PDA

View Full Version : ZOOM Tech Support මැතිවරණය 2015



මරු හිරා
04-22-2015, 07:48 AM
http://www.trbimg.com/img-54f11aec/turbine/tn-blr-officials-certify-results-from-primary--001

හරි එහෙනම් මම කිව්වා වගේම ඔන්න මැතිවරණය ආරම්භ කරනවා. ඒ සඳහා යෝජනා වෙච්ච නම් 11 දානවා ඔන්න. වඩාත් ගැලපෙන කෙනාට ඔබේ මනාපය පල කරන්න එහෙනම්. වැඩි විස්තර මෙතනින් බලන්න (http://www.zoom.lk/forums/showthread.php?t=20245). 29 වෙනිදා උදේ මනාපය පල කරන්න ලැබෙන කාලය අවසන් වෙනව

Seeker
04-22-2015, 07:53 AM
කොහොමද දෙන්නේ.. මේක poll විදිට දාන්නේ නැද්ද?

ajiya
04-22-2015, 07:56 AM
කිව්ව විදියට කොලා බොලං

මරු හිරා
04-22-2015, 07:58 AM
කොහොමද දෙන්නේ.. මේක poll විදිට දාන්නේ නැද්ද?

දාල තියෙන්නෙ

damithperera
04-22-2015, 08:10 AM
මගේ වටිනා චන්දය මම අපේ පොදු අපේක්ශක ජනියට ගැහුවා ....මේ පාරවත් අපිට යහපාලනයක් සදහා ...

මරු හිරා
04-22-2015, 08:23 AM
මෙදා පාරත් හොඳ සටනක් බලාගන්න පුළුවන් වගේ

Seeker
04-22-2015, 08:36 AM
මෙදා පාරත් හොඳ සටනක් බලාගන්න පුළුවන් වගේ

ඔන්න මම ඡන්දේ දුන්නා.... යකෝ මගෙ නම දැම්මේ ඇයි...

පොඩ්ඩා
04-22-2015, 08:54 AM
තියුණු තරඟයක් තියේවි වගේ...මේකටම මනාපේ දාන්න ආවේ

මරු හිරා
04-22-2015, 08:57 AM
ඔන්න මම ඡන්දේ දුන්නා.... යකෝ මගෙ නම දැම්මේ ඇයි...

උඹේ නමත් යෝජනා වෙලා තිබ්බ නිසා

Seeker
04-22-2015, 09:20 AM
උඹේ නමත් යෝජනා වෙලා තිබ්බ නිසා

:O

asitha sandaruwan
04-22-2015, 09:49 AM
මගේ වටිනා චන්දය මම අපේ පොදු අපේක්ශක ජනියට ගැහුවා ....මේ පාරවත් අපිට යහපාලනයක් සදහා ...

2014දී පත් වුන කෙනාගේ නම් යහපාලනයක් තිබ්බේ නෑ,ඒක ඇත්ත.:yes:

damithperera
04-22-2015, 10:23 AM
2014දී පත් වුන කෙනාගේ නම් යහපාලනයක් තිබ්බේ නෑ,ඒක ඇත්ත.:yes:

අනේ පල පල ..උබ දිගටම ඉන්නව නම් අපි හමෝම කැමති බන්.ඒකනේ අපි හැමෝම උබව අවුරුදු කුමාරය කරේ .....

damithperera
04-22-2015, 10:24 AM
මෙදා පාර නම් අපේ ජනියට තොප්පිය වැටෙයි වගේ

මරු හිරා
04-22-2015, 01:52 PM
අනේ පල පල ..උබ දිගටම ඉන්නව නම් අපි හමෝම කැමති බන්.ඒකනේ අපි හැමෝම උබව අවුරුදු කුමාරය කරේ .....

අසිතය මැසේජ් කරල බනිනව ඌව මේ පාරත් තියාගන්න කියල

laka86
04-22-2015, 03:17 PM
:yes:

Seeker
04-22-2015, 03:18 PM
මැතිවරණය සාමකාමියි වගේ එහෙම උනාම එපා වෙනවා.....

