PDA

View Full Version : My Android Application හොදද කියලා බලන්නකෝ ...



wrochana
02-28-2015, 07:21 AM
1.Sri Lanka Radio Application
https://play.google.com/store/apps/details?id=com.slradio
http://gsmsolar.loomhost.com/p/slradio.jpg

podi adu padu athi .... ganan gana epa (පලවෙනි app එකනේ).....


2.Sinhala Guitar Chords - මේක තමයි දෙවෙනි එක ...
https://play.google.com/store/apps/details?id=com.rlmax.guitarchords
http://gsmsolar.loomhost.com/p/guitar.jpg

හොදනම් comment කරලා යන්න ...
මේදවස වල carrom game එකක් හදාගෙන යනවා ... එකත් හදලා ඉවර උනාම කුප්පිය ට දාන්නම්....

janith nilanga
02-28-2015, 12:25 PM
Ela Ela :cool:

TharakaMadushan
02-28-2015, 12:53 PM
Ela Ela නියමයි....

http://www.picturesanimations.com/t/thank_you/AAA-thnk-you-veer.gif

wrochana
02-28-2015, 08:13 PM
:giggle::04::40_002:

Imal619
02-28-2015, 08:28 PM
ela machan...rep+

sameeramw
02-28-2015, 11:02 PM
Don't have android one... but good work machan.. Keep tit up... Cheers

hasitha2010
03-01-2015, 07:45 PM
මචං රේඩියෝ App එකේ පොඩි Bug එකක් තියෙනවා. ඒකෙ රෙකෝඩ් ඔප්ශන් එක වැඩ නෑ.
ඒක හදල අප්ඩේට් කරන්න.

නියමයි මුල් App එක උනාට.