PDA

View Full Version : දැන් ZOOM වලින් ඔබටත් විද්‍යුත් ලිපිනයක්



HEDZ
12-31-2011, 08:45 AM
ZOOM.LK වෙතින් අප වෙත උපසිරැසි එවනු ලබන අය වෙනුවෙන් 2012 සිට ඔවුන්ටම වෙන්වු zoom නම සහිත හා .LK නම සහිත ඊමේල් ලිපනයක් අප විසින් ලබා දෙනු ලැබේ.මේය දැනට සිටින අප වෙත උපසිරැසි ලබා දුන් සියලු සමාජිකයන්ට ඉල්ලුම් කිරිමට හැකිය.ඔබ කල යුත්තේ ඔබට අවශ්‍ය ඊමේල් ලිපිනයේ නම අප වෙත එවිම පමණයි
උද:- ඔබට Roshan නම සහිතව ඊමේල් ලිපිනය ලබා ගැනිමට අවශ්‍යනම් සම්පුර්ණ ඊමේල් ලිපිනය ලැබෙන්නේ
[email protected] නමිනි.ඔබත් මේ ඊමේල් ලිපිනයක් ලබා ගැනිමට කැමති අප උපසිරැසි අංශයේ සමාජිකයෙකු නම් අප වෙත ඉල්ලුම් කර එවන්න.


http://www.zoom.lk/forums/images/misc/vbulletin4_logo.png

CREATIVEN
12-31-2011, 08:50 AM
[email protected]

මේක මට ලබා දෙන්න...
:thumbsup:

copper
12-31-2011, 09:02 AM
:clap:
apita nane habai

CREATIVEN
12-31-2011, 09:08 AM
:clap:
apita nane habai

සබ් එකත් දාන්න එතකොට හරිනේ..

*maheshi*
12-31-2011, 09:12 AM
:thumbsup:

copper
12-31-2011, 09:13 AM
සබ් එකත් දාන්න එතකොට හරිනේ..

sub ekak danna line podi ganak thiyana maxxa film ekak danne nathda? :?:

CREATIVEN
12-31-2011, 10:00 AM
sub ekak danna line podi ganak thiyana maxxa film ekak danne nathda? :?:

චාලි චැප්ලින්ගෙ ෆිල්ම් එකකට සබ් දාපන්..
ඒක පට්ට ලේසියි..
:69:

lakith
12-31-2011, 12:14 PM
[email protected]

princekrish
12-31-2011, 12:49 PM
නියමයි ලොකු අයියේ....
දැන් ඕක ගන්නෙ කොහොමද?මේකෙම කොමන්ට් 1ක් දන්න ඕනිද?නැත්තම් ඔයාට ඉ-මේල් එකක් එවන්න ඕනිද?

Punisher
12-31-2011, 03:55 PM
මටත් ඕන :D

මරු හිරා
12-31-2011, 07:24 PM
ela maxxa

HEDZ
01-01-2012, 09:29 AM
නියමයි ලොකු අයියේ....
දැන් ඕක ගන්නෙ කොහොමද?මේකෙම කොමන්ට් 1ක් දන්න ඕනිද?නැත්තම් ඔයාට ඉ-මේල් එකක් එවන්න ඕනිද?

මට PM එකක් එවන්න ඔයාට ඕන නමත් එක්ක.

සෝරෝ
01-01-2012, 09:40 AM
එල කිරි වැඩක්.... :thumbsup:
ඒත් අපිට නෑ නේ... :no:

princekrish
01-01-2012, 09:48 AM
මට PM එකක් එවන්න ඔයාට ඕන නමත් එක්ක.

ok.i'll.....

HEDZ
01-07-2012, 09:07 AM
[email protected]

මේක මට ලබා දෙන්න...
:thumbsup:


ok.i'll.....

DONE :yes:

MANJU
01-07-2012, 09:27 AM
:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad:

Punisher
01-07-2012, 09:36 AM
:sad::sad::sad::sad::sad::sad::sad::sad::sad::sad: :sad::sad::sad:

මොකෝ දුකෙන්

MANJU
01-07-2012, 09:38 AM
මොකෝ දුකෙන්

මට නෑ නේ
සබ් දාන කට්ටියට විතරයි

Punisher
01-07-2012, 09:40 AM
මට නෑ නේ
සබ් දාන කට්ටියට විතරයි

ඉල්ලලා බලන්න :D

MANJU
01-07-2012, 09:42 AM
ඉල්ලලා බලන්න :D

:62::62::62::62:

Punisher
01-07-2012, 09:47 AM
:62::62::62::62:

ඇයි දෙන්න බෑ කිව්වද?

MANJU
01-07-2012, 09:47 AM
ඇයි දෙන්න බෑ කිව්වද?

:62::62::62:

lakith
01-13-2012, 01:56 PM
[email protected]

SurangaWanni
01-15-2012, 09:16 AM
[email protected]

මට මෙම ලිපිනය ලබාදෙන්න....

:::N E O:::
01-15-2012, 12:41 PM
[email protected]
මටත් ඕනේ..............!!

:::N E O:::
01-15-2012, 12:46 PM
[email protected]
මටත් ඕනේ.....

MANJU
01-15-2012, 01:02 PM
:yes::yes:

:::N E O:::
01-18-2012, 05:00 PM
:clap:
apita nane habai
yep

Naveen
02-19-2012, 07:47 PM
[email protected]

..::SPARK::..
04-17-2012, 05:49 PM
කෝ මගේ ඊමේල් එක?
:79::79::79::79:
[email protected]

..::SPARK::..
04-17-2012, 05:52 PM
මටත් ඕන :D

:54_002::54_002::54_002::54_002:

harsha0101
05-27-2012, 04:41 PM
:thumbsup:

akmeemana
05-27-2012, 06:02 PM
නිකංද? මං තාම සබ් දැම්මෙ ෆිල්ම් 1 කට විතරයි මටත් දෙනවද?
දෙනවනං [email protected] කියලයි ඕනෙ
ඕකට මුරපදයක් දෙන්නෙ නැද්ද?

anushanga
05-30-2012, 11:22 AM
:thumbsup::thumbsup::thumbsup: ane apitath thibunanam

thushan10
07-23-2012, 02:41 PM
චාලි චැප්ලින්ගෙ ෆිල්ම් එකකට සබ් දාපන්..
ඒක පට්ට ලේසියි..
:69::lol: