PDA

View Full Version : වැලන්ටයින් ඇලජික්

TharinduFox
02-14-2011, 06:23 PM
මම මේටික සේරම ෆේස්බුක් එකේ කෙනෙක්ගේ එකකින් ගත්තේ...මේ කියන එවා ඇත්ත වෙන්න ඇති.ඒ වුනාට මේ දවසට විතරක් මේකේ කියලා තියන එවා වෙනවා කියලා පිලිගන්න බෑ.....වැලන්ටයින් දවසේ හොද නරක දෙපැත්තක් තියනවා..ඒත් අපේ අයට පෙන්නේ ඔනම එකක වරදනේ...අනේ මන්දා ලොකු බුට් පාරක්වත් කාලද කොහෙද නැත්නම් මේහෙම තරහක් තියෙයිද මේ දවස ගැන....ඕනම දේක හොද නරක දෙපැත්තක් තියනවා හැබැයි වැරදි පැත්ත තමයි හැම කෙනාටම පෙන්න තියෙන්නේ...කමක් නෑ උබලත් මේ ටික බලලා කමෙන්ට් එකක් දාන්න

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/168389_1272114781202_1779891256_480605_1341401_n.j pg

http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/179801_1272114381192_1779891256_480603_8031376_n.j pg

http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/180781_1272114901205_1779891256_480606_3636368_n.j pg

http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/180621_1272114981207_1779891256_480607_3387225_n.j pg

http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/180481_1272115061209_1779891256_480608_1334905_n.j pg

http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/182021_1272115221213_1779891256_480609_1916979_n.j pg

http://l3.sphotos.l3.fbcdn.net/hphotos-l3-snc6/182597_1272115341216_1779891256_480610_962912_n.jp g

ඔය වගේ දවසට ඔහොම වැඩ කරන එවුනුත් ඇති ඒ වුනත් ඒ දවස හොදින් ආදරයෙන් සමරන අයත් ඉන්න බව මේක දාපු කෙනාට අමතක වෙලා වගේ.....අනික කෙල්ලෙක් එක්ක වල් කමේ යන්න ඔන නම් උ වැලන්ටයින් එනකම් බලන් ඉන්නේ නෑ...මේ දිනේදි අහිංසක ගෑණු ළමයි අනාථ වෙනවා කියනවනේ දැන් එතකොට රැවටෙන්න ගෑණු කියන්නෙ බබ්බුද?මේ දිනෙදි ඔක වෙනවා කියන එක තමයි ලොකුම විහිලුව මොකද අද දවසට කෙල්ලන්ට මොකක් හරි සීන් එකක් වත් වෙනවද දන්නේ නෑ...අවංකව ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ ඔන තරම් ලොකේ ඉන්නවා..එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට අනිත් සේරම උන් පලි නෑනේ..මේ වගේ ගල් හිත් තියන අයට නම් ඉතින් මේ දවස ඇලජික් ඇති...
එක පැත්තක් නෙමෙයි හැම පැත්ත ගැනම හිතලා කමෙන්ට් එකක් දාන්න...

සංවාදයට විවෘතයි........

Punisher
02-14-2011, 07:07 PM
මමත් ඔ්ක දැක්කා බන්! උබේ කතාව ඇත්ත හැම දේගැනම වැරදියට පෙන එවුන්ටනම් අද දවස අප්සට්..ෂුවර් එකටම ලොකු බුටක් කන්න ඇති බන් අද දවස එපා වෙන්නම.....

senarath
02-14-2011, 07:32 PM
adare karanna wenama dawaask one ne.... oka oya mudalalilata one nisa thama oyaheti uluppala tiyenne... adare sihiwatanayak kiyala itin kellawa rape karana eka nisa thama oya dewal wenne... adare karanawa nam mokatada aye ekata wenama dawasak wen karanne.. hemadama adaren inna puluwani ne... mudalaita one widihata thagi deela mudalalige sakkuwa purawana eka thama valantine dinedi wediyenma wenne. sebe adarayak newe eke tiyenne. anik ayata penenna mama araka dunna.. meka aragena dunna... mata meka aragena dunna.. wage dewal kiyana eka ne wenne wediyenma... boru pampori gehillak witharai

බොරලුගොඩ
02-14-2011, 08:07 PM
මමත් ඔක දැක්කා බන් කෙල්ලෙක් නේ දාලා තිබුනේ.....
ඔය කියලා තියන එවා වැලන්ටයින් එක දවසේම වෙනවා කියලා කියන්න බෑ.අනික තනි අතින් අත්පුඩ් ගහන්න බෑ නේ.....වැලන්ටයින් එක කඩකාරයෝ දැන් මාකට් කරලා එකේ හොද නරක දෙපැත්තක් තියනවා.මොනවා උනත් වැලන්ටයින් දිනය ගැන අර කියලා තියන විදියට බලු කතා නම් කියන්න ඕන නෑ...තමන් ඒ දවසට ආස නැත්නම් පාඩුවේ හිටියනම් හරිනේ

dani_baba
02-14-2011, 09:51 PM
අවංකව ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ ඔන තරම් ලොකේ ඉන්නවා..එකෙක් දෙන්නෙක් කරන වැරදි වලට අනිත් සේරම උන් පලි නෑනේ..

true

IveyStyle
02-14-2011, 11:09 PM
mama dakka modama..(.the stupidest) article eka wenna ona meka....
daru gabshawata valentine day ekakta sambanda wenne kohomda?
mama edath,adath,hetath...sex kiyana de, or virginity of a women(girl) loku deyak widiyata hithanne,hithuwe ne...
ehema kiwwa kiyala hithanna epa..mama ape culture ekakata wiruddai kiyala.. onema culture ekaka,hari weradi dewal tiyenawa..buddiyak tiyena kenek the reality kiyana eka therum gannawa...
anika.. sex kara kiyala..lamai hambawenne kohomada(pregnant)
there something call safe sex.but our younger generation should not have sex with underage..
and before you do something i mean anything in your life..you have to think twice and never go over the limit.
if u give a kiss to somebody the next step must not be the sex..lol (an example only)
anika...api mehema hithamu.
hmm wena udaharana ona ne..kelinma kiyannam
api,pregnant wena eka newetthuwa,kiyanne..ethana aparadayak wenne ne...
pehedili nethi deyak tiyenawanam api katha karamu....denata me athi...

and i am 100% against of abortions (but there are also some understanding situations)

Punisher
02-15-2011, 08:53 AM

ube kathawa hari macho..me samaje unta mokak hari ekak waradda witharai penne.onama deka hoda paththa dakinna purudu wela na.waradi paththanam hamawelema penawa.anika meke kiyala thiyana widiyata feb.14 ma ohoma wenawa kiyala kiyanna bane.maha moda kathawak oka

බොරලුගොඩ
02-15-2011, 09:21 AM
mama dakka modama..(.the stupidest) article eka wenna ona meka....
daru gabshawata valentine day ekakta sambanda wenne kohomda?
mama edath,adath,hetath...sex kiyana de, or virginity of a women(girl) loku deyak widiyata hithanne,hithuwe ne...
ehema kiwwa kiyala hithanna epa..mama ape culture ekakata wiruddai kiyala.. onema culture ekaka,hari weradi dewal tiyenawa..buddiyak tiyena kenek the reality kiyana eka therum gannawa...
anika.. sex kara kiyala..lamai hambawenne kohomada(pregnant)
there something call safe sex.but our younger generation should not have sex with underage..
and before you do something i mean anything in your life..you have to think twice and never go over the limit.
if u give a kiss to somebody the next step must not be the sex..lol (an example only)
anika...api mehema hithamu.
hmm wena udaharana ona ne..kelinma kiyannam
api,pregnant wena eka newetthuwa,kiyanne..ethana aparadayak wenne ne...
pehedili nethi deyak tiyenawanam api katha karamu....denata me athi...

