PDA

View Full Version : ෂාරුක් හා සල්මාන් මිතුරුකම නැවතත්!



-Imashi-
11-17-2014, 01:49 PM
https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/10342406_10152770138049123_3468362793648811958_n.j pg?oh=44c96eb836272f82a0e83128e4bac9af&oe=55204882


ෂාරුක් සල්මාන් කියන්නේ හින්දි සිනමාවේ වැඩිය හිත හොද නැති චරිත දෙකක් කියලා නේ කියන්නේ එත් සල්මන් ඛාන් ගේ සහෝදරිය වන Arpita ගේ විවාහ උත්සවයට ෂාරුක් ඛාන් සහාභාගි වෙලා තියනවා. මේක මේ දවස් වල ඉන්දියාවේ සිනමා රසිකයින් අතර වඩාත් කතාබහට ලක්වෙන දෙයක් වෙලා.කොහොමත් සල්මන් ඛාන් මෙහෙය වන BigBoss වැඩසටහනෙන් පසුගියවර ෂාරුක් ඛාන් රඟපාන Happy New year චිත්‍රපටියටත් ප්‍රචාරණ අනුග්‍රහයක් සල්මන් ඛාන් දක්වලා තියෙනවා. දෙන්නා පරණ තරහා මරහා මෙහෙම අමතක කරලා දෙන්නාම එකට ඉදලා හින්දි ෆිල්ම් එකක් නම් හැදුවොත් වාර්තා පිට වාර්තා තබමින් තිරගත වෙන එක නම් අහන්න දෙයක් නැති වේවි


http://www.youtube.com/watch?v=nrgNRU-EiaA

https://scontent-a-sin.xx.fbcdn.net/hphotos-xaf1/t31.0-8/s960x960/1913336_10152770139604123_1961641105456311727_o.jp g

ajiya
11-17-2014, 02:03 PM
:)::):

sameeramw
11-17-2014, 02:38 PM
කාලගුනේ වගේ නේද??? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

USG
11-17-2014, 03:27 PM
;);)

janith nilanga
11-17-2014, 11:01 PM
හැමදාම මෙහෙම හිටියනම් හරිනේ .......:thumbsup::thumbsup::thumbsup::thumbsup:

imax
11-18-2014, 01:16 AM
ගැණු ළමයි හොයන්නේම ඔපදුප නේද

CHAMARAN
11-18-2014, 08:39 AM
ekenma ban/.............කොල්ලෝ ඇරෙන්න කෙල්ලන්ට ලෝකයක් නැත.............:giggle::giggle:

TharakaMadushan
11-18-2014, 11:16 AM
හැමදාම මෙහෙම හිටියනම් හරිනේ .......:thumbsup::thumbsup::thumbsup::thumbsup:

මරේ මරැ 2නා අයේ fit වුනු එක...... :yes: :yes:

Seeker
11-18-2014, 02:16 PM
:D

Imal619
11-18-2014, 08:13 PM
අන්තිම කාලෙනේ බන් දෙන්නගෙම...

-Imashi-
11-18-2014, 09:17 PM
ගැණු ළමයි හොයන්නේම ඔපදුප නේද


ekenma ban/.............කොල්ලෝ ඇරෙන්න කෙල්ලන්ට ලෝකයක් නැත.............:giggle::giggle:

:29_002::29_002::29_002::29_002:

SupunWe
11-19-2014, 07:04 AM
කොහොමත් දැන් කාලෙ ඉවරනෙ, යාලු වෙන්න එපැයි කොහොමත්!

SupunWe
11-19-2014, 07:06 AM
Rep ++

isuru503
11-19-2014, 10:42 AM
අන්තිම කාලෙනේ බන් දෙන්නගෙම...

:k0243: :k0243:

kasun dewaka
11-19-2014, 01:28 PM
කාලගුනේ වගේ නේද??? :lol::lol::lol::lol::lol::lol::lol::lol:

හම්ම්ම්ම්ම්ම්ම්ම ම්ම්ම්ම්ම්ම්ම්ම් :yes:

shyamal.indika
11-19-2014, 02:01 PM
:D Desapaluwoo wageeda danne na me ayath....? :k0243: