PDA

View Full Version : සචින් ප්‍රභාෂ් 100 වැනි උපසිරැසි ගැන්විම



HEDZ
12-08-2014, 09:19 PM
වෙබ් පිටු වලට අළුත් වාර්තා රැසක් එකතු කල සුම් වෙතින් අන්තර්ජාලයේ පළමු කොරියානු භාෂා රුපවාහිනි කතාමාලාව ලෙස You're.Beautiful කතාමාලාවට උපසිරැසි ලබා දුන් වගේම ඊට අමතරව HEARTSTRINGS,MY LOVE FROM ANOTHER,ROOFTOP PRINCE වැනි ජනප්‍රිය කොරියානු කතාමාලා ඔබ වෙත සමිප කරමින් කොරියන් භාෂා මාදිලියේ රුපවාහිනි හා චිත්‍රපටි කතා පමණක්ව ඇතුලුව සුම් උපසිරැසි කණ්ඩායමේ සචින් ප්‍රභාෂ් 100 වැනි කඩඉම මේසේ පසු කරයි.මෙහි විශේෂත්වය වන්නේ අන්තර්ජාලයේ කොරියානු භාෂාවෙන් පමණක් උපසිරැසි ලබා දි 100වැනි කඩඉම පසු කල පළමු වැනියාද සචින් විමයි. ඔහු විසින් ඔබ වෙත ලබා දුන් සියළු උපසිරැසි පහත දක්වා ඇත.

ඔහු ලබා දුන් රුපවාහිනි කතාමාලා

You're.Beautiful (http://www.zoom.lk/TV/Beautiful/)
Heartstrings (http://zoom.lk/TV/Heartstrings/)
My Love from the Star (http://zoom.lk/TV/MyLove/)
To the Beautiful You (http://www.zoom.lk/TV/Tothe/)
Rooftop Prince (http://www.zoom.lk/TV/Rooftop/)
Dream High Season 01 (http://www.zoom.lk/TV/DreamHigh/)


චිත්‍රපටි

Love On Air (2012) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=782)
Cyrano Agency [2010] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=608)
Death Bell (2008) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=923)
Death Bell 2 (2010) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=952)
She's on Duty (2005) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=1266)

USG
12-08-2014, 09:49 PM
ජය වේවා යාලුවා,,,,,,,,,,,,,ඉස්සරහ ත් හොඳට කරන් යන්නො,,,,,,

princekrish
12-08-2014, 10:07 PM
Well Done

CJA
12-08-2014, 10:40 PM
Congratz Sachin

Sri-Mal
12-08-2014, 10:59 PM
නියමයි මචං උඹව අඳුරගත්තෙත් මේ ලඟදි... මෙන්න උපසිරැසි 100ත් දීලා!! සිරාවටම නියමයි අහ්!! දිගටම වැඩේ කරගෙන යමු :)

SupunWe
12-09-2014, 06:59 AM
මගේ උණුසුම් සුභ පැතුම්!
දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධෙර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
ජයවේවා!

Isuru Madhusanka
12-09-2014, 07:39 AM
නියමයි සචින් සහෝදරයා...
100වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපතනවා!
මේ වගේ තව උපසිරැසි ගණනාවක්ම අරගෙන එන්න,
ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!
ජයවේවා!

Code#M
12-09-2014, 08:01 AM
ඇත්තටම උපසිරැසි බලන අය ක‍ොරියන් චිත්‍රපටි බලන්න ගත්තේ සචින් හින්දා කියලා බය නැතුව කියන්න පුළුවනි.
දැනට නෙට් එකේ කොරියන් වලින්ම විතරක් 100 කඩඉම පසු කරපු එක සුවි‍ශේෂත්වයක්.
දිගටම සූම් එකත් එක්ක රැඳි සිටිමින් 100-1000බවට පත් වෙන්න කියලා සුබපතනවා!!!

Seeker
12-09-2014, 08:15 AM
100 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්

janith nilanga
12-09-2014, 09:06 AM
Congratulations Sachin Brother ,,,,
Keep Going .........

damithperera
12-09-2014, 09:09 AM
100වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපතනවා!..නියමයි සහෝ.ඔහොම යං ජය වේවා................

sameeramw
12-09-2014, 09:20 AM
සුභ පැතුම්, ජය වේවා !!!

dilitha dinisuru
12-09-2014, 09:31 AM
http://www.animateit.net/data/media/feb2013/Thumbs_21.gif

ajiya
12-09-2014, 09:36 AM
http://www.allgraphics123.com/graphics/congratulations/congratulations02.gif macho.....

TharakaMadushan
12-09-2014, 05:17 PM
100වෙනි උපසිරැසියට මගේන් උණුසූම් සුභ පැතුම් සහෝ, ඉදිරියටත් අපි ඔබ සමග රෑදී සිටිනවා... සහෝ ඔයා ඔයාගේ වටිනා කාලය අපේ සිනමා වින්දනය උදෙසා කැප කිරිමට Thank You Very Much. ඔබගේ ඉදිරි වැඩ කටයුතු හැමදේම සාර්ථක වෙන්න කියලා සුභ පතන‍වා...

http://i148.photobucket.com/albums/s6/Charles16961/Welcome/Congrats/congratulations.gif
සචින් ප්‍රභාෂ්

yevon1992
12-15-2014, 06:23 PM
congratulation sachin

Eranga 44
12-15-2014, 06:53 PM
.:: CoNgRaTz ::.

Imal619
12-15-2014, 07:22 PM
කොල්ල දස්සයා.... :clap::clap::clap:

Eranga 44
12-15-2014, 10:14 PM
මං දන්න විදිහට නම් උපසිරැසි 100ක් කරපු වයසින් බාලම කෙනා

infokosala
12-15-2014, 10:42 PM
Congrats Bro...

skulasekara
01-01-2015, 08:43 AM
faith korean drama ekta sinhala sub dentko??????????

CHAMARAN
01-01-2015, 09:02 AM
jaya wewa.....

Adithya Rathnayake
01-31-2015, 11:26 PM
Congratzz bro
Keep it up !!!

and also please make subtitles for Faith, Oh my lady and angel eyes
Good Luck !!!

hasintha dilshan
04-20-2015, 12:15 AM
keep it up sachin bro
[/SIZE]

Dilzan
04-20-2015, 01:58 PM
Congratz bro මගෙන් සුභ පැතුම් දිගටම අප සමග රැදෙන්න ඔබට ජය !

damithperera
04-20-2015, 07:55 PM
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQ9_y031omXVNE-S1UTcPcV-cdqpzxLF9tHY7FkiiAMtQNhLy0O

මගේ උනුසුම් සුබ පැතුම් සචින් සහෝ .......................

prasannalive
04-20-2015, 08:41 PM
:thumbsup::thumbsup::thumbsup:

A$itha
04-22-2015, 12:38 PM
මගේ උණුසුම් සුබ පැතුම් සහෝ...

hasitha7shanaka
04-22-2015, 03:05 PM
http://animatedimagepic.com/image/congratulations/congratulations-219.gif

rivindu_rathnayake
03-01-2018, 08:45 PM
බ්‍රෝ මන් අලුතෙන් ආවේ.මන් හදන උපසිරසි කොහොමද මේකට දානේ.

sonasdig
04-10-2019, 07:22 PM
Форум хакеров предлагает воспользоваться услугами опытного, профессионального хакера с огромным опытом работы в данной сфере. Если вам необходимо взломать почту, узнать пароли от соц. сетей, а также получить нужную и достоверную информацию, то на сайте xakerpro.ru/topic/282/ есть умельцы, лучшие мастера, которые помогут решить данный вопрос. У них вы сможете получить доступ к важным паролям, а также заказать удостоверения, ксиву. На сайте трудятся только лучшие, квалифицированные специалисты, которые детально знают свою работу и берут за это небольшое финансовое вознаграждение. Предоставляются и услуги взлома. Но самое главное, что все это вполне законно и на лучших условиях. Сайт однозначно будет интересен всем, кто как-то связан с таким направлением и стремиться в тайне от других воспользоваться профессиональными услугами и отыскать отличного специалиста. Мастера обещают конфиденциальность. Вот почему не нужно переживать на репутацию и за то, что кто-то узнает о ваших незаконных действиях.

Услуги хакера по взлому (https://xakerpro.ru/topic/282/) позволят вам обзавестись необходимыми знакомствами, а также получить то, о чем вы так давно мечтали. Ресурс вызовет интерес у многих. Это объясняется тем, что форумчане получают возможность обмениваться собственным мнением, опытом, а также делиться впечатлениями от работы с конкретным мастером. Кроме того, вы можете самостоятельно написать отзыв, а также опровержение. Опытные, компетентные профессионалы смогут взломать любой мессенджер, если необходимо. Каждый пользователь получает возможность поделиться важными, интересными новостями.

Хакерский сайт позволит вам узнать о любых методах заработка. Действуйте, особенно если вы стремитесь заработать большое состояние. Для начала можно пообщаться с единомышленниками, обменяться опытом и мнением. А уже потом отправляться в свободное плаванье.

JASONDaf
04-14-2019, 03:09 PM
покер-рум PokerDOM выдает pokerdom бездепозитный бонус всем новым игрокам. Для получения бонуса достаточно пройти регистрацию по инструкции нашего сайта. Show more... (pokerdom-bezdepozitnyy-bonus-30-13.pokerdom-mypokerr.ru)

EnauelWaype
06-26-2019, 11:09 PM
Иммиграция через Брак и воссоединение семьи

<a href=https://vk.com/doc94677838_506255278?hash=a54fadeed77ada99ba&dl=6fb09d3dee440d59e1>иммиграция в канаду баллы Подробнее по ссылке</a>








https://www.facebook.com/permalink.php? story_fbid=2082637368706945&id=100008821053328