PDA

View Full Version : Lumia Phone help



Amila
02-05-2015, 05:41 PM
Lumia ‍ෆොන් වල මේ වගේ වැඩකැල්ලක් දාගන්නේ කොහොමද? :shocked::D

http://d3jgkzl5mcxi5w.cloudfront.net/2015/02/TileArtApp-1024x681.jpg


http://www.youtube.com/watch?v=W5xZbiCm_Dg

infokosala
02-05-2015, 06:49 PM
ඕක අලුත් windows update එකට එනවා.. ඒ කිව්වේ win 8 වලින් එහාට. wallpaper එක change කරන තැන ඔය setting එක ඇති.

janith nilanga
02-05-2015, 06:57 PM
ඕක අලුත් windows update එකට එනවා.. ඒ කිව්වේ win 8 වලින් එහාට. wallpaper එක change කරන තැන ඔය setting එක ඇති.

:yes: :yes:

imax
02-05-2015, 09:03 PM
ඇප් එකක් තියේ නේද? හැබැයි එකෙන් කරන විදිය නම් මටත් තේරුනේ නැ

sameeramw
02-05-2015, 10:35 PM
#TileArt

මෙන්න මේක ඉන්ස්ටෝල් කර ගන්න...

tileart (http://www.windowsphone.com/en-us/store/app/tileart/89ce0a3b-3647-4ce0-83a8-0cc82109f2e5)

Seeker
02-06-2015, 08:41 AM
bump

TharakaMadushan
02-06-2015, 07:52 PM
BUMP

Imal619
02-06-2015, 09:45 PM
Bump

PraveenKF
02-06-2015, 10:49 PM
thanks ela :cool: