PDA

View Full Version : Subtitles Portal - The Smurfs A Christmas Carol (2011) Sinhala Subtitles



HEDZ
12-26-2011, 12:54 PM
The Smurfs A Christmas Carol (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=56)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=56))




http://www.zoom.lk/forums/downloads/subs/smcc.jpg
ඔන්න නත්තලට තවත් විශේෂ කතාවක් ගෙනාවා.කලින් The Smurfs (http://www.zoom.lk/forums/media.php?do=details&mid=53) බලපු කවුරුත් මේකට කැමති වෙයි.මේක තමයි මේ පාර මගේ ගානේ හැමෝටම දෙන නත්තල් තෑග්ග.කොහොමද කියලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.

[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/tharaka.html"]tharaka (http://1337x.org/torrent/269543/The-Smurfs-A-Christmas-Carol-2011-DVDRip-XviD-playXD/) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
12-26-2011, 01:10 PM
තාරකත් අපිට නත්තල් තැගි අරන් ඇවිත් වගේ මැක්සා!!!

LKnerd
12-26-2011, 01:17 PM
thanks machan

Angel_senuri
12-26-2011, 01:22 PM
thank you so much bro..!!!!! :) :)

Hash
12-26-2011, 01:45 PM
thanks
happy x mas :)

RaviTH
12-26-2011, 05:21 PM
බොහොම ස්තුතියි

Demax
12-26-2011, 05:24 PM
onna apith gaththa

පොඩ්ඩා
12-27-2011, 12:40 PM
නියමයි තාරක!
එල

CREATIVEN
12-27-2011, 02:11 PM
Superb tharaka
:thumbsup:

Anushiz
12-28-2011, 07:21 AM
wow!!
thanks a lot

zoomboy
02-09-2012, 12:33 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE