PDA

View Full Version : ZOOM බක්මහ උළෙල 2015 (අවුරුදු කුමරා)

මරු හිරා
04-14-2015, 10:52 AM
http://i59.tinypic.com/207xjc4.jpg

හරි ඔන්න එහෙනම් අවුරුදු කුමාරයා තෝරන්න යන්නේ. බලමු මේ පාර අවුරුදු කුමරා කවුද කියල. මේකට නම දාන්න බැරි උනාට තරහ වෙන්න එපා නම නැති අය. මේ දවස් වල පේන්න ඉන්න දන්නා කියන අයව දැම්මේ 15ක් විතරක් පුළුවන් නිසා.

මේපාර අපි අලුත් දෙයක් හදුන්වල දෙන්න යන්නෙ ඒ සූම් එකේ වටිනාම තෑග්ග වන රෙප් තරග වලින් ජයග්‍රහණය කරන අයට දෙන්න..:cool: ඉතින් මේකට ඔයාලගෙ උදව් අවශ්‍යයයි. එක් එක් තරග වලට ඉදිරිපත් වෙන තරග කරුවන්ගෙන් ජයග්‍රහණය කරන කෙනාට ඒ තරග වලට ඉදිරිපත් උන අනිත් හැමකෙනෙක්ම රෙප් දෙන්න ඕන ජයග්‍රහණය කරන කෙනාට. තරග වලට ඉදිරිපත් නොවුනු අයටද ජයග්‍රහණය කරපු කෙනාට රෙප් දෙන්න පුලුවන්.. රෙප් දෙනකොට කවුද දුන්නෙ කියල හොයාගන රෙප් දෙනකොට දෙන කෙනාගෙ නමත් සදහන් කරල දැම්මනම් කව්ද රෙප් දුන්නෙ කියල හොයාගන්නත් පුලුවන්නෙ. කැමතිනම් අන්තිමට දින්න කෙනාට තමන්ට රෙප් කියක් තරගය ජයග්‍රහණය කරල හම්බ උනාද කියල කියන්නත් පුලුවන්නෙ.:): අපි කවුද දින්නෙ කියල කියපුවම පස්සෙ ඔයාලට පුලුවන් එයාට රෙප් දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...

ZOOM එකේ සිටින හැමෝටම මේ තරඟයට සහභාගී වෙන්න පුළුවන්.

සැ. යු. :- මෙම තරගය සදහා මනාප ලබා දෙන්න පුළුවන් 16 වනදා උදේ වන තෙක් පමණයි. ඉන්පසු දින තමයි දිනන කෙනා කවුද කියල කියන්නේ.

සියලුම අවුරුදු ක්‍රීඩා වලට අදාළ ත්‍රෙඩ් වලට පිවිසීමට ZOOM බක්මහ උළෙල 2015 (http://www.zoom.lk/forums/tags.php?tag=ZOOM+%E0%B6%B6%E0%B6%9A%E0%B7%8A%E0%B 6%B8%E0%B7%84+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD +2015) ටැග් එක ක්ලික් කරන්න.

Code#M
04-14-2015, 10:58 AM
:cool:

damithperera
04-14-2015, 11:07 AM
ඔන්න මගේ එක මම මටම ගහගත්තා

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/3301483.gif

damithperera
04-14-2015, 11:08 AM
ජනිය නෑනේ හිරා

මරු හිරා
04-14-2015, 11:08 AM
ඔන්න මගේ එක මම මටම ගහගත්තා

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/3301483.gif

:lol:

මරු හිරා
04-14-2015, 11:08 AM
ජනිය නෑනේ හිරා

ළඟකට දුවන්න ඇති. ඉක්මනට එයි

Code#M
04-14-2015, 11:19 AM
මමත් මටම වෝට් කරෝ:P

damithperera
04-14-2015, 11:26 AM
මමත් මටම වෝට් කරෝ:P

එල එල

asitha sandaruwan
04-14-2015, 11:31 AM
:k0243:

Imal619
04-14-2015, 11:31 AM
මමනම් අපේ අසිත කොල්ලට දුන්නා

CHAMARAN
04-14-2015, 11:36 AM
onna damiyo man thota chande dunne.....

මරු හිරා
04-14-2015, 11:41 AM
බම්ප්

asitha sandaruwan
04-14-2015, 11:41 AM
:b:rolleyes:

මරු හිරා
04-14-2015, 11:42 AM
:b:rolleyes:

උඹත් උඹටම දාගත්ත නේද?

Imal619
04-14-2015, 11:51 AM
උඹත් උඹටම දාගත්ත නේද?

nee ban uta daapu eka mama demme

asitha sandaruwan
04-14-2015, 11:52 AM
:shocked:

මරු හිරා
04-14-2015, 11:58 AM
nee ban uta daapu eka mama demme

හා ඌ උඹට කිව්වද එහෙනම් ඌට වෝට් කරන්න කියල

infokosala
04-14-2015, 12:13 PM
කෝ බන් ජනියා... :(

infokosala
04-14-2015, 12:14 PM
අසියා..... :D

මරු හිරා
04-14-2015, 12:15 PM
කෝ බන් ජනියා... :(

මිසින්

damithperera
04-14-2015, 12:38 PM
onna damiyo man thota chande dunne.....

