PDA

View Full Version : උදුවක්



trasch2110
04-13-2015, 12:37 AM
යාලුවනේ මම මගේ 4න් එක reset කල සෝනි L එකක්..එටපස්සේ මගේ apps ඔටෝ අප්ඩේට් වෙන notofication එක එන්නේ නැහැනේ eg-walkman app eke new vertion ekata update eka enne nh ne..මේක හදාගන්න මම මොකක්ද කරන්න ඕනි??

Imal619
04-13-2015, 09:15 AM
machan walkman eke updated apk file eka hoyala eka install karaganin berimanam...sony gena wedi wistharayak danne ne ban...bump....

janith nilanga
04-13-2015, 09:36 AM
machan walkman eke updated apk file eka hoyala eka install karaganin berimanam...sony gena wedi wistharayak danne ne ban...bump....

:yes: :yes:

මරු හිරා
04-13-2015, 09:48 AM
අප්ඩේට් සෙන්ටර් එක නැද්ද අප්ඩේට් කරාට පස්සෙ?

shinza
04-13-2015, 10:53 AM
මටත් තියෙන්නේ Xperia L එකක් . ඕක පොඩ්ඩ දවසක් යද්දී නිකම්ම හරියනවා .... මොකක්ද android version එක ?

TharakaMadushan
04-13-2015, 11:16 PM
අප්ඩේට් සෙන්ටර් එක නැද්ද අප්ඩේට් කරාට පස්සෙ?

:yes::yes:

trasch2110
04-13-2015, 11:16 PM
4.2.2 tiyenne bn...මම walkman apk එක download කරලා දැම්ම බං ඊට පස්සේ වැඩේ ගොඩ මචංල...මට තියන අවුල ඇයි මට අප්ඩේට් වෙන notofication අවේ නැත්ත්තේ කියන එක..up date center එකත් තියනවා බං..

sameeramw
04-15-2015, 12:55 PM
BUMP