PDA

View Full Version : Old z Gold | නොනැසෙන අතීත සිංදු



සෝරෝ
12-30-2011, 06:10 PM
අද ඉඳන් ඔන්න මම තව අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කලා..

මේකේ මම දාන්න බලාපොරොත්තු වෙන්නේ 60 දශකයේ විතර කාලේ ලස්සන සිංදු..

අද කාලේ අපිට ඇහෙන කරච්චල් කාරී සිංදු වලට වඩා මේ සිංදු කොච්චර කනට මිහිරි ද කියලා ඇහුවම තේරේවි..

මම මේ සිංදු දාන්න බලාපොරොත්තු වෙන්නේ යූටියුබ් වීඩියෝ විදියට..

ඒ වගේම ඕන කෙනෙක් දාන්න ඒ වගේ ලස්සන සිංදුවක් හම්බුනොත්... (ඒ කාලෙම වෙන්න ඕන නෑ ලස්සන පැරණි ගීතයක් වුනොත් දාන්න)

මම වගේම තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති කියලා හිතනවා මේ සිංදු වලට කැමති....

සෝරෝ
12-30-2011, 06:15 PM
01. පෙම් පහන නිවෙයි (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C.html#post82174)
02. අඩු කුලේ කියාලා (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C.html#post82175)
03. දෑස පියාගත් කල (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-2.html#post82259)
04. මේ මැයි ගහ යට (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-2.html#post82260)
05. පෙම් කැකුල පිපී (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-2.html#post82260)
06. ප්‍රේමාලෝකය නිවී ගියා (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-2.html#post85367)
07. සොබා අලංකාරේ මූනේ (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-3.html#post85373)
08. හෙමින්සැරේ පියාවිදා (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-3.html#post89107)
09. සල් සපුනා නිල් මහනෙල් (http://www.zoom.lk/forums/oldies/2001-old-z-gold-%7C-3.html#post94548)

සෝරෝ
12-30-2011, 06:15 PM
01. පෙම් පහන නිවෙයි


http://www.youtube.com/watch?v=lyTdptHC3pk

ගායනය - මොහිදීන් බෙග් සහ ජී.එස්.බී රාණි පෙරේරා
සංගීතය - කරුණාරත්න අබේසේකර

සෝරෝ
12-30-2011, 06:29 PM
02. අඩු කුලේ කියාලා


http://www.youtube.com/watch?v=FN3LVxpUx_o&feature=related

ගායනය - ඒ.ජේ. කරීම්

Sali07
12-30-2011, 06:31 PM
:) ela elaz

Amila
12-30-2011, 06:39 PM
niyama wadak ne rep+

මරු හිරා
12-30-2011, 07:02 PM
maxxa

Punisher
12-30-2011, 07:07 PM
මරු වැඩක් නේ...මමත් සප් එකක් දෙන්නම්

සෝරෝ
12-30-2011, 07:22 PM
තැංකිවු වේවා සියළු දෙනාටම..... :thumbsup:



:) ela elaz


niyama wadak ne rep+


maxxa


මරු වැඩක් නේ...මමත් සප් එකක් දෙන්නම්

පොඩ්ඩා
12-30-2011, 10:08 PM
මේක නම් වැදගත් වගේම නියමම වැඩක්
රෙප්+

Ushantha
12-31-2011, 03:08 PM
දෑස පියා ගත්කල මට පෙනෙන්නේ ඔබේ රැව.....

http://www.youtube.com/watch?feature=player_detailpage&v=7L5DLO6i6T0

Ushantha
12-31-2011, 03:15 PM
මේ මැයි ගහ යට දවසක්දා වැස්සට අපි හිටියා

http://www.youtube.com/watch?v=3b3hftlw24Y&feature=player_detailpage

Ushantha
12-31-2011, 03:17 PM
මේවා නම් මම හිතන විදියට 70 දශකයේ ඒවා. ඒත් ලස්සන සින්දු මට නම්....

Punisher
12-31-2011, 04:13 PM
මේවා නම් මම හිතන විදියට 70 දශකයේ ඒවා. ඒත් ලස්සන සින්දු මට නම්....

මේවත් මරු නේ.. :thumbsup:

සෝරෝ
01-12-2012, 11:52 AM
05. පෙම් කැකුල පිපී


http://www.youtube.com/watch?v=P_AMJXMDbLQ

මුල් ගායනය - රුක්මනී දේවි

සෝරෝ
01-12-2012, 12:01 PM
06. ප්‍රේමාලෝකය නිවී ගියා


http://www.youtube.com/watch?v=4vbfHqM02HM&feature=related


මුල් ටිකේ දෙබස් ටිකක් යන්නේ සිංදුව මැදදී පටං ගන්නවා..

ips
01-12-2012, 12:04 PM
Niyama wadak....:thumbsup::thumbsup:

සෝරෝ
01-12-2012, 12:06 PM
ටැංකූ....!! :)


Niyama wadak....:thumbsup::thumbsup:

MANJU
01-12-2012, 12:14 PM
ෆට්ටනේ මේක මම අද දැක්කේ

සෝරෝ
01-12-2012, 12:17 PM
:42_002:



ෆට්ටනේ මේක මම අද දැක්කේ

සෝරෝ
01-12-2012, 12:20 PM
07. සොබා අලංකාරේ මූනේ


http://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=S4f5Wt168ug

මේකත් මැද හරියේ තමා සිංදුව පටංගන්නේ..

සෝරෝ
01-25-2012, 03:42 PM
08. හෙමින්සැරේ පියාවිදා


http://www.youtube.com/watch?v=jkDO3F-ORnQ&feature=related

ගායනය - ටී.එම්. ජයරත්න සහ සුනිලා අබේසේකර
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගී පද - ඩබ්. ජයසිරි

Godage
01-25-2012, 04:05 PM
නියමයි.. ගොඩක් වටින වැඩක්...:yes:
දිගටම කරගෙන යන්න... සුභ පැතුම්...
පුලුවන් විදියට අපිත් උදව් කරන්නම්... ;)

:::N E O:::
01-25-2012, 04:12 PM
Patta wadakne

සෝරෝ
02-17-2012, 04:33 PM
ටැංකිවු වේවා.... :thumbsup:



නියමයි.. ගොඩක් වටින වැඩක්...:yes:
දිගටම කරගෙන යන්න... සුභ පැතුම්...
පුලුවන් විදියට අපිත් උදව් කරන්නම්... ;)


Patta wadakne

සෝරෝ
02-17-2012, 04:34 PM
09. සල් සපුනා නිල් මහනෙල්


http://www.youtube.com/watch?v=_-ykQsfJxNA&feature=related

ගායනය - එච්.ආර්. ජෝතිපාල

MANJU
02-17-2012, 04:54 PM
කමෝන් සොරෝ අයියේ ++

Jithmi
02-17-2012, 05:15 PM
මේ වගේ සිංදු ඇහෙනකොට තමයි මගේ රටේ අගය මට හොඳටම දැනෙන්නෙ. හුඟක් ස්තූතියි. වටිනා වැඩක්

මරු හිරා
02-17-2012, 06:03 PM
aluuth ewwa dena 1k patan ganna kenek nadda?

Jithmi
02-17-2012, 07:41 PM
aluuth ewwa dena 1k patan ganna kenek nadda?

එහෙම එකක් කවුරුහරි පටන් ගත්තොත් හොඳයි තමයි. මේ දවස්වල ලංකාවෙ තියෙන අළුත් සිංදු මොනවද? online radio අහන්න වෙන්නෙත් හුගක් කලාතුරකින්

මරු හිරා
02-17-2012, 08:44 PM
එහෙම එකක් කවුරුහරි පටන් ගත්තොත් හොඳයි තමයි. මේ දවස්වල ලංකාවෙ තියෙන අළුත් සිංදු මොනවද? online radio අහන්න වෙන්නෙත් හුගක් කලාතුරකින්

oya wadeta bahinna.. English ewwa nam mama dennam

චන්ඩි_බන්ඩි
02-17-2012, 08:49 PM
පරණ එව්ව විතරද..
අලුත් බඩු නැද්ද.. ?

Time Traveler
07-16-2012, 10:29 AM
අද ඉඳන් ඔන්න මම තව අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කලා..

මේකේ මම දාන්න බලාපොරොත්තු වෙන්නේ 60 දශකයේ විතර කාලේ ලස්සන සිංදු..

අද කාලේ අපිට ඇහෙන කරච්චල් කාරී සිංදු වලට වඩා මේ සිංදු කොච්චර කනට මිහිරි ද කියලා ඇහුවම තේරේවි..

මම මේ සිංදු දාන්න බලාපොරොත්තු වෙන්නේ යූටියුබ් වීඩියෝ විදියට..

ඒ වගේම ඕන කෙනෙක් දාන්න ඒ වගේ ලස්සන සිංදුවක් හම්බුනොත්... (ඒ කාලෙම වෙන්න ඕන නෑ ලස්සන පැරණි ගීතයක් වුනොත් දාන්න)

මම වගේම තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇති කියලා හිතනවා මේ සිංදු වලට කැමති....

මමත් එක්කෙනෙක්.කාල භේදයක් නෑ.ලස්සන සිංදුවක්නම්,එය හදවතට හොඳට වදිනවානම් මම ඒ සිංදුව අහනවා.කොහොමත් දැන් ලස්සන සිංදු හැදෙනවා අඩුයි.කලාතුරකින් හොඳ ඒවාත් හැදෙනවා.මේ පැරණි සිංදු ලස්සන නිසානේ රූපවාහිනියේ ඔය රියැලටි වැඩසටහන් වල පැරණි ඒවාම වැඩි හරියක් ගයන්නේ.
ඔයා පටන් ගත්තේ හොඳ වැඩක්.:thumbsup::thumbsup::thumbsup:
බොහොම ස්තූතියි!:)

Time Traveler
07-16-2012, 12:05 PM
මෙන්න මගෙනුත් මම ආස තරමක් පැරණි සිංහල ගීත කිහිපයක්.

මේක ලස්සනම සිංදුවක්.මේකේ වීඩියෝ එකනම් හොයා ගන්න අමාරුයි.ඕනෙනම් MP3 එක මෙතැනින් බා ගන්න.

ගීතය:හමුවේවා අප මතු අත් භවයක.
ගායනය:රෝහණ සිරිවර්ධන,දමයන්ති ජයසූරිය.

http://www.mediafire.com/?jcd6juavlbtk6ye

Time Traveler
07-20-2012, 05:11 PM
ගීතය:මිදි ඇඹුලයි කියලා.
ගායනය:සෞම්‍යය කුමාර යාපා බණ්ඩාර.


http://www.youtube.com/watch?v=VKdV1ohqXvE

Time Traveler
07-20-2012, 05:13 PM
ගීතය:මගෙ පුංචි ලෝකේ හිරු හඬවා.
ගායනය:යසපාල පෙරේරා.


http://www.youtube.com/watch?v=jPv15wQXLC0

Time Traveler
07-20-2012, 05:14 PM
ගීතය:දෑසේ මල්විලේ ආශා රොන් සැලේ.
ගායනය:රෝහණ සිරිවර්ධන,මාලනී බුලත්සිංහල.


http://www.youtube.com/watch?v=-hY-jcgzc1c

Time Traveler
07-20-2012, 05:15 PM
ගීතය:මටත් හොරෙන් මගේ සිතින්.
ගායනය:රෝහණ සිරිවර්ධන.


http://www.youtube.com/watch?v=KOqrWQek7Dw

Time Traveler
07-20-2012, 05:16 PM
ගීතය:ඈත දුරක දෑස පාවෙලා.
ගායනය:ග්‍රේෂන් ආනන්ද,නීලා වික්‍රමසිංහ.


http://www.youtube.com/watch?v=CBOPTYLWZa4

Time Traveler
07-20-2012, 05:18 PM
ගීතය:කලක් ඇවෑමෙන් පෙරුම්පුරා.
ගායනය:ඇන්ජලීන් ගුණතිලක,මිල්ටන් මල්ලවආරච්චි.
චිත්‍රපටය:අපේක්ෂා.


http://www.youtube.com/watch?v=nWP1sKDHikE

Time Traveler
07-20-2012, 05:39 PM
ගීතය:ඔබෙ සැප මගෙ සතුටයි.
ගායනය:එච්.ආර් ජෝතිපාල.
චිත්‍රපටය:සංගීතා.


http://www.youtube.com/watch?v=I9NKIWpAGsk&feature=related

Time Traveler
07-20-2012, 06:49 PM
ගීතය:ලෝකයේ වෙනස් වුනේ.
ගායනය:එච්.ආර් ජෝතිපාල.
චිත්‍රපටය:සංගීතා.


http://www.youtube.com/watch?v=r6roHT2AvLo

Time Traveler
07-20-2012, 06:56 PM
ගීතය:සඳ තනිවෙලා අහසේ හිරු තනිවෙලා.
ගායනය:ඇන්ජලීන් ගුණතිලක,මිල්ටන් මල්ලවආරච්චි.
චිත්‍රපටය:අපේක්ෂා.


http://www.youtube.com/watch?v=LJhMwjIB1ZQ

Time Traveler
07-20-2012, 07:02 PM
ගීතය:නිල් අහසේ උමතුවලා
ගායනය:එච්.ආර් ජෝතිපාල.
චිත්‍රපටය:මේ දෑස කුමටද?


http://www.youtube.com/watch?v=T4EB9pscXOU&feature=related

Time Traveler
07-20-2012, 07:22 PM
මේක නම් පරණම සිංදුවක්.

ගීතය:බුදුබව පතනා වෙසතුරු නිරිඳා.
ගායනය:ඒ.එම්.යූ. රාජ්.


http://www.youtube.com/watch?v=R_IXkr2u3ww

Time Traveler
07-20-2012, 07:29 PM
මේකත් පරණම සිංදුවක්.

ගීතය:තිලොනා සෑසිමුණි ගෞතම ස්වාමී.
ගායනය:අහමඩ් මොහිදීන්.


http://www.youtube.com/watch?v=2XkILzSkpOA&feature=related

Time Traveler
07-20-2012, 07:40 PM
මේකත් පරණම සිංදුවක්.

ගීතය:අඩු කුලේ කියාලා අසරණයා.
ගායනය:A.J. කරීම්.


http://www.youtube.com/watch?v=qWfvNjERzgI

Time Traveler
07-20-2012, 07:50 PM
මේකත් පරණම සිංදුවක්.

ගීතය:දසබලධාරී බුදුරදු පෙරකල
ගායනය:ආර්.ඒ. චන්ද්‍රසේන.


http://www.youtube.com/watch?v=xZ-ln0ZNVC0

Angel_senuri
07-20-2012, 08:03 PM
හදේ කොතැනක හෝ හිඳී ඔබ..

http://www.youtube.com/watch?v=fd2_9xvw3cE&feature=fvwrel

Castiel
07-20-2012, 08:12 PM
චිත්‍රපටය : ආරාධනා


http://www.youtube.com/watch?v=vo1MykK4u8U

Castiel
07-20-2012, 08:13 PM
චිත්‍රපටය : ආරාධනා


http://www.youtube.com/watch?v=vo1MykK4u8U

Time Traveler
07-20-2012, 09:22 PM
චිත්‍රපටය : ආරාධනා


http://www.youtube.com/watch?v=vo1MykK4u8U

:thumbsup:

super
07-20-2012, 09:33 PM
අවංකවම නියම වැඩක්.ඉදිරියටම යමු.....
:thumbsup::thumbsup::thumbsup:

MANJU
07-20-2012, 09:37 PM
http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

Time Traveler
07-20-2012, 09:41 PM
අවංකවම නියම වැඩක්.ඉදිරියටම යමු.....
:thumbsup::thumbsup::thumbsup:


http://www.zoom.lk/forums/images/smilies/new3/thumbsup.gif

:yes:

Time Traveler
07-21-2012, 02:06 AM
ගීතය:පුංචි දෝණි තරහා වෙලා.
ගායනය:එච්.ආර් ජෝතිපාල.


http://www.youtube.com/watch?v=G7bm7OjThy4

Time Traveler
07-21-2012, 02:17 AM
මේක නම් පරණම සිංදුවක්.

ගීතය:උතුම් බුදුන්.
ගායනය:ඒ.එම්.යූ. රාජ්.


http://www.youtube.com/watch?v=ldyQWSML_Bs&feature=related

Time Traveler
07-21-2012, 02:23 AM
මේකත් පරණම සිංදුවක්.

ගීතය:තිලොඅග රාජා භව සැරිසරලා.
ගායනය:ඒ.එම්.යූ. රාජ්.


http://www.youtube.com/watch?v=vQLtuzTtITQ&feature=related

Time Traveler
07-21-2012, 02:33 AM
ගීතය:ලද ජීවිතේ අස්ථීර වේ.
ගායනය:මොහිදීන් බෙග්.
චිත්‍රපටය:හාරත හත.


http://www.youtube.com/watch?v=Cv_MOfA-dGg&list=PLCE65BE18FC8E54A7&index=8&feature=plpp_video

Time Traveler
07-21-2012, 02:37 AM
ගීතය:තනිවයි උපන්නේ.
ගායනය:මොහිදීන් බෙග්.
චිත්‍රපටය:අසෝකා.


http://www.youtube.com/watch?v=Q-vUGZYsm7U

Time Traveler
07-21-2012, 02:44 AM
ගීතය:දුටු දා ඉඳලා ලුහු බැන්දා.
ගායනය:මොහිදීන් බෙග්,ජමුනා රාණි.
චිත්‍රපටය:සූරයා.


http://www.youtube.com/watch?v=1CERixFaxJk&list=PLCE65BE18FC8E54A7&index=5&feature=plpp_video

Time Traveler
07-21-2012, 02:47 AM
ගීතය:සිරිපා පියුමේ.
ගායනය:පණ්ඩිත් අමරදේව.
චිත්‍රපටය:රන් සලු.


http://www.youtube.com/watch?v=w9BuzjzD7Ao&list=PLBA841D545A09E6DD&index=10&feature=plpp_video

Time Traveler
07-21-2012, 02:53 AM
ගීතය:සරාසඳේ සිනාසේලේ
ගායනය:එච්.ආර් ජෝතිපාල.
චිත්‍රපටය: මිහිඳුම් සිහින.


http://www.youtube.com/watch?v=tEzK08bhXIQ&list=PL747F61C0EE9A4746&index=6&feature=plpp_video

Time Traveler
07-21-2012, 02:58 AM
ගීතය:ආදර මල් පවනේ.
ගායනය:එච්.ආර් ජෝතිපාල.
චිත්‍රපටය:දුලීකා.


http://www.youtube.com/watch?v=qhaqVUQZneg&list=PL747F61C0EE9A4746&index=11&feature=plpp_video

Time Traveler
07-21-2012, 03:00 AM
ගීතය:ඉද්ද මල් කතාවේ.
ගායනය:එච්.ආර් ජෝතිපාල,මායා දමයන්ති පෙරේරා
චිත්‍රපටය:අරලිය මල්.