එල එල චමියා

මරු හිරා
04-14-2015, 12:41 PM
:rolleyes:

infokosala
04-14-2015, 12:56 PM
:D

මරු හිරා
04-14-2015, 01:01 PM
:k0233:

thilanka mihiranga
04-14-2015, 01:09 PM
මගේ එකත් අපේ අසිත නංගියට දුන්න...

thilanka mihiranga
04-14-2015, 01:13 PM
උඹත් උඹටම දාගත්ත නේද?

:lol:

infokosala
04-14-2015, 01:22 PM
මට එකක් දාපු හාල්පාරුවා කවුද.. ? :angry::angry:

මරු හිරා
04-14-2015, 02:00 PM
මට එකක් දාපු හාල්පාරුවා කවුද.. ? :angry::angry:

infokosala කියල එකෙක් දාල තියෙන්නෙ

infokosala
04-14-2015, 02:09 PM
infokosala කියල එකෙක් දාල තියෙන්නෙ

මොකා... :oo: මම මටම දාගත්තේ නෑ ඔයි... :k0235: මම ගැහුවේ අසියට... :D

මරු හිරා
04-14-2015, 02:14 PM
මොකා... :oo: මම මටම දාගත්තේ නෑ ඔයි... :k0235: මම ගැහුවේ අසියට... :D

අසියට ඇයි උඹ ගහන්න ගියේ? පව් බන්

asitha sandaruwan
04-14-2015, 02:24 PM
මොකා... :oo: මම මටම දාගත්තේ නෑ ඔයි... :k0235: මම ගැහුවේ අසියට... :D

තොපි ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නද හදන්නේ..තිලන්කයව මාට්ටු කරපිය තිලන්කයව..හේ හේ :D:D:D

asitha sandaruwan
04-14-2015, 02:25 PM
මේක හරියන්නේ නෑ,අහස පලාගෙන හරි පොළොව පල ගෙන හරි ඇවිල්ලා තිලන්කයට ගහපියව්

asitha sandaruwan
04-14-2015, 02:26 PM
අසියට ඇයි උඹ ගහන්න ගියේ? පව් බන්

උඹට විතරයි තේරුනේ මගේ දුක බන්

මරු හිරා
04-14-2015, 04:20 PM
උඹට විතරයි තේරුනේ මගේ දුක බන්

uba dinanna yanne

princekrish
04-14-2015, 07:50 PM
ත්‍රෙඩ් එකේ තියෙනව ෆොටෝ එකේ ඉන්නේ අසියා නේ ද ?
හිකිස් , , . ..

මරු හිරා
04-14-2015, 08:37 PM
ලොලේ ලොල් අසිතයා ඉදිරියට.

Dilshan
04-14-2015, 08:49 PM
මම ෆිල්ම් වලට සබ් දෙන කොල්ලෙක්ට වොට් කලා :D

මරු හිරා
04-14-2015, 09:00 PM
:cool:

Dilzan
04-14-2015, 09:05 PM
අඩෝ මට තියෙන්නේ 1 චන්දයයි එකත් මගේ එක විතරනේ ඇදෙනවා බන්

මරු හිරා
04-14-2015, 09:31 PM
:b

thilanka mihiranga
04-14-2015, 10:34 PM
:k0243:

thilanka mihiranga
04-14-2015, 10:35 PM
අසියට ඇයි උඹ ගහන්න ගියේ? පව් බන්

:lol:

thilanka mihiranga
04-14-2015, 10:36 PM
තොපි ඔක්කොම එකතු වෙලා ගේම දෙන්නද හදන්නේ..තිලන්කයව මාට්ටු කරපිය තිලන්කයව..හේ හේ :D:D:D

පල යන්න.. කාගෙත් සුන්දරී අසිත නගානෙ.....:cool:

thilanka mihiranga
04-14-2015, 10:38 PM
මේක හරියන්නේ නෑ,අහස පලාගෙන හරි පොළොව පල ගෙන හරි ඇවිල්ලා තිලන්කයට ගහපියව්

ඔයාගෙ ලස්සනට කොල්ලො ඔක්කෝම පිස්සු හැදිල ඉන්නෙ මෙයා.. කට්ටිය ඔයාට ගොඩක් කැමතී.. :D:D

thilanka mihiranga
04-14-2015, 10:39 PM
උඹට විතරයි තේරුනේ මගේ දුක බන්

ඒකනෙ කියන්නෙ ඔයා ගැන හැමෝම හිතනව...;)

asitha sandaruwan
04-15-2015, 09:34 AM
:k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236:: k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236::k 0236::k0236:

ajiya
04-15-2015, 09:54 AM
mmath onna dunna..hariya

infokosala
04-15-2015, 01:04 PM
:k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236:: k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236::k 0236::k0236:

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/3301483.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/951195.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/1655944.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/9305664.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/4979230.gifhttp://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7130839.gif

thilanka mihiranga
04-15-2015, 01:58 PM
:k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236:: k0236::k0236::k0236::k0236::k0236::k0236::k0236::k 0236::k0236:

ඔහොම කිව්වට කොල්ල ගොඩක් කැමැත්තෙන් ඉන්නෙ...;);)

asitha sandaruwan
04-15-2015, 05:45 PM
මෙම තරඟය හදිසියේ අත් හිටුවන්නට වූ බව සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරමි

damithperera
04-15-2015, 06:05 PM
මෙම තරඟය හදිසියේ අත් හිටුවන්නට වූ බව සංවේගයෙන් යුතුව ප්‍රකාශ කරමි

ඒ මොකො උබ අවුරුදු කුමාරය හින්දද?

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/7130839.gif

damithperera
04-15-2015, 06:07 PM
මටත් 07 දෙනෙක් චන්දෙ දීල නේ බන් ?

laka86
04-15-2015, 06:11 PM
thilanka mihiranga :D

thilanka mihiranga
04-15-2015, 06:13 PM
thilanka mihiranga :D

:angry:

asitha sandaruwan
04-15-2015, 06:31 PM
thilanka mihiranga :D

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes:

tharakadilshan
04-15-2015, 08:25 PM
onna math vote kara

thilanka mihiranga
04-15-2015, 09:04 PM

ඇයි සතුටුද?....:angry:

thilanka mihiranga
04-15-2015, 09:04 PM
onna math vote kara

එල එල අසිතය තමයි මේපාර කුමාරයා..

damithperera
04-16-2015, 09:35 AM
:oo:

TharakaMadushan
04-16-2015, 09:59 AM
ඔන්න මගේ එක මම මටම ගහගත්තා

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/3301483.gif

:yes::yes:

TharakaMadushan
04-16-2015, 10:03 AM
පල යන්න.. කාගෙත් සුන්දරී අසිත නගානෙ.....:cool:

:rolleyes:

මරු හිරා
04-16-2015, 10:10 AM
අවුරුදු කුමාරි අසිත නගා

thilanka mihiranga
04-16-2015, 10:18 AM
අවුරුදු කුමාරි අසිත නගා

ජයවේවා මගෙන් උණුසුම් සුබපැතුම්...

http://www.punchithiraya.com/uploads/ede52fee658f20bb2ab18d40b3662ec8.jpg

අසිත සූම් කුමරිය

asitha sandaruwan
04-16-2015, 10:30 AM
අවුරුදු කුමාරි අසිත නගා

:k0243::k0236::k0236::k0236::k0236:

asitha sandaruwan
04-16-2015, 10:31 AM
ජයවේවා මගෙන් උණුසුම් සුබපැතුම්...

http://www.punchithiraya.com/uploads/ede52fee658f20bb2ab18d40b3662ec8.jpg

අසිත සූම් කුමරිය

:k0230::k0230::k0230::k0230::k0230::k0230:

මරු හිරා
04-16-2015, 10:34 AM
ජයවේවා මගෙන් උණුසුම් සුබපැතුම්...

http://www.punchithiraya.com/uploads/ede52fee658f20bb2ab18d40b3662ec8.jpg

අසිත සූම් කුමරිය

:lol:

thilanka mihiranga
04-16-2015, 10:37 AM
:k0243::k0236::k0236::k0236::k0236:

බොරුවට මූන අකුලන් ඉන්නව වගේ දැම්මට ඔය හිතේ තියෙන සතුට ගැන අපි නොදන්නවෑ.:D

damithperera
04-16-2015, 10:40 AM
බොරුවට මූන අකුලන් ඉන්නව වගේ දැම්මට ඔය හිතේ තියෙන සතුට ගැන අපි නොදන්නවෑ.:D

aniwa aniwa

asitha sandaruwan
04-16-2015, 10:42 AM
බොරුවට මූන අකුලන් ඉන්නව වගේ දැම්මට ඔය හිතේ තියෙන සතුට ගැන අපි නොදන්නවෑ.:D

:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:k0233::k0233::k0233 ::k0233::k0233::k0233:

asitha sandaruwan
04-16-2015, 10:43 AM
උඹලා ඔක්කොම එකතු වෙලා මට ගේම දුන්නා එහෙනම් ඈ...:k0233::(

damithperera
04-16-2015, 10:56 AM
උඹලා ඔක්කොම එකතු වෙලා මට ගේම දුන්නා එහෙනම් ඈ...:k0233::(

ඒ කියන්නෙ අපේ අසියට හැමෝම ආදරෙයි කියලා

thilanka mihiranga
04-16-2015, 12:13 PM
උඹලා ඔක්කොම එකතු වෙලා මට ගේම දුන්නා එහෙනම් ඈ...:k0233::(

එහෙම කියන්න එපා සුදූ අපි ඔයාගෙ සතුට ගැනනෙ හිතුවෙ... ;)