PDA

View Full Version : ZOOM බක්මහ උළෙල 2015 (හොඳම බොරුව)

thilanka mihiranga
04-14-2015, 09:26 AM
ZOOM බක්මහ උළෙල 2015 (හොඳම බොරුව)

http://i59.tinypic.com/1zbrx9i.jpg

හරි ඔන්න එහෙනම් "හොඳම බොරුව" තරඟය තමයි තියන්න යන්නෙ. මේකෙදි ඉතින් කරන්න තියෙන්නෙ මොකක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එහෙනම් බලමු කාටද හොඳම බොරුව කියන්න පුළුවන් කියල.:D

මේපාරත් කලින් වගේ සූම් එකේ වටිනාම තෑග්ග වන රෙප් තරග වලින් ජයග්‍රහණය කරන අයට දෙන්න..:cool: ඉතින් මේකට ඔයාලගෙ උදව් අවශ්‍යයයි. එක් එක් තරග වලට ඉදිරිපත් වෙන තරග කරුවන්ගෙන් ජයග්‍රහණය කරන කෙනාට ඒ තරග වලට ඉදිරිපත් උන අනිත් හැමකෙනෙක්ම රෙප් දෙන්න ඕන ජයග්‍රහණය කරන කෙනාට. තරග වලට ඉදිරිපත් නොවුනු අයටද ජයග්‍රහණය කරපු කෙනාට රෙප් දෙන්න පුලුවන්.. රෙප් දෙනකොට කවුද දුන්නෙ කියල හොයාගන රෙප් දෙනකොට දෙන කෙනාගෙ නමත් සදහන් කරල දැම්මනම් කව්ද රෙප් දුන්නෙ කියල හොයාගන්නත් පුලුවන්නෙ. කැමතිනම් අන්තිමට දින්න කෙනාට තමන්ට රෙප් කියක් තරගය ජයග්‍රහණය කරල හම්බ උනාද කියල කියන්නත් පුලුවන්නෙ.:): අපි කවුද දින්නෙ කියල කියපුවම පස්සෙ ඔයාලට පුලුවන් එයාට රෙප් දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...

ZOOM එකේ සිටින හැමෝටම මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්.

සැ. යු. :- මෙම තරගය සදහා තරග කරන්න පුලුවන් 14 දින සිට 15 වන දින රාත්‍රී 12 දක්වා විතරයි. ඉන්පසු දින තමයි දිනන කෙනා කවුද කියල කියන්නේ.

සියලුම අවුරුදු ක්‍රීඩා වලට අදාළ ට්‍රේඩ් වලට පිවිසීමට ZOOM බක්මහ උළෙල 2015 (http://www.zoom.lk/forums/tags.php?tag=ZOOM+%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B 6%B8%E0%B7%84+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD +2015) ටැග් එක ක්ලික් කරන්න.

මේ තරගය නිමාවී ඇත...

ජයග්‍රහකයින්ගේ නම් ඉදිරියේදී බලපොරොත්තු වන්න...

thilanka mihiranga
04-14-2015, 09:27 AM
මේ තරගයෙ දිනන කෙනාට ඇඹිලිපිටියට දවස් 3 ටුවර් එකක්...:D

මරු හිරා
04-14-2015, 09:36 AM
අසිත පිරිමියෙක්

පොඩ්ඩා
04-14-2015, 09:38 AM
මම කවදාවත් කෙල්ලෙක්ට විහිළු කරලා නෑ :P

asitha sandaruwan
04-14-2015, 09:39 AM
මම ඇත්තම කියන්නම්,මම බොරු කියන්න දන්නේ නෑ බන්.

asitha sandaruwan
04-14-2015, 09:40 AM
අසිත පිරිමියෙක්

මේකේ තියෙන්නේ බොරු කියන්න යකෝ.ඇත්ත කියන්න නෙමේ.

asitha sandaruwan
04-14-2015, 09:40 AM
මේ තරගයෙ දිනන කෙනාට ඇඹිලිපිටියට දවස් 3 ටුවර් එකක්...:D

:D

මරු හිරා
04-14-2015, 09:41 AM
මේකේ තියෙන්නේ බොරු කියන්න යකෝ.ඇත්ත කියන්න නෙමේ.

හා ඒකත් එහෙමද බන්?

Imal619
04-14-2015, 09:46 AM
මම තරන්ගයකටවත් බොරුවක් කියන්නේ නැ මචන්...මගේ අවුරුදු 25ක් වෙන මේ ජීවිතේට අද වෙන තුරු බොරුවක් කියලා නෑ...

Imal619
04-14-2015, 09:46 AM
අසිත පිරිමියෙක්

හේ හේ

supun weerasekara
04-14-2015, 09:48 AM
ගුරුවරයා - කෝ ළමයෝ ගෙදරවැඩ කලාද?
ළමයා - ගෙදර වැඩ කලා ඒක ගෙන්න බැරි වුන සර්
ගුරුවරයා - ඒ මොකද? තමුසේ අද කියන බොරුව මොකද්ද?
ළමයා - මම සර් ගෙදර වැඩ කරලා පොත මේසෙ උඩ තියල
රැ නිදියන්න ගියා උදේ නැගිටලා බලද්දී මේසෙ නැති වෙලානේ සර් :):

Imal619
04-14-2015, 09:50 AM

පට්ට බොරුව යකෝ

asitha sandaruwan
04-14-2015, 10:05 AM
:(

Code#M
04-14-2015, 10:06 AM
මම අද ඉඳන් ෆේස්බුක් යන එක නවත්වනවා

asitha sandaruwan
04-14-2015, 10:10 AM
:k0235::k0235:

janith nilanga
04-14-2015, 10:10 AM
ඉමල් නිසා අසිත ප්‍රේග්නට් වෙලා

damithperera
04-14-2015, 10:38 AM
ඉමල් නිසා අසිත ප්‍රේග්නට් වෙලා

:D

damithperera
04-14-2015, 10:39 AM
ඉමාලයා කට්ටඩියා බොරු තොවිල් නටන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටිකලා ....

thilanka mihiranga
04-14-2015, 10:47 AM
අසිත පිරිමියෙක්

:lol::lol::lol:

thilanka mihiranga
04-14-2015, 10:48 AM
ඉමාලයා කට්ටඩියා බොරු තොවිල් නටන්න ගිහින් මිනිස්සුන්ගෙන් ගුටිකලා ....

:lol:

thilanka mihiranga
04-14-2015, 10:49 AM
ඉමල් නිසා අසිත ප්‍රේග්නට් වෙලා

කීවෙනි පාරටද?.

thilanka mihiranga
04-14-2015, 10:50 AM
ඉමාල් ලොකු වෙලා..

මරු හිරා
04-14-2015, 11:48 AM
ඉමල් නිසා අසිත ප්‍රේග්නට් වෙලා

http://www.zoom.lk/forums/images/smilies/new/77.gif

CHAMARAN
04-14-2015, 12:18 PM
මේකේ ඉන්න එවුන් විහිළුවටවත් අත පාවිච්චි කරන නෑ...........

infokosala
04-14-2015, 12:19 PM
මම හතර පෝයටම සිල් ගන්නවා බන්... http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/951195.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/951195.gif

infokosala
04-14-2015, 12:19 PM
ඉමල් නිසා අසිත ප්‍රේග්නට් වෙලා

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/9305664.gif

මරු හිරා
04-14-2015, 12:36 PM
:k0235:

Imal619
04-14-2015, 12:37 PM
ඉමාල් ලොකු වෙලා..

වරෙන් කොටහළු මගුල් ගෙදරට

Imal619
04-14-2015, 12:37 PM
ඉමාල් ලොකු වෙලා..

වරෙන් කොටහළු මගුල් ගෙදරට

thilanka mihiranga
04-14-2015, 01:20 PM
වරෙන් කොටහළු මගුල් ගෙදරට

එල එල....

merlin
04-14-2015, 01:29 PM
santa claus ge factory aka nonagathaya ta weda nawatthala

මරු හිරා
04-14-2015, 01:58 PM
:D

Eranga 44
04-14-2015, 02:09 PM
මේ පාර නම් දිනන්නෙ මං තමයි

මරු හිරා
04-14-2015, 08:36 PM
මේ පාර නම් දිනන්නෙ මං තමයි

:angry:

princekrish
04-14-2015, 08:53 PM
කියන්න බොරුවක් කල්පනා වෙන්නේ නෑ කියපන්කො . .

මරු හිරා
04-14-2015, 09:00 PM
;)

CHAMARAN
04-14-2015, 09:33 PM
නාමල් බේබි ලොකු ළමයෙක් වෙලා....

Dilzan
04-14-2015, 09:33 PM
අපේ එහා ගෙදර ඉන්න ආච්චි ලොකු ළමයෙක් උනාලු party එක ඊයේ තිබ්බේ හරි ජයට ගත්ත බන්..

thilanka mihiranga
04-14-2015, 10:41 PM
santa claus ge factory aka nonagathaya ta weda nawatthala

:cool:

ajiya
04-15-2015, 10:31 AM
kalin wathawe wagema me sareth ''Hamoma Dinum" kiyala Hira kiyanawa anthimatama... hi hi

thilanka mihiranga
04-15-2015, 01:54 PM
kalin wathawe wagema me sareth ''Hamoma Dinum" kiyala Hira kiyanawa anthimatama... hi hi

:D

ranil eranga
04-15-2015, 05:00 PM
මම මේ කියන්න යන්නනේ අපේ මාමා කරපු අපුරු වැඩක් ගැන මම දවසක් එයාගේ කාමරය ලඟියන් යනකොට:D මට සද්දයක් ආව මම කාමරයට එබිලා බලද්දි එයා ගලක් පලන් රස කර කර :Pමදේ කනවා. මගෙනුත් කැල්ලක් ඔනද ඇහුවා මම පණුබෙහෙත් බිලා හිටපු නිසා එපා කිව්වා.:D.

udesh lahiru
04-15-2015, 05:40 PM
aashiqui 3 beluwa

udesh lahiru
04-15-2015, 05:41 PM
thawa merlin season 6 boys over flowers season 2 beluwa :yes:

thilanka mihiranga
04-15-2015, 06:14 PM
මම මේ කියන්න යන්නනේ අපේ මාමා කරපු අපුරු වැඩක් ගැන මම දවසක් එයාගේ කාමරය ලඟියන් යනකොට:D මට සද්දයක් ආව මම කාමරයට එබිලා බලද්දි එයා ගලක් පලන් රස කර කර :Pමදේ කනවා. මගෙනුත් කැල්ලක් ඔනද ඇහුවා මම පණුබෙහෙත් බිලා හිටපු නිසා එපා කිව්වා.:D.

:D

thilanka mihiranga
04-15-2015, 06:14 PM
aashiqui 3 beluwa

:k0243:

thilanka mihiranga
04-15-2015, 06:14 PM
thawa merlin season 6 boys over flowers season 2 beluwa :yes:

:):

merlin
04-15-2015, 06:32 PM
lankawe kollek Usain bolt wa 100m walin paraddala

thilanka mihiranga
04-15-2015, 08:46 PM
lankawe kollek Usain bolt wa 100m walin paraddala

:D

tharakadilshan
04-15-2015, 09:19 PM
කත්‍රිනා කයිෆ් මගෙ පරන කෑල්ල අලුත් එක ඇවිල්ල සනී ලියොන් අපි එන අවුරුද්දේ අප්‍රේය්ල් 1වෙනිදා බදිනව. . කට්ටියම එන්න ඔනේ. .

thilanka mihiranga
04-16-2015, 08:27 AM
කත්‍රිනා කයිෆ් මගෙ පරන කෑල්ල අලුත් එක ඇවිල්ල සනී ලියොන් අපි එන අවුරුද්දේ අප්‍රේය්ල් 1වෙනිදා බදිනව. . කට්ටියම එන්න ඔනේ. .

මොනා නැතත් සනී ලියෝන්වනම් බලන්න එනව... :D

TharakaMadushan
04-16-2015, 09:44 AM
මම නම් ආයේ වැල බලන්නේ නැ නෑ මයි....

thilanka mihiranga
04-16-2015, 10:14 AM
මම නම් ආයේ වැල බලන්නේ නැ නෑ මයි....

එහෙනම් වරක කාපන්...:D

TharakaMadushan
04-16-2015, 10:20 AM
එහෙනම් වරක කාපන්...:D

:k0243:

TharakaMadushan
04-16-2015, 10:22 AM
මම වරකා කන්නේ නෑ බන්

thilanka mihiranga
04-16-2015, 10:39 AM
මම වරකා කන්නේ නෑ බන්

ඒකනම් නියම බොරුව.. :D

damithperera
04-16-2015, 11:28 AM
අසියට බබා හම්බ වෙලා.උප්පැන්නේ තාත්තගේ නමට ඉමාලයගේ නම දීලා .......හැබැයි පොඩි එකාගේ මූන පොඩ්ඩක් ජනියගේ වගේ ..

thilanka mihiranga
04-16-2015, 12:14 PM
අසියට බබා හම්බ වෙලා.උප්පැන්නේ තාත්තගේ නමට ඉමාලයගේ නම දීලා .......හැබැයි පොඩි එකාගේ මූන පොඩ්ඩක් ජනියගේ වගේ ..

:lol:

Code#M
04-16-2015, 03:44 PM
අසියට බබා හම්බ වෙලා.උප්පැන්නේ තාත්තගේ නමට ඉමාලයගේ නම දීලා .......හැබැයි පොඩි එකාගේ මූන පොඩ්ඩක් ජනියගේ වගේ ..
හුටා

infokosala
04-16-2015, 06:10 PM
අසියට බබා හම්බ වෙලා.උප්පැන්නේ තාත්තගේ නමට ඉමාලයගේ නම දීලා .......හැබැයි පොඩි එකාගේ මූන පොඩ්ඩක් ජනියගේ වගේ ..

:P:P

thilanka mihiranga
04-16-2015, 11:50 PM
:rolleyes: