PDA

View Full Version : Microsoft Lumia 535



sameeramw
01-04-2015, 12:27 PM
මචන් කවුරු හරි ඉන්නවද මේ පෝන් එක පාවිච්චි කරන.. එහෙම නැත්නම් මේ ගැන ලොකු විස්තරයක් කියන්න දන්න අය. GSM ARENA එකේ තියන දේවල් වලට වඩා..



http://i.webapps.microsoft.com/r/image/view/-/4679704/extraHighRes/2/-/Lumia-535-hero1-jpg.jpg

http://i.webapps.microsoft.com/r/image/view/-/4679710/extraHighRes/2/-/Lumia-535-windows-jpg.jpg

මේකේ පෝන් දෙකක් තියනවා. එකක් ඩුවල් සිම්. අනික තනි එක.. ඩුවල් සිම් එක 17500/= වගේ වෙන්නේ.. සිංගල් සිම් එක ගැන තමයි විස්තර දැන ගන්න ඕන.. මම දනන් තරමට සොෆ්ට්ලොගික් ලග මේක තාම නෑ...

පාවිච්චි කරන විට අත්දැකපු අත් විදපු දේවල්.... ටච් සෙන්සිටිවිටි එකේ ප්‍රශ්ණ එහෙම තියනවද? කැම් එක කොහොමද ... 5 කීව්වට ඒ කොලිටි එක තියනවද? බැටරි ටයිම් එහෙම කොහොමද? ඒ වගේ දේවල්.. හොදට වඩා තියන නරක දේවල් තමයි හ්ඩැන ගන්න ඕන ?

දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න..

ස්තූතියි.....

imax
01-04-2015, 01:01 PM
20කට වඩා අඩුයි නේද ෆොන් එක. මේකේ දේවල් දිහා බැලුවාම නම් මේ ගානට පට්ටම වටිනවා වගේ.

janith nilanga
01-04-2015, 03:20 PM
මමනම් නොදනී සහෝ

skulasekara
01-04-2015, 05:34 PM
softogic ake tynwaaaaaaaaa.Rs19900

sameeramw
01-04-2015, 05:36 PM
softogic ake tynwaaaaaaaaa.Rs19900

සිංගල් සිම් එක තියනවද? ගිය සතියෙ නම් තිබ්බේ නෑ....

Imal619
01-04-2015, 06:02 PM
bump

මරු හිරා
01-04-2015, 06:55 PM
යාලුවෙක් ගාව 530 නම් තියනව.පට්ට ලාබයි.වැඩත් අවුලක් නෑ

sameeramw
01-04-2015, 09:46 PM
යාලුවෙක් ගාව 530 නම් තියනව.පට්ට ලාබයි.වැඩත් අවුලක් නෑ

මම වින්ඩෝස් පාවිච්චි නොකරන එකේ වින්ඩෝස් මොබයිල් එකක් ගන්න හිතුනා... ලොකු ගානක් දීලා වින්ඩෝස් පෝන් එකක් ගන්න හිතෙන්නේ නෑ... සැම්සන්ග් වගේ ලොකු එකකට යන්නත් බෑ. මේ දවස්වල ටිකක් අමාරුයි... :) ඒකයි මේක ගන්න බැලුවේ...

Seeker
01-05-2015, 08:57 AM
bump

skulasekara
01-05-2015, 03:36 PM
me sathiye awith tynne//////////?

kiripaan
01-05-2015, 07:51 PM
මම වැඩ කරන තැන අයිය කෙනෙක් අරන් තියෙනවා මාතරින්. 16,200 duel sim එක. ගානේ හැටියට සුපිරියටම වටිනවා. කිසිම අව්ලක් නෑ. 3yrs softlogic warranty එකකුත් තියෙනවා.