Seeker
04-22-2015, 03:20 PM
අසිතය මැසේජ් කරල බනිනව ඌව මේ පාරත් තියාගන්න කියල

කෝ අසිතයා ඌත් ජනාධිපති පරාජය පිළිගෙන අයින් උනා වගේ අයින් වෙලා ගිහින්ද ?

:D

thilanka mihiranga
04-22-2015, 03:22 PM
මෙදා පාර නම් අපේ ජනියට තොප්පිය වැටෙයි වගේ

:yes:

thilanka mihiranga
04-22-2015, 03:22 PM
2014දී පත් වුන කෙනාගේ නම් යහපාලනයක් තිබ්බේ නෑ,ඒක ඇත්ත.:yes:

:k0243:

Seeker
04-22-2015, 03:23 PM
:announce::announce::announce::announce:
LIVE @ 25

දැනට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 20,
මේ වන විට ජනිත් නිලංග මහතා පෙරමුණ ගෙන සිටියි....
:36_002::36_002::36_002:

thilanka mihiranga
04-22-2015, 03:24 PM
මෙදා පාරත් හොඳ සටනක් බලාගන්න පුළුවන් වගේ

අනිවා... ජනියට නම් බේරීමක් නෑ වගේ....

thilanka mihiranga
04-22-2015, 03:27 PM
:announce::announce::announce::announce:
LIVE @ 25

දැනට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 20,
මේ වන විට ජනිත් නිලංග මහතා පෙරමුණ ගෙන සිටියි....
:36_002::36_002::36_002:

ජයවේවා... අපේ ජනිත් කුමාරයට....:clap::clap::musicg::musi cg:<3<3:16_002::16_002::X::X:

Code#M
04-22-2015, 04:41 PM
ela ela

thilanka mihiranga
04-22-2015, 04:46 PM
ela ela

:cool:

thilanka mihiranga
04-22-2015, 04:46 PM
:P

thilanka mihiranga
04-22-2015, 05:00 PM
කෝ යකෝ කට්ටිය..

මරු හිරා
04-22-2015, 06:12 PM
වැඩේ නැගලම යනවා

infokosala
04-22-2015, 06:24 PM
මේ පාර ජනියට බඩු බනිස්... :cool::cool:

janith nilanga
04-22-2015, 06:30 PM
මගේ මනාපය ,, තිලංක සහෝට

isuru503
04-22-2015, 06:35 PM
අපි තිලංකට , තිලංක අපිට ,, තිලංක සහෝට ජයවේවා ...!!!

isuru503
04-22-2015, 06:37 PM
අනේ පල පල ..උබ දිගටම ඉන්නව නම් අපි හමෝම කැමති බන්.ඒකනේ අපි හැමෝම උබව අවුරුදු කුමාරය කරේ .....

:yes: :yes:

janith nilanga
04-22-2015, 06:55 PM
අපි තිලංකට , තිලංක අපිට ,, තිලංක සහෝට ජයවේවා ...!!!

එල එල නියමයි


වැඩේ නැගලම යනවා

:b :cool: :yes::yes:


:announce::announce::announce::announce:
LIVE @ 25

දැනට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 20,
මේ වන විට ජනිත් නිලංග මහතා පෙරමුණ ගෙන සිටියි....
:36_002::36_002::36_002:

ජනියා දිනන්නේනැ ,, දිනන්නේ තිලා තමා


අසිතය මැසේජ් කරල බනිනව ඌව මේ පාරත් තියාගන්න කියල

;) ;)

thilanka mihiranga
04-22-2015, 07:14 PM
වැඩේ නැගලම යනවා

එල එල එහෙම තමා තියෙන්න ඕන හැංගිලා හිටිය කට්ටිය දැන්න එනව එලියට.. එල එල...:D

thilanka mihiranga
04-22-2015, 07:16 PM
මගේ මනාපය ,, තිලංක සහෝට

එල එල... ස්තූති වේවා.. උබත් මේකට සෙට් වෙනව හොදට බන්..:40_002:

janith nilanga
04-22-2015, 07:16 PM
එල එල එහෙම තමා තියෙන්න ඕන හැංගිලා හිටිය කට්ටිය දැන්න එනව එලියට.. එල එල...:D

:yes: :yes: :rolleyes:

thilanka mihiranga
04-22-2015, 07:18 PM
අපි තිලංකට , තිලංක අපිට ,, තිලංක සහෝට ජයවේවා ...!!!

තෑන්ක්ස් මචෝ... බලමු මට වැඩිය මේකට සුදුසු තව උන් ඉන්නවනෙ බන්.. එල එල මචෝ..;)

thilanka mihiranga
04-22-2015, 07:21 PM
ජනියා දිනන්නේනැ ,, දිනන්නේ තිලා තමා

නෑබන් උබ තමා මේකෙන් දිනන්න ඕන..:yes: වැඩේනම් නැගල යනව වගේ..:D

thilanka mihiranga
04-22-2015, 07:22 PM
අනේ පල පල ..උබ දිගටම ඉන්නව නම් අපි හමෝම කැමති බන්.ඒකනේ අපි හැමෝම උබව අවුරුදු කුමාරය කරේ .....

:D

apkumara
04-22-2015, 07:26 PM
jani shao jayawawa

Imal619
04-22-2015, 07:35 PM
රටකට ඔනේ අපමණ අගයක් ...

වෙනසකට පෙලගැසෙමු....

ජනිත් නිලංග අංක 6

princekrish
04-22-2015, 08:13 PM
http://3.bp.blogspot.com/-LTIeNZFvnxg/UJkVxzr7q0I/AAAAAAAAFMw/KzOBeLeSI_Q/s1600/dep_4145230-Voted-stamp.jpeg

janith nilanga
04-22-2015, 08:15 PM
රටකට ඔනේ අපමණ අගයක් ...

වෙනසකට පෙලගැසෙමු....

ජනිත් නිලංග අංක 6

කියන දේ තේරුම් ගනින් ඉමලෝ ,, මට තවටික දවසකින් Zoom 1කට දිගටම එන්නවෙන්නේ නැ ,, එ හින්දා තිලංකයව තෝරාගමු ..............

මරු හිරා
04-22-2015, 08:15 PM
මගේ වටිනා මනාපය කාටවත් තාම දුන්නෙ නෑ.කාට දෙන්නද හිතාගන්න බෑ

Imal619
04-22-2015, 08:26 PM
මගේ වටිනා මනාපය කාටවත් තාම දුන්නෙ නෑ.කාට දෙන්නද හිතාගන්න බෑ

thoma thiyaganin thoge nalla male chande...

RaviTH
04-22-2015, 08:26 PM
මමත් ඡන්දේ දුන්නා ඔන්න

dushan075
04-22-2015, 08:52 PM
Yahapalanayak udesa thilanka mihirangahata mage chandaya labaduni.

janith nilanga
04-22-2015, 09:06 PM
Yahapalanayak udesa thilanka mihirangahata mage chandaya labaduni.

එල එල නියමයි සහෝ

thilanka mihiranga
04-22-2015, 09:48 PM
jani shao jayawawa

:clap:

thilanka mihiranga
04-22-2015, 09:49 PM
රටකට ඔනේ අපමණ අගයක් ...

වෙනසකට පෙලගැසෙමු....

ජනිත් නිලංග අංක 6

:thumbsup::thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-22-2015, 09:50 PM
කියන දේ තේරුම් ගනින් ඉමලෝ ,, මට තවටික දවසකින් Zoom 1කට දිගටම එන්නවෙන්නේ නැ ,, එ හින්දා තිලංකයව තෝරාගමු ..............

පල යන්න බොරු නොකිය...;)

thilanka mihiranga
04-22-2015, 09:51 PM
මගේ වටිනා මනාපය කාටවත් තාම දුන්නෙ නෑ.කාට දෙන්නද හිතාගන්න බෑ

දෙන්න උබේ නම දාල නෑනෙ..;)

thilanka mihiranga
04-22-2015, 09:52 PM
thoma thiyaganin thoge nalla male chande...

:giggle::giggle::giggle:

thilanka mihiranga
04-22-2015, 09:52 PM
මමත් ඡන්දේ දුන්නා ඔන්න

:thumbsup::thumbsup::thumbsup:

thilanka mihiranga
04-22-2015, 09:53 PM
Yahapalanayak udesa thilanka mihirangahata mage chandaya labaduni.

තෑන්ක්ස් සහෝ...:grin: ජනිය තමා මේකට සුදුස්ස..:07:

thilanka mihiranga
04-22-2015, 09:55 PM
එල එල නියමයි සහෝ

ආසයිනේ උබ මම දිනනවට...:angry: ඒ උනාට උබට තමා සෙට් වෙන්නේ...;)

janith nilanga
04-22-2015, 10:31 PM
පල යන්න බොරු නොකිය...;)

බොරුවක් නෙමෙයි කියන්නේ තිලෝ ,,, මට Job set උනොත් ,, Zoom 1කට දිගටම එන්නවෙන්නේ නැ

janith nilanga
04-22-2015, 10:32 PM
තෑන්ක්ස් සහෝ...:grin: ජනිය තමා මේකට සුදුස්ස..:07:

:no: :no:

janith nilanga
04-22-2015, 10:33 PM
ආසයිනේ උබ මම දිනනවට...:angry: ඒ උනාට උබට තමා සෙට් වෙන්නේ...;)

නැ ... උබට තමා හරියන්නේ ;) :cool: :yes:

sampath chaminda
04-22-2015, 11:07 PM
:P

thilanka mihiranga
04-22-2015, 11:17 PM
:P

https://cdn2.iconfinder.com/data/icons/the-politics/350/Election-128.png

දැම්මද?...

damithperera
04-23-2015, 01:00 AM
යකෝ උදේ තිබුන ප්‍රතිපල නෙමෙයි නෙ බන් දැන් තියෙන්නේ.නියම සුදුස්සො දෙන්නම දැන් කරට කර ....දැන් නම් නියමයි.මට නම් කවුද කියලා හිතා ගන්න බෑ.

Seeker
04-23-2015, 09:15 AM
thoma thiyaganin thoge nalla male chande...

:lol:

Seeker
04-23-2015, 09:20 AM
මට හොර චන්දයක් තියෙනවා...... මොකද කියන්නේ ඒක දාන්නද? :36_002::36_002::36_002:

Seeker
04-23-2015, 09:27 AM
Live @ 25

දැනට සුලු සුලු ගැටුම් කීපයක් හැරෙන්න , බරපතළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැත... මේ වන විටත් ජනිත් නිලංග මහතා පෙරමුන ගෙන සිටියි...
:59::59::44_002:

thilanka mihiranga
04-23-2015, 09:55 AM
යකෝ උදේ තිබුන ප්‍රතිපල නෙමෙයි නෙ බන් දැන් තියෙන්නේ.නියම සුදුස්සො දෙන්නම දැන් කරට කර ....දැන් නම් නියමයි.මට නම් කවුද කියලා හිතා ගන්න බෑ.

සුදුස්සො දෙන්නයි නෙමෙයි මචෝ එක්කෙනයි.. ඒ ජනිය..:36_002::36_002:

thilanka mihiranga
04-23-2015, 09:57 AM
මට හොර චන්දයක් තියෙනවා...... මොකද කියන්නේ ඒක දාන්නද? :36_002::36_002::36_002:

පාර්ලිමේන්තුව විසුරුවනකන් හිටපන්...:D

thilanka mihiranga
04-23-2015, 09:59 AM
Live @ 25

දැනට සුලු සුලු ගැටුම් කීපයක් හැරෙන්න , බරපතළ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නොමැත... මේ වන විටත් ජනිත් නිලංග මහතා පෙරමුන ගෙන සිටියි...
:59::59::44_002:

