PDA

View Full Version : Ziddu Pay - E Money



හිතුමතේ ජීවිතේ
03-10-2015, 01:20 PM
කට්ටියන්ට ඊ මනි කිව්වම දැන් එපා වෙලා ඇති නේද....කැමති නම් කරලා බලන්න...මෙකෙන් වෙන දේ මම පැහැදිලි කරන්නම්......මේ සයිට් එකට ලොග් වෙලා ඒකෙ තියෙන නිව්ස් එහෙම ස්මාජ ජාල වල ශෙයාර් කරන්නයි , ෆයිල් අප්ලෝඩ් කරලා ශෙයාර් කරාම මේයාලා අපිට ගෙවනවා...ඒ විතරක් නෙවෙයි මෙයාලගේ ඩෙක්ස්ටොප් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කලාම පොඉන්ට්ස් 500 සහ මොබයිල් ඇප් එක ඉන්ස්ටෝල් කලාම පොයින්ට්ස් 500 හම්බ වෙනවා...ඔක්කොම පොයින්ට්ස් 2000 වුනාම අපිට විත්ඩ්‍රො කරගන්න පුළුවන්...ස්ක්‍රිල එහෙම සපෝර්ට් කරනවා...

1 ඵොඉන්ට්ස් = 1 USD

මේ ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් එක නිකන් පී සී එකට ඉන්ස්ටෝල් කරලා තිබ්බම දවසට පොයින්ට්ස් 100 විතර හොයා ගන්න පුළුවන්...( අත් හදා බලලා කිව්වෙ ) ඒ වගේම නිව්ස් ශෙයාර් කරාම පොයින්ට්ස් 25 වගේ හොයා ගන්න පුළුවන්...ඩවුන්ලෝඩ ලින්ක්ස් වලින් වැඩි ගානක් හම්බ වෙනවා...ඇත්තම කියනවා නම් දවස් 20 විතර ඩොලර් දෙකක් හොයා ගන්න පුළුවන්...

කැමති නම් කරලා බලන්න මෙන්න ලින්ක් එක (http://www.ziddu.com/register.php?referralid=(yONjNdH[Zk)...

Payment History
Your Payment Mode : Skrill
Your Skrill Email ID : [email protected] (Update)


Total Earned Points : 4,570
Total Withdrawals : 4,097
Transfered to Games : 4
Balance Points : 469

හිතුමතේ ජීවිතේ
03-10-2015, 01:53 PM
https://www.dropbox.com/s/528kbla61y5gl6u/Screenshot%202015-03-10%2013.36.17.png?dl=0

මේ පේන්න තියෙන නිව්ස් තමා ශෙයාර් කරන්න තියෙන්නෙ.....

https://www.dropbox.com/s/461wjbtn36ikzui/Untitled.jpg?dl=0

මේ තියෙන්නෙ රවුම් කරලා ශෙයා කරන්න පුළුවන් සයිට්...අදාල ලින්ක් එක ක්ලික් කර ගමන් ශෙයාර් වෙනවා...පැහැදිලිව කියන්න ඕන මේකෙන් ලොකු ගනක් නම් හොයන්න බෑ...ඒත් අඩුම ගානෙ ෆෝන් බිල් එක වත් ගෙවා ගන්න ( ඩොන්ගල් බිල් එක ) රුපියල් 1000 නම් හොයා ගන්න බැරි වෙන එකක් නෑ....පහලින් තියෙන්නෙ මගේ ස්ක්‍රිල් එකවුන්ට් එකේ බැලන්ස් එක....කැමති අය කරලා බලන්න...

https://www.dropbox.com/s/i8tb3wf6m30ckmx/skrill.jpg?dl=0

මම නම් ශෙයාර් කරන්න පාවිච්චි කරන්නෙ ට්විටර් ගිණුමක් සහ ගූගල් ප්ලස් ගිනුමක්...කරලා බලන්න තව විස්තර ඕන නම් අහන්න

sameeramw
03-10-2015, 04:44 PM
Bump

TharakaMadushan
03-10-2015, 11:04 PM
:oo: