PDA

View Full Version : Lumia Denim Help

pasan ravindu
03-06-2015, 09:57 PM
Mage gawa tiyenne Lumia 1020 ekak
Eke tiyenne Lumia Cyan update eka mama eka denim walata update karanna
haduwa eth update karata update wune na....tama tynn cyan version eka meka update karanna help ekk dennako please :rolleyes: :rolleyes:

sameeramw
03-07-2015, 12:01 AM
මචන් තාම මම දන්න තරමට මේක European markets එකට විතරයි ඇවිත් තියෙන්නේ...
http://www.microsoft.com/en/mobile/support/software-update/wp8-software-update/availability-in-europe/

Asia pacific තාම තියෙන්නේ Cyan විතරයි

http://www.microsoft.com/en/mobile/support/software-update/wp8-software-update/wp8-availability-in-asia-pacific/

කොහොම නමුත් මේ අප්ඩේට් එක ටිකක් ලොකු සයිස් එකක්.. ~1gb හෝ ඊට වැඩි වෙනවා පෝන් එක මත.... අප්ඩේට් එක පෙන්වනවා නම් ෆයි ෆයි පාවිච්චි කරලා ට්‍රයි කරන්න

නමුත් Asia pacific වල සමහර එවට මේ අප්ඩේට් එක ඇවිත් තියනවා

pasan ravindu
03-07-2015, 01:29 AM

Thanks
You must spread some Reputation around before giving it to sameeramw again.

Code#M
03-07-2015, 08:40 AM
:cool:

Imal619
03-07-2015, 06:23 PM
bump

drox2014
03-07-2015, 06:56 PM
Man use krnne 625. mage ekata update ne denim. bt mage yaluwekge 625 ekata denim update tynwa. samahara phones wlata awit tynwa. oyata ona nam dev preview eka daganna. bt end user kenekta dev preview dana eke terumak ne. ;):cool:

sameeramw
03-07-2015, 09:59 PM
Man use krnne 625. mage ekata update ne denim. bt mage yaluwekge 625 ekata denim update tynwa. samahara phones wlata awit tynwa. oyata ona nam dev preview eka daganna. bt end user kenekta dev preview dana eke terumak ne. ;):cool:

මචන් පොඩ්ඩක් language සහ country/region එක බලන්න. ඕක ශ්‍රී ලංකා දාලා තියේ නම් සමහර වෙලාවට අවුලක් යනවලු... මම ලග තියෙන්නේ 535 එක. මම නම් දාලා තියෙන්න USA කියලා.. මට නම් ඒකට අවා.. මගෙ යාලුවෙක් ලගත් තියනවා 625 එකක්, ඒකටත් අවා....