පේන විදියට යහපාලනයක් එයි වගේ.. අපේ අසිතයට විශ්‍රාම ගිහින් නිවාඩු සුවයෙන් ඉන්න පුලුව..:nerd::nerd:

damithperera
04-23-2015, 10:30 AM
පේන විදියට යහපාලනයක් එයි වගේ.. අපේ අසිතයට විශ්‍රාම ගිහින් නිවාඩු සුවයෙන් ඉන්න පුලුව..:nerd::nerd:

අසිතයට දීලා යන්න බෑ කිව්වොත් මොකද?ඒක නිසා අපි රන්ඩු නොවී අසියට අගමැති කම දෙමු .....

pasan ravindu
04-23-2015, 10:44 AM
Hira loku ayya nadda oi oya :D

thilanka mihiranga
04-23-2015, 10:55 AM
Hira loku ayya nadda oi oya :D

:45::45::59:

sameeramw
04-23-2015, 10:56 AM
ඔන්න මමත් ජනි අයියට ජන්දය දුන්නා....

thilanka mihiranga
04-23-2015, 10:57 AM
අසිතයට දීලා යන්න බෑ කිව්වොත් මොකද?ඒක නිසා අපි රන්ඩු නොවී අසියට අගමැති කම දෙමු .....

අසිතය යන්න බෑ කිව්වොත් අපි අල්ලස් කොමිසමට කැදවමු...:giggle::giggle::giggle:

thilanka mihiranga
04-23-2015, 10:58 AM
ඔන්න මමත් ජනි අයියට ජන්දය දුන්නා....

එල එල..:thumbsup::thumbsup:

thilanka mihiranga
04-23-2015, 10:59 AM
ඔන්න මමත් ජනි අයියට ජන්දය දුන්නා....

එල එල..:thumbsup::thumbsup:

damithperera
04-23-2015, 11:11 AM
අසිතය යන්න බෑ කිව්වොත් අපි අල්ලස් කොමිසමට කැදවමු...:giggle::giggle::giggle:

:giggle::giggle::giggle::giggle::giggle::giggle:

damithperera
04-23-2015, 11:11 AM
ඔන්න මමත් ජනි අයියට ජන්දය දුන්නා....

එල එල

Seeker
04-23-2015, 12:05 PM
මේ පාර හොර ඡන්ද දාල නැද්ද කවුරුත්..? 1 ඡන්දෙදි දාලා තිබ්බාලුනෙ...

damithperera
04-23-2015, 12:45 PM
මේ පාර හොර ඡන්ද දාල නැද්ද කවුරුත්..? 1 ඡන්දෙදි දාලා තිබ්බාලුනෙ...

ඔව් බන් මනාප 03 ක් දුන්නානම් 03 දෙනෙක්ට ගහන්න තිබ්බා.

thilanka mihiranga
04-23-2015, 01:16 PM
මේ පාර හොර ඡන්ද දාල නැද්ද කවුරුත්..? 1 ඡන්දෙදි දාලා තිබ්බාලුනෙ...

:oo:

thilanka mihiranga
04-23-2015, 01:16 PM
ඔව් බන් මනාප 03 ක් දුන්නානම් 03 දෙනෙක්ට ගහන්න තිබ්බා.

:yes::yes::yes:

thilanka mihiranga
04-23-2015, 01:18 PM
:rolleyes:

thilanka mihiranga
04-23-2015, 01:18 PM
:k0243:

princekrish
04-23-2015, 03:09 PM
උණුසුම් තරගයක් . . .
ජනියා පෙරමුණේ . . .
තිලංක ජනියා පසු පස පන්නයි . . .. හිකිස් . .

Seeker
04-23-2015, 03:21 PM
කෝ ඡන්ද ප්‍රකාශ කිරීමට උනන්දුව මදිනේ.... ප්‍රකාශත ඡන්ද සංඛ්‍යාව 43...

princekrish
04-23-2015, 03:41 PM
සූම් ජන්ද බල ප්‍රදේශය :

ජන්දය සාමාජිකයින් : 50,231
ප්‍රකාශිත ජන්ද : 44

damithperera
04-23-2015, 03:46 PM
සූම් ජන්ද බල ප්‍රදේශය :

ජන්දය සාමාජිකයින් : 50,231
ප්‍රකාශිත ජන්ද : 44

ඇයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිද?

princekrish
04-23-2015, 03:57 PM
ඇයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිද?