and i am 100% against of abortions (but there are also some understanding situations)
:40_002::40_002::40_002::40_002:

TharinduFox
02-15-2011, 10:35 AM
අදහසක් දක්වපු හැම‍‍‍‍කෙනාටම ස්තුතියි...වැලන්ටයින් දව‍ස ‍‍හොද ව‍‍ගේම නරකත් ඇති..ඇයි අපි නරකම අල්ල‍‍ගෙන කෑගහන්නේ? :smart:

IveyStyle කියලා තියන කතාවනම් 100% ඇත්ත...ඔය පින්තුර ටික දාලා ‍බොරුවට නැති ප්‍රශ්න ඇති කරනවා....

ZEAroX
02-15-2011, 10:52 AM
kawuda bun arama pic dala thibune? koheda thibbe? :53_002:

habai oke waradith thiyanawa naththema na.bt,ea dawasema owa wenawa kiyana eka thamai lokuma wihiluwa.owa gana kiyala kiyalama thamai ohoma ekak wenawanam eadata wenne

Punisher
02-15-2011, 04:43 PM
අදහසක් දක්වපු හැම‍‍‍‍කෙනාටම ස්තුතියි...වැලන්ටයින් දව‍ස ‍‍හොද ව‍‍ගේම නරකත් ඇති..ඇයි අපි නරකම අල්ල‍‍ගෙන කෑගහන්නේ? :smart:

IveyStyle කියලා තියන කතාවනම් 100% ඇත්ත...ඔය පින්තුර ටික දාලා ‍බොරුවට නැති ප්‍රශ්න ඇති කරනවා....

උබට මේක දැකලා හරියට තරහා ගිහින් වගේ?
ත්‍රේඩ් එකේ විදියෙන්ම එක පේනවා...:smart:

BLacK HuNTeR
02-15-2011, 04:54 PM
ane manda bun matanam meke aththai na wagei 2k penawa.habai meke kiyala thiyana widiyata me dawasema mewa wenawa kiyala piliganna nam kohomath ba. valentine dan market wela.ekanam aththa.ea unata mehemamai kiyala kiyanna nam ba :59::59:

BLACKMONEY
02-15-2011, 05:01 PM
දුපත් මානසිකත්වය.......

TharinduFox
02-15-2011, 05:12 PM
දුපත් මානසිකත්වය.......

ඔව් බන් නැත්නම් මේහෙම එවා කියයිද?

TharinduFox
02-15-2011, 05:12 PM
උබට මේක දැකලා හරියට තරහා ගිහින් වගේ?
ත්‍රේඩ් එකේ විදියෙන්ම එක පේනවා...:smart:

ටිකක් විතර ඔව් බන් එකයි මම මේක දැම්මේ

BLacK HuNTeR
02-15-2011, 05:13 PM
ටිකක් විතර ඔව් බන් එකයි මම මේක දැම්මේ

meka nikam campus giya ekege wadak wage ne bun? ubata ehema hethenne nathda?

TharinduFox
02-15-2011, 05:15 PM
meka nikam campus giya ekege wadak wage ne bun? ubata ehema hethenne nathda?

ඇයි බන් එහෙම කිව්වේ? :02:

BLacK HuNTeR
02-15-2011, 05:18 PM
ඇයි බන් එහෙම කිව්වේ? :02:

na me poster neikam campus ewun gahana ewa wagene bun ekai ehema kiwwe

TharinduFox
02-15-2011, 05:21 PM
na me poster neikam campus ewun gahana ewa wagene bun ekai ehema kiwwe

උබේ කතාව ඇත්ත නම් තමයි...කොහොමත් කැම්පස් ගිහින් මොකක් හරි උනාද දන්නෑ මේ වගේ එකක් දාන්න...:13_002::13_002:
නැත්නම් මේහෙමත් තරහක් තියෙයිද?

Angel_senuri
02-15-2011, 06:43 PM
this person is insane!!! itz just valentine's day,not the day of abortions.
Its a day just to show the person you love how much you care..not the day that all the girlfriends go to doc.s n do abortions.
Whose the real owner of this article??:choler::choler::choler:

ms48
02-15-2011, 09:47 PM
ඔහොම හිතන්න ගියොත් ලෝකේ කිසිම උත්සවයක් නැතිවෙයි

Punisher
02-15-2011, 10:01 PM
this person is insane!!! itz just valentine's day,not the day of abortions.
Its a day just to show the person you love how much you care..not the day that all the girlfriends go to doc.s n do abortions.
Whose the real owner of this article??:choler::choler::choler:

well said :smart:

TharinduFox
02-15-2011, 10:21 PM
this person is insane!!! itz just valentine's day,not the day of abortions.
Its a day just to show the person you love how much you care..not the day that all the girlfriends go to doc.s n do abortions.
Whose the real owner of this article??:choler::choler::choler:

සෙනු කියපු නිසාම ඔන්න ලින්ක් එක දැම්මා...

Facebook link (http://www.facebook.com/album.php?fbid=1272112181137&id=1779891256&aid=30348)

Punisher
02-15-2011, 10:32 PM
සෙනු කියපු නිසාම ඔන්න ලින්ක් එක දැම්මා...

Facebook link (http://www.facebook.com/album.php?fbid=1272112181137&id=1779891256&aid=30348)

meke comment karapu ewunta pissu bun.aththa adarayak nolabena nisa oya wage moda chun gannawa monawa karannada bun

IveyStyle
02-15-2011, 10:41 PM
oya lakmee madhavee ta enna kiyanna methenta...
klyala denna eyata therena bhasawenma....

Ushantha
02-16-2011, 01:39 AM
http://www.kulacrosse.com/clipartstable/subs/anwithriders/ancowboy.gif

Tictic
02-16-2011, 05:31 PM
http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/179801_1272114381192_1779891256_480603_8031376_n.j pg

mehema katha kiyanna sure ekatama mole amaruwak thiyennama ona :13_002:

Punisher
02-16-2011, 05:40 PM
oya lakmee madhavee ta enna kiyanna methenta...
klyala denna eyata therena bhasawenma....

aniwa enna kiyapanko blanna api kiyala dennam eyata

gamage
02-16-2011, 06:03 PM
ඔක ෆේස්බුක් එකේ දාපු ලක්මිනි කියන කෙල්ලට මොකක් හරි අමාරුවක් තියනවා...මම ෆේස්බුක් එකේ ඔය කියන පින්තුර වලට කමෙන්ට් එකක් දාන්න ගියේ නෑ.දැම්මනම් මට කලින් මගේ ෆේස්බුක් එකට උනා වගේ උන් රිපොට් කරලා බැන් කරනවා ෂුවර්.වැලන්ටයින් එකට මේ තරම් එවා වෙනවා නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ...මහ ගොන් කතාවක්...ඔය ෆේස් බුක් එකේ එකට කමෙන්ට් කරලා තියන එවුන්ටත් ආදරේ කරන අය ඇලජික් එවුන් උන්ට තේරුම් කරලා වැඩක් නෑ...මහ ගොන් යක්කු වගයක්.කහැම තැනින්ම චාටර් වෙලා මේතන වෙන එවා කියවලා ෆේස්බුක් එකේ පුරවනවා

gamage
02-16-2011, 06:04 PM
මචන් මට කවුරු හරි මේ සයිට් එකේ කමෙන්ට් එහෙම දාන හැටි කියලා දෙනවද? මට හරියට මේක තේරෙන්නේ නෑ එකයි..

Punisher
02-16-2011, 06:22 PM
මචන් මට කවුරු හරි මේ සයිට් එකේ කමෙන්ට් එහෙම දාන හැටි කියලා දෙනවද? මට හරියට මේක තේරෙන්නේ නෑ එකයි..

http://www.zoom.lk/forums/helpdesk/85-gather-around-newbies-tutorial-4-u.html

menna meka balanna.meke wisthara athi

gamage
02-16-2011, 06:33 PM
Punisher සහෝට බොහොම ස්තුතියි

TharinduFox
02-16-2011, 07:04 PM
oya lakmee madhavee ta enna kiyanna methenta...
klyala denna eyata therena bhasawenma....

ela ela ohoma kiyapu eka hodai methanata nam oya dapu kena enne na.fb eke unge set ekak innawa unma owa dala unma comment karagannawa okai wenne

TharinduFox
02-16-2011, 07:05 PM
ඔක ෆේස්බුක් එකේ දාපු ලක්මිනි කියන කෙල්ලට මොකක් හරි අමාරුවක් තියනවා...මම ෆේස්බුක් එකේ ඔය කියන පින්තුර වලට කමෙන්ට් එකක් දාන්න ගියේ නෑ.දැම්මනම් මට කලින් මගේ ෆේස්බුක් එකට උනා වගේ උන් රිපොට් කරලා බැන් කරනවා ෂුවර්.වැලන්ටයින් එකට මේ තරම් එවා වෙනවා නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ නේ...මහ ගොන් කතාවක්...ඔය ෆේස් බුක් එකේ එකට කමෙන්ට් කරලා තියන එවුන්ටත් ආදරේ කරන අය ඇලජික් එවුන් උන්ට තේරුම් කරලා වැඩක් නෑ...මහ ගොන් යක්කු වගයක්.කහැම තැනින්ම චාටර් වෙලා මේතන වෙන එවා කියවලා ෆේස්බුක් එකේ පුරවනවා

aniwa onna ubata magen rep+ ekak :smart:

gamage
02-16-2011, 07:20 PM
aniwa onna ubata magen rep+ ekak :smart:

සමහර අය ඉන්නවා බන් ආදරේ කරන එවුන් පෙන්න බැ..කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ගියත් උන්ට වාවන්නේ නෑ...නැත්නම් හොද ආදරයක් ලබන්නේ නැතුව ඇති.ඉතින් අනිත් අය ආදරය කොට උන්ට යකා නගිනවා...ඉතින් උන්ගේ පො** කම එලියට එනවා..අපු ගමන් ඔය වගේ නපුංසක පින්තුර දලා නැති ප්‍රශ්න ඇති කරනවා

TharinduFox
02-16-2011, 07:58 PM
සමහර අය ඉන්නවා බන් ආදරේ කරන එවුන් පෙන්න බැ..කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ගියත් උන්ට වාවන්නේ නෑ...නැත්නම් හොද ආදරයක් ලබන්නේ නැතුව ඇති.ඉතින් අනිත් අය ආදරය කොට උන්ට යකා නගිනවා...ඉතින් උන්ගේ පො** කම එලියට එනවා..අපු ගමන් ඔය වගේ නපුංසක පින්තුර දලා නැති ප්‍රශ්න ඇති කරනවා

ow ekanam sahathika aththa bun....:29_002:

Punisher
02-16-2011, 08:38 PM
Punisher සහෝට බොහොම ස්තුතියි

welcome machan!

gamage
02-16-2011, 08:40 PM
වැලන්ටයින් කියනදේ අද මාකට් වේලා එක ඇත්ත...ඒ වුනාට මේ විදියට දේවල් එදාට වෙනවා කියලා කෑ ගහන එක ගැන නම් මට හොද අදහසක් නෑ...මොකද මේවගේ බොරු කියලා සමාජයේ නිකරුනේ ප්‍රශ්න ඇති කිරිමනම් හරිම කැත වැඩක්