PDA

View Full Version : Subtitles Portal - Killer Elite Sinhala Subtitles



HEDZ
12-27-2011, 07:32 PM
Killer Elite Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)

(http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)
(click here to watch and comment) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=57)



http://www.zoom.lk/forums/downloads/subs/kill.jpg

zoom.lk එකේ පලවෙනි සංවත්සරේ දවසේ ඔන්න මගෙන් නියම චිත්‍රපටියක්.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කරන්නම් කෝ මේක ඇත්තම සිද්ධියක් මුල් කරගෙන නිර්මාණ වුන චිත්‍රපටයක්. 1991දී රැනල්ෆ් ෆියෙන්ස් රචනා කළ "ද ෆෙදර් මෙන්" නම් වූ සත්‍ය කතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ.ක්‍රියාදාම චිත්‍රපට රසිකයෙක් නම් ඔබට මේ චිත්‍රපටය ඇත්තටම ඔබගේ ආසාව සපුරණ චිත්‍රපටයක් වනු නොවනුමානය.මේම චිත්‍රපටය වෙනුවෙන් අප කවුරුත් අදුනන ජේසන් ස්තේතම් ,ක්ලිව් ඔවේන්,රොබට් ඩි නිරෝ, වැනි නලු නිලියන් රැසක් දායකත්වය දක්වනවා අනික ජේසන් ස්තේතම් ඉන්න චිත්‍රපටයක් නම් ඔබට හිතාගන්න පුලුවන් වෙයිනේ චිත්‍රපටය ක්‍රියාදාම පිරුණු එකක් කියලා.මම කතාව විස්තර කරන්න යන්නේ නෑ.ඔබටම අරන් කතාව බලන්න පුලුවන්. මේකේ 600MB Direct Link එකක් ඇති.එකත් හොද ගුණාත්මක මට්ටමකින් පවතිනවා.මේකේ හුගක් කොපි වල වෙනත් භාෂාවක් ෆිල්ම් එකේ හාඩ්කොඩ් ක්‍රමයට දාලා තියනවා.එහෙම නොවන කොපි කිපයක් තමයි දිලා තියෙන්නේ.එකයි ටිකක් ෆිල්ම් එකේ සයිස් එක වැඩි.එහෙනම් චිත්‍රපටය ඩවුන්ලොඩ් කරන්න වැඩ කරන විනාඩි ගානින් පොඩි තත්පර ගානක් වැය කරලා එක ‍කමෙන්ටුවකින් අපව දිරිමත් කරන්න කියලා ඉල්ලනවා.ස්තුතියි.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka (http://www.zoom.lk/forums/members/tharaka.html) විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Punisher
12-27-2011, 07:34 PM
නියමයි මේකේ වත් පලවෙනි කමෙන්ට් එක දැම්මා එහෙනම්

MANJU
12-27-2011, 07:36 PM
හෆ්ෆේ මම ෆිල්ම් එක බාල මාස 2ක් විතර බලන් හිටියා ඔන්න ඉතිං අද බලනවා තෑන්ක්ස් තාරක අයියේ තෑන්ක්ස් සූම්

MANJU
12-27-2011, 07:37 PM
නියමයි මේකේ වත් පලවෙනි කමෙන්ට් එක දැම්මා එහෙනම්
:snicker::snicker: ආසාව

Punisher
12-27-2011, 07:38 PM
:snicker::snicker: ආසාව

ඔන එකක මුල්ම එක දානකොට තමයි හොද :D

සෝරෝ
12-27-2011, 07:40 PM
සබ් එකට ටැංකීවු... මමත් බානවෝ.... :):

MANJU
12-27-2011, 07:46 PM
ඔන එකක මුල්ම එක දානකොට තමයි හොද :D

:yes::yes::yes::yes:

Wikiya
12-27-2011, 07:50 PM
ඇති යන්තං සබ් දිලා :yes: සුපිරි එහෙනම් බොහොම තුති සහෝ....

ජයෙන් ජය ~!

LKnerd
12-27-2011, 08:31 PM
thanks a lot
:yes:

CREATIVEN
12-27-2011, 08:35 PM
ඔව් මමත් තවම බැලුවෙ නෑ...
මම හිතුවෙ පනිෂර් කියල..
තාරකනේ..
එළ...
උඹ නම් එළ කොල්ලෙක්...

පොඩ්ඩා
12-27-2011, 09:11 PM
niyamai patta maxxa

Dilshan
12-27-2011, 09:35 PM
නියමයි හෙටම බලනවා

TharinduFox
12-28-2011, 07:05 AM
thanks :yes:

Anushiz
12-28-2011, 07:22 AM
sinhala subtitle thiyana nisa balannam ko

Zen
12-28-2011, 08:12 AM
downloading...
balalama comment ekak dannam

kterulz
12-28-2011, 10:21 AM
ගොඩක් ස්තුතියි තාරක සහෝ...

:thumbsup: :thumbsup: :thumbsup:

copper
12-28-2011, 07:10 PM
අද මම කමෙන්ට් එකක් දාන්න හොදටම පරක්කුයි නේ මම මේක බාගෙන හිටියේ සබ් දෙනකම් එල දැන් බලන්න පුලුවන්!!

වයර් ෂෝට්
12-28-2011, 07:30 PM
ela macho.thanx

darsh46
12-28-2011, 08:07 PM
mekanam supiri thanks

Hash
12-28-2011, 09:35 PM
නියමයිනේ ජේසන් ස්තේතම් ඉන්නවා නම් සුපිරි චිත්‍රපටියක්නේ
අයේ දෙපාරක් හිතන්නේ නෑ බාන්න දැම්මා ඔන්න

*maheshi*
12-29-2011, 09:57 AM
බොහොම ස්තුතියි තාරක..
මේක අනිවාර්යෙන් බලනවා

zoomboy
02-09-2012, 12:34 AM
GOOD WORK
THANK YOU FOR SUBTITLE

madushankadgw
06-08-2013, 02:12 PM
මරු

thilanka mihiranga
06-10-2013, 12:53 PM
එල එල ස්තූතියි තාරක

chathurazeez
06-12-2013, 04:56 PM
tnx