ජනියයි තිලන්කයයි ගෙයින් ගෙට යනවලු . . .

මරු හිරා
04-23-2015, 04:15 PM
ගොඩක් අය අසිතය දිගටම ඕන කියල මනාපය පල කිරීමෙන් වැළකිලාලු

princekrish
04-23-2015, 04:27 PM
ගොඩක් අය අසිතය දිගටම ඕන කියල මනාපය පල කිරීමෙන් වැළකිලාලු

අසිතව ඕනි නම් : කියල තව Option එකක් දුන්න නම් හරි . . .

damithperera
04-23-2015, 04:45 PM
අසිතව ඕනි නම් : කියල තව Option එකක් දුන්න නම් හරි . . .

ඔව් හැබැයි එහෙම උනා නම් හොදයි.මොනා උනත් සූම් එක වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක් නේ .එහෙම අතහරින්නත් දුකයි වගේ ....ඒක තමයි මම කිව්වේ අපි අසියට අගමැති කම දෙමු කියලා

thilanka mihiranga
04-23-2015, 07:05 PM
උණුසුම් තරගයක් . . .
ජනියා පෙරමුණේ . . .
තිලංක ජනියා පසු පස පන්නයි . . .. හිකිස් . .

ජනිය තමයි බන් දිනන්නෙ.. සුදුස්සාට සුදුසු තැන....;)

thilanka mihiranga
04-23-2015, 07:05 PM
කෝ ඡන්ද ප්‍රකාශ කිරීමට උනන්දුව මදිනේ.... ප්‍රකාශත ඡන්ද සංඛ්‍යාව 43...

:P

thilanka mihiranga
04-23-2015, 07:05 PM
සූම් ජන්ද බල ප්‍රදේශය :

ජන්දය සාමාජිකයින් : 50,231
ප්‍රකාශිත ජන්ද : 44

:hypnotised::hypnotised::hypnotised:

thilanka mihiranga
04-23-2015, 07:06 PM
ජනියයි තිලන්කයයි ගෙයින් ගෙට යනවලු . . .

හෙට උබලගෙ පැත්තෙ එන්නෙ... ;)

thilanka mihiranga
04-23-2015, 07:07 PM
ගොඩක් අය අසිතය දිගටම ඕන කියල මනාපය පල කිරීමෙන් වැළකිලාලු

:(

thilanka mihiranga
04-23-2015, 07:07 PM
අසිතව ඕනි නම් : කියල තව Option එකක් දුන්න නම් හරි . . .

:yes::yes::yes::yes:

thilanka mihiranga
04-23-2015, 07:07 PM
ඔව් හැබැයි එහෙම උනා නම් හොදයි.මොනා උනත් සූම් එක වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක් නේ .එහෙම අතහරින්නත් දුකයි වගේ ....ඒක තමයි මම කිව්වේ අපි අසියට අගමැති කම දෙමු කියලා

අනිවා එක හොදා...

infokosala
04-23-2015, 07:23 PM
:P

Imal619
04-23-2015, 07:36 PM
එක් චන්ද අපේක්ෂකයෙක් විසින් තවත් අපේක්ෂකයෙක් හට හොර චන්ද බලෙන් ලබා දී ඔහුව ජයග්‍රහණය කරවීමට ඉතා සුක්ෂම අකාරයේ කුමන්ත්‍රණයක් ගෙන යන බව ආරංචි මාර්ග වලින් ලැබී ඇත...සියලුම චන්ද අපේක්ෂකයන් විමසිල්ලෙන් පසුවන්න...

janith nilanga
04-23-2015, 08:02 PM
හෙට උබලගෙ පැත්තෙ එන්නෙ... ;)

:b :rolleyes:

janith nilanga
04-23-2015, 08:04 PM
එක් චන්ද අපේක්ෂකයෙක් විසින් තