PDA

View Full Version : Subtitles Portal - Blitz (2011) Sinhala Subtitles



HEDZ
12-29-2011, 08:01 PM
Blitz (2011) Sinhala Subtitles (http://www.zoom.lk/forums/media.php?do=details&mid=58)
(click here to watch and comment (http://www.zoom.lk/forums/media.php?do=details&mid=58))



http://www.zoom.lk/forums/downloads/subs/Blitz2011.jpg
මෙම ඉදිරිපත් කිරීම මගේ පලමු උපසිරැසි නිර්මාණයයි.ඔබට මෙහි යම් යම් දොශ හදුනා ගත හැකි උව හොත් ඒ පිළිබඳ මා සමාව අයැද සිටිමි."ක්ෂණික ප්‍රහාරය",අපි කවුරුත් හොදින් දන්නා විශිෂ්ථ රංගන ශිල්පියෙකු වන Jason Stathamගේ තවත් විශිෂ්ථ රංගනයක් අපිට මෙම චිත්‍රපටයෙදි දැක ගත හැකිය.ලන්ඩනයේ මහාමාර්ග වලදි පොලිස් නිලධාරීන් ඝාතණය කරමින්,පොලිසියෙන් වසන් වී සිටින "ක්ෂණික ප්‍රහාරකයා" ගිණිකොනදිග ලන්ඩන් පොලිසියට අල්ලා ගත හැකි වේද? චිත්‍රපටය අවසාන වන තුරු ප්‍රෙක්ෂකයාට කුතුහලය,ත්‍රාසය නොබඳව ලබා දෙමින් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.ඔයාලත් මෙය බාගෙනම නරඹන්න..තව දෙයක් තියනවා කියන්න,ඔයාලට මෙකෙ කිසියම් දොෂයක් හම්බවුනොත් එක මට කියන්න අමතක කරන්න එපා.එහෙම වුනොත් ඊලග සබ් එකේ ඒ වැරද්දම වෙන එකක් නෑ.


[/URL]


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ [URL="http://www.zoom.lk/forums/members/princekrish.html"]princekrish (http://1337x.org/torrent/228273/Blitz-2011-BRRip-XviD-ExtraTorrentRG/)විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

*maheshi*
12-29-2011, 08:12 PM
තවත් අලුත් යාලුවෙක් සබ් දාන්න එකුත් වෙලානේ..
ඒක හොදයි. Jason Statham ගේ ෆිල්ම් week එකක් වගේ එයාගේ චිත්‍රපටිමයි දැන් දෙන්නේ
එකත් නියමයි :yes::yes::yes:

සෝරෝ
12-29-2011, 08:13 PM
ටැංකුයි වේවා.... මම බෑවෙන්න දැම්මා........!!

copper
12-29-2011, 08:22 PM
mamath gaththooooooooooooooooo

Zen
12-29-2011, 08:53 PM
thanks machan DL kala

princekrish
12-29-2011, 08:58 PM
ස්තුතියි ලොකු අයියේ......

Demax
12-29-2011, 09:00 PM
නියමයි නේ..අලුත්ම ෆිල්ම් නම් ඉතින් zoom තමයි කියන්නේ එකනේ.
පට්ට පරණ ෆිල්ම් වලට වඩා මේ වගේ අලුත් ෆිල්ම් දෙන එකනම් මරු නේ
මෙන්න බානවෝ!!

*maheshi*
12-29-2011, 09:01 PM
ස්තුතියි ලොකු අයියේ......

ඔයා නේද සබ් එක දැම්මේ..නියමයිනේ.
බලලා කමෙන්ට් එකක් දෙන්නම් :):

princekrish
12-29-2011, 09:02 PM
ඔයා නේද සබ් එක දැම්මේ..නියමයිනේ.
බලලා කමෙන්ට් එකක් දෙන්නම් :):

ඔව් ඔව්.....

CREATIVEN
12-29-2011, 09:16 PM
තවත් අලුත් යාලුවෙක් සබ් දාන්න එකුත් වෙලානේ..
ඒක හොදයි. Jason Statham ගේ ෆිල්ම් week එකක් වගේ එයාගේ චිත්‍රපටිමයි දැන් දෙන්නේ
එකත් නියමයි :yes::yes::yes:

ඒක ඇත්ත..

පොඩ්ඩා
12-29-2011, 09:57 PM
බොහොම ස්තුතියි :yes::yes:

Ali patiya
12-30-2011, 04:26 AM
thanks :)

BLacK HuNTeR
12-30-2011, 07:35 AM
නියමයි නේ දැන්ම බාන්න ඕන

Dilshan
12-30-2011, 07:46 AM
තවත් අලුත් ෆිල්ම් එකක් නියමයි!

Gecko
12-30-2011, 08:48 AM
thanks podi size torrent ekak dunnata
dl karanawa me dan

RaviTH
12-30-2011, 11:00 AM
thanks machoo

Amila
12-30-2011, 06:52 PM
thanks wewa!!

Punisher
12-30-2011, 07:09 PM
මම හිටපු නැති දවස් 2ට මෙන්න ෆිලමක් දාලා..එලනේ ඕන්න බානවෝ

මිනියා
12-30-2011, 08:45 PM
නියමයි මචන්

TharinduFox
12-30-2011, 10:36 PM
thanks machan

CREATIVEN
12-31-2011, 09:51 AM
මෙයාගෙ ෆිල්ම්ස් නම් නියමයි තමා..
නියමයි මචෝ සබ් දාන්න එකතුවුනාට සංතෝශයි..
දිගටම කරගෙන යන්න
:thumbsup:

princekrish
12-31-2011, 12:50 PM
මෙයාගෙ ෆිල්ම්ස් නම් නියමයි තමා..
නියමයි මචෝ සබ් දාන්න එකතුවුනාට සංතෝශයි..
දිගටම කරගෙන යන්න
:thumbsup:


ස්තුතියි........
:42_002::42_002::42_002::42_002::42_002:

Punisher
12-31-2011, 08:59 PM
ෆිල්ම් එක මැක්සා...සබ් එකත් මැක්සා!!!
තව ෆිල්ම් එකකට සබ් ඔනේ හැබැයි

princekrish
12-31-2011, 09:19 PM
ෆිල්ම් එක මැක්සා...සබ් එකත් මැක්සා!!!
තව ෆිල්ම් එකකට සබ් ඔනේ හැබැයි

ස්තුතියි.....

tharaka
12-31-2011, 11:31 PM
sub denna aluth yaluwek.dhigatama apith ekka sub denna ekathuwenna.sub ekata thanx.

aragon
01-17-2012, 11:26 AM
patta machan sinhala sub vade digatama karagena yanna
suba pathanava,supiri

මිනියා
01-17-2012, 05:16 PM
එල එල මචන් ස්තුති ..

zoomboy
02-09-2012, 12:30 AM
GOOD WORK BROTHER
THANK YOU FOR SUBTITLE

chathurazeez
02-15-2013, 10:02 PM
Downloading.............

thilanka mihiranga
04-04-2013, 04:29 PM
http://www.shaftindia.com/images/thankyou.gif

Time Traveler
04-04-2013, 06:48 PM
http://www4.picturepush.com/photo/a/10567347/1024/my-pictures/11-1.gif

amitha rathana
06-21-2013, 09:09 AM
thanks

shashi1987
06-21-2013, 10:12 AM
:yes: