HEDZ
01-14-2015, 10:25 AM
වසර තුනකට ආසන්න කාලයක් සමාජිකයෙක් ලෙස කටයුතු කරමින් එපමණක් නොව සුම් වෙබ් අඩවියේ ප්‍රථම වතාවට 150 හා 200 කඩඉම් පසු කරමින් අප වෙබ් අඩවියත් සමඟ එකතු වි සිටියි.Twilight (I) [2008] චිත්‍රපටියට සහාය උපසිරැසි ගැන්වීමෙන් උපසිරැසි කලාවට පිවිසි ඔහු අද වෙන විට රුපවාහිනි කතාමාලා රැසක් වගේම චිත්‍රපටි රැසක් ඔබවෙත ලබා දි අවසන්. 2013 වෙබ් අඩවියේ යම් කිසි අදුරුයුගයක් ගත කල අතර ඒකල නිකුත්වන සැම චිත්රපටියකම බර කරට ගෙන සතියකට චිත්‍රපටි දෙකක් හෝ තුනක් ඔහු ලබා දිමට කටයුතු කලේය.''sms පණිවිඩයකින් හෝ එක් දුරකථන ඇමතුමකින් නැතිනම් ඊමේල් පණිවිඩයකින් අද ආව කතාවේ කොටස දාලා දෙන්න පුලුවන්ද? අද චිත්‍රපටියක් ඇවිත් කරන්න පුලුවන් වේවිද?'' වැනි මගෙන් ලද එක් පණිවිඩයකින් ඔහු උපසිරැසි ගන්වා ලබා දෙන්නට මැලි වුයේ නැත.මැතැක් වන තුරුම අපගේ ඉදිරිපස ප්‍රදර්ශනය වන බැනර් ඇතුලත කෙසේ හෝ ඔහු විසින් උපසිරැසි ගන්වන ලද චිත්‍රපටියක් අනිවාර්යෙන් ඇතුලත්ව තිබුනි.අධ්‍යාපන කටයුතු වලට යෙදිමත් නිසා වෙනදා මෙන් උපසිරැසි කරණයට වැඩි වශයෙන් දායක නොවුනත් රුපවාහිනි කතාමාලා වලට ඔහු හැකි හැකි අයුරින් උපසිරැසි ලබා දෙන්නට කටයුතු කර තිබේ. වෙබ් අඩවියේ කටයුතු මෙන්ම මාගේ ජිවිතේද ඇතැමි සිදුවිම් විලදි කොළඔින් ගොඩක් දුර බැහැර සිටියත් උදව්වක් ඉල්ලු සැනින් පැමිණ ඒ ඒ කටයුතු වලටද ඔහු හැකි අයුරින් උපකාර කලේය.ඇත්තටම මේ උපසිරැසි ලබා දි අන් අයට සේවාවක් කරනවා වගේම මේ උපසිරැසි ලබා දෙන හැම කෙනාගේම මහන්සිය,ශක්තිය සුම් අඩවියට නොලැබුනා නම් අද මෙවැනි තැනක නොතිබෙන්නට තිබුනා. ඩවුන්ලොඩ් ප්‍රමාණය අඩු වැඩි නොවුනත් කමෙන්ට් ප්‍රමාණය කොතරම් අඩුවැඩි උනත් කිසි ලෙසකින් සුම් අඩවිය හැර නොගොස් සියළු කාල වලදි එනම් අප වෙබ් අඩවියේ සාර්ථක යුගයේ හා අඳුරු යුගයේ හැකි පමණ දායක වෙමින් සිදුකල සේවයට ස්තුතියි.ඉදිරි සියළු කටයුතු වලට හදවතින්ම සුම් කණ්ඩායම වෙනුවෙන් මා සුභ ඔහුට පතන අතර අප වෙබ් අඩවිය සමගින් හැකි හැකි අයුරින් රැදි සිටින්න යැයි ඉල්ලිමක්ද කරනවා. ඔහුගේ 200වැනි උපසිරැසි ගැන්විමට පිවිස ඔබගේ සුභපැතුමත් එකතු කරන්න.
Twilight (http://www.zoom.lk/forums/media.php?do=details&mid=452)
Twilight new moon (http://www.zoom.lk/forums/media.php?do=details&mid=453)
3 Doomsday (http://www.zoom.lk/forums/media.php?do=details&mid=463)
Vampire suck (http://www.zoom.lk/forums/media.php?do=details&mid=475)
The Texas Chainsaw Massacre 2003 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=499)
The Texas Chainsaw Massacre 2 2006 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=513)
Dabangg 2 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=514)
Vishwaroopam [2013] (http://www.zoom.lk/forums/media.php?do=details&mid=601)
Django unchained 2012 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=597)
The Attac of 26/11 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=607)
The Last Stand (http://www.zoom.lk/forums/media.php?do=details&mid=620)
3G (http://www.zoom.lk/forums/media.php?do=details&mid=622)
Vehicle 19 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=623)
Flashpoint (http://www.zoom.lk/forums/media.php?do=details&mid=493)
The Art of Getting By (http://www.zoom.lk/forums/media.php?do=details&mid=508)
ABCD (http://www.zoom.lk/forums/media.php?do=details&mid=629)
Jack the Jiant Slayer (http://www.zoom.lk/forums/media.php?do=details&mid=650)
Maniac (http://www.zoom.lk/forums/media.php?do=details&mid=644)
Dead man Down (http://www.zoom.lk/forums/media.php?do=details&mid=656)
Trance 2013 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=673)
Swamy Ra Ra (http://www.zoom.lk/forums/media.php?do=details&mid=689)
The Killing Season (http://www.zoom.lk/forums/media.php?do=details&mid=685)
The Wrong turn 3 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=583)
Colony (http://www.zoom.lk/forums/media.php?do=details&mid=695)
Commando (http://www.zoom.lk/forums/media.php?do=details&mid=651)
The Berlin File 2013 (http://www.zoom.lk/forums/media.php?do=details&mid=699)
World War Z (http://www.zoom.lk/forums/media.php?do=details&mid=710)
RIPD (http://www.zoom.lk/forums/media.php?do=details&mid=714)
Disconnect (http://www.zoom.lk/forums/media.php?do=details&mid=735)
Elysiyam (http://www.zoom.lk/forums/media.php?do=details&mid=763)
White house Down (http://www.zoom.lk/forums/media.php?do=details&mid=770)
Evil Dead (http://www.zoom.lk/forums/downloads.php?do=file&id=843)
47 Ronin (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=927)
I.Frankenstein (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=904)
Cold Comes the Night (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=828)
The Wolf of Wall Street (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=955)
The Secret Life of Walter Mitty (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=943)
Pompeii (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=990)
Thegidi (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=981)
Wolf Creek (2005) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=985)
Wolf Creek 2 (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=988)
300 Rise of an Empire (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=939)
Nurse 3D (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=947)
3 Days to Kill (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=998)
Little Favour (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=973)
Enemy (2013) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=977)
The Legend of Hercules (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=958)
Edge Of Tomorrow (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=1137)
Wrong Turn 6 Last Resort (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=1195)
John Wick (2014) (http://www.zoom.lk/forums/media.php?do=details&mid=1308)
උපසිරැසි ගැන්වු රුපවාහිනි කතාමාලා සියල්ල
Breaking Bad (http://www.zoom.lk/tvcollection/braking.html)
Strike Back (http://www.zoom.lk/tvcollection/strike.html)
BLACK SAILS (http://www.zoom.lk/tvcollection/bla.html)
Penny Dreadful (http://www.zoom.lk/tvcollection/Penn.html)
Strain (http://www.zoom.lk/tvcollection/strain.html)
Arrow (5 Episode) (http://www.zoom.lk/tvcollection/arrow.html)
Revolution (7 Episode) (http://www.zoom.lk/tvcollection/revo.html)
Sleepy hollow (http://www.zoom.lk/tvcollection/sleepy.html)
24 Season 9 (http://www.zoom.lk/tvcollection/24.html)
Lost Season 4 (http://www.zoom.lk/tvcollection/lost.html)