PDA

View Full Version : Strike Back Sound Helpppppp



Thepul
01-20-2015, 06:56 PM
මචං Strike Back සීසන් 4 ඩඩුන් කරා. එපිසොඩ් ඔක්කොම. 6 ජීබි වගේ තිබ්බා. ඒත් 6 ජීබී ඩවුන් වුනාට පස්සේ මේ ටික විතරයි තියෙන්නේ මචං

http://i1325.photobucket.com/albums/u624/Thepul077/aaa_zps66c7c340.jpg (http://s1325.photobucket.com/user/Thepul077/media/aaa_zps66c7c340.jpg.html)


අනික වීඩියෝ එක ප්ලේ වෙන්නේ නෑ හිර වෙනවා. සවුන් අවුලක් බං.. අනික් වීඩියෝ ඔක්කොම කේඑම්පී එකේ ප්ලේ වෙනවා. මේ සෙට් එක විතරක් තමා ලෙඩේ.

බේතක් දන්න එකෙක් කියපංකෝ බං

Thepul
01-20-2015, 07:04 PM
:k0236:

sameeramw
01-20-2015, 08:16 PM
ඩවුන්ලෝඩ් කරපු ලින්ක් එක දාන්න මොකක්ද අව්ල කියලා බලන්න...

මරු හිරා
01-21-2015, 01:19 PM
BUMP

DilanH
01-21-2015, 09:31 PM
කාගේ හරි අතින් Corrupt වුනු වීඩියෝ ෆයිල් එකකින් සීඩ් වෙලාද දන්නේ නැ අපි පිටපත ඩවුන්ලෝඩ් කරලා බලලා තමා පේජ්
එකට දාන්නේ අපි ගත්තෙත් ඔය කොපිය තමා අවුලක් තිබ්බේ නැ