ද එහෙනම් දුක්වෙන්න එපා. මොකද මම ඔයාටම කියලා තමයි මෙන්න මේ නත්තල් තැග්ග අරගෙන ආවේ.ඒ නත්තල් තැග්ග තමයි ලස්සන නත්තල් චිත්‍රපටයක් සිංහල උපසිරැසි එක්කම.මම හිතනවා ඔයා මේ චිත්‍රපටයට ආසවෙයි කියලා.මේ චිත්‍රපටය ලැබුන දවසේම මම උපසිරැසි ගන්වලා ඉවර කලත් මට නත්තල් දවසට ඔයාලට දෙන්න තමයි ඕන උනේ.මම ඇඩ්මින්ට දන්වලා එව්වා මේක සබ් දෙන ලිස්ට් එකේ වත් දාන්නේ නැතුව නත්තල් දවසට පුදුම කරවන්නත් එක්ක දෙමු කියලා. ඔන්න ඒ නිසා අද නත්තල් දවසේ ම ලස්සන නත්තල් කතාවක් ඔයාට බලන්න පුලුවන්. අයිස් එජ් ෆිල්ම් එක ගැන ඔයාලට අමුතුවෙන් තේරුම් කරන්න උවමනා නැතිවෙයි කියලා මම හිතනවා.මොකද ලොකු පොඩි කාගෙත් ඉහලම ජනප්‍රියතාව දිනාගත් කතාවක් නිසා. ඒ චිත්‍රපටයේ නත්තල වෙනුවෙන් සැකසු කෙට් චිත්‍රපටයයි මේ.මේක කෙටි චිත්‍රපටයක් උනත් උපසිරැසි දාන්න නම් ගොඩක් ලයින් තිබුනා.කෙසේ වුවත් මම ඩිවිඩි රිප් එකට සහා bluray
රිප් එකට ගැලපෙන සබ් ෆයිල් දෙකක්ම දිලා ඇති.එතකොට අපේ පිටරට ඉන්න යාලුවන්ට සමහර ටොරන්ට් අඩවි වැඩ කරන්නේ නැති නිසා එයාලටත් ගැලපෙන ටොරන්ට් එකක් දිලා ඇති.සමහර අය අනිවාර්යෙන් මේක ඩවුන්ලොඩ් කරලා ඇති නිසා.සමහර විට බලත් ඇති.කැමතිනම් අපහු උපසිරැසි එක්ක බලන්න පුලුවන් ඔයාලාට. බලාල අදහසක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මම ප්‍රාර්ථනා කරනවා හැමෝටම සූභම සූභ නත්තලක් වේවා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/%2Amaheshi%2A.html"]*maheshi* (http://www.mediafire.com/?tn8fdbm0w17rimn) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

MANJU
12-25-2011, 09:16 AM
මලා මේක බැලුවනේ මාම සබ් දීල තිබුනා එල එල

Punisher
12-25-2011, 09:17 AM
බොහොම ස්තුතියි මහේෂි නත්තල් තැග්ගට ස්තුතියි

Sali07
12-25-2011, 09:20 AM
wow thanks :)

Demax
12-25-2011, 09:23 AM
niyamaiiiiiiiiiiiiiiiiiiiiiii
direct link eka DL wenna damma 5min walin film eka athe :)

MANJU
12-25-2011, 09:27 AM
niyamaiiiiiiiiiiiiiiiiiiiiiii
direct link eka DL wenna damma 5min walin film eka athe :)

විනාඩි 25යි

Demax
12-25-2011, 09:30 AM
විනාඩි 25යි

apo etislate ekak ganin :yes: speed patta ethakota 25 min na uparima 10min wei

MANJU
12-25-2011, 09:35 AM
apo etislate ekak ganin :yes: speed patta ethakota 25 min na uparima 10min wei

නෑ මම කිව්වේ ෆිල්ම් එකේ රන් ටයිම් එක මේක මම ගාව තියනවා

Demax
12-25-2011, 09:39 AM
නෑ මම කිව්වේ ෆිල්ම් එකේ රන් ටයිම් එක මේක මම ගාව තියනවා

ehenam thawa tikakin balanna one :D

MANJU
12-25-2011, 09:42 AM
ehenam thawa tikakin balanna one :D

ෆට්ටයි ඕක නියමෙට තියනවා

Demax
12-25-2011, 09:43 AM
ෆට්ටයි ඕක නියමෙට තියනවා

Dl wela iwarai meka balala ennam :)

MANJU
12-25-2011, 09:46 AM
Dl wela iwarai meka balala ennam :)

එල එල

RaviTH
12-25-2011, 09:56 AM
thanks a lot
onna gaththa

Dilshan
12-25-2011, 10:23 AM
නත්තලටත් සූම් එකෙන් නියම වැඩක් නියමයි

LKnerd
12-25-2011, 10:38 AM
niayami thanks a lot

*maheshi*
12-25-2011, 10:43 AM
ස්තුතියි හැමෝගේම අදහස් වලට

tharaka
12-25-2011, 11:32 AM
thanx maheshi.oyage x'mas gift eka niyamayi!!!!!!!!!!!!!!
thawath film ekakata ikmanin sub denna.

Ali patiya
12-25-2011, 03:31 PM
thanks :)

TharinduFox
12-25-2011, 03:46 PM
thanks maheshi

Gecko
12-25-2011, 04:11 PM
maru niyamai

පොඩ්ඩා
12-25-2011, 05:40 PM
100කොපියක් දිලනේ..එක නිසා ඉතින් බාලා බලන්න පුලුවන්
නියමයි ආ...

gamage
12-25-2011, 06:37 PM
thanks a lot :D

සෝරෝ
12-25-2011, 07:03 PM
මේක මම ගත්තා ක්‍රියේටිවුගෙන්... එළ එළ... කොහොම හරි තැංකිවු වේවා.....!!

Zen
12-25-2011, 08:17 PM
thanks maheshi oyage x mas gift eka nam superb!
mama danma dl karanawa

Amila
12-25-2011, 10:11 PM
thanks onna mamath gaththa :D

Anushiz
12-26-2011, 08:08 AM
thanks sis
happy x mas

kterulz
12-26-2011, 09:05 AM
ගොඩක් ස්තුතියි sub එකට...
rep added

:thumbsup: :thumbsup:

CREATIVEN
12-26-2011, 11:15 AM
රෙප්ස්++
:thumbsup:

CREATIVEN
12-26-2011, 11:18 AM
අපොයි පස්සෙ දෙන්නම් ..
http://i.imgur.com/wdKGX.png

Angel_senuri
12-26-2011, 01:21 PM
thanks sis..thank you very much!!!!!!!!! :) :)

RaviTH
12-26-2011, 05:22 PM
මේකත් අද බැලුවා නියමයි!!!

zoomboy
02-09-2012, 12:33 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

hiran009
07-09-2012, 07:03 PM
Oyata Jayen Jayama wewa!!!!!!!!!!!!!