http://www.youtube.com/watch?v=LWyM1-d3HUk&list=PL747F61C0EE9A4746&index=16&feature=plpp_video

Time Traveler
07-21-2012, 03:07 AM
ගීතය:ලෝ අම්බලමේ ඉඳලා යනවා.
ගායනය:ජමුනා රාණි.
චිත්‍රපටය:ජීවිත සටන.


http://www.youtube.com/watch?v=MSUEpzPcNE4

Time Traveler
07-21-2012, 03:16 AM
ගීතය:මොනවද අම්මේ අකුරු ජාතියක්
ගායනය:කිංස්ලි ජයසේකර,ප්‍රිසිලා ඕපාත.


http://www.youtube.com/watch?v=u9cdKV-feBw&feature=plcp

Time Traveler
07-21-2012, 03:28 AM
ගීතය:හිමින් සැරේ පියා විදා.
ගායනය: ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර.
චිත්‍රපටය:හංස විලක්.


http://www.youtube.com/watch?v=VpDz2kB5nlY

Time Traveler
07-21-2012, 03:35 AM
ගීතය:උදුම්බරා.
ගායනය: ටී.එම්.ජයරත්න, සුනිලා අබේසේකර, අයිවෝ ඩෙනිස්.
චිත්‍රපටය:බඹරු ඇවිත්.


http://www.youtube.com/watch?v=HPwKUwq8hB4&feature=related

Time Traveler
07-21-2012, 03:44 AM
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගොලු හදවත තේමා වාදනය.


http://www.youtube.com/watch?v=w7b19bSqMOA&feature=related

MANJU
07-21-2012, 10:43 AM
ෆට්ට සින්දු ටිකක්
සෝරෝ අයියගෙ මැසිම ජිල්ලබකටිවෙලා චිල්ලමලේ එන්නවිදියක් නෑ පව්

Time Traveler
07-22-2012, 02:51 AM
ගීතය:නිල් අහසේ හිරු නැගිලා.
චිත්‍රපටය:මේ දෑස කුමටද?


http://www.youtube.com/watch?v=VHe-g_Ne480

සෝරෝ
07-31-2012, 04:05 PM
මෙන්න පස්ට සිංදුවක්... :thumbsup:


ගීතය:තනිවයි උපන්නේ.
ගායනය:මොහිදීන් බෙග්.
චිත්‍රපටය:අසෝකා.


http://www.youtube.com/watch?v=Q-vUGZYsm7U

සෝරෝ
07-31-2012, 04:07 PM
:sad:


ෆට්ට සින්දු ටිකක්
සෝරෝ අයියගෙ මැසිම ජිල්ලබකටිවෙලා චිල්ලමලේ එන්නවිදියක් නෑ පව්

sujeewa
07-31-2012, 07:12 PM
maxxa

සෝරෝ
01-26-2013, 04:32 PM
ගැහැනු ළමයිනේ


http://www.youtube.com/watch?v=YXKiG3ZbDC4

danukamax
01-26-2013, 04:37 PM
ගැහැනු ළමයිනේ


http://www.youtube.com/watch?v=YXKiG3ZbDC4

:thumbsup:

Eranga 44
01-26-2013, 07:00 PM
:P

shashi1987
01-28-2013, 11:40 AM
:yes:

සෝරෝ
03-13-2013, 01:53 PM
http://www.youtube.com/watch?v=1hrbchgDWFo

Time Traveler
03-13-2013, 02:00 PM
මේ නූලත් දිගටම පවත්වාගෙන යමු. මම කලින් කිව්වා වගේ මේ ත්‍රෙඩ් එක මසුරන් වටිනවා මචන්.:k0243:

Thisara Dinushka
03-13-2013, 04:09 PM
Keep in Touch:cool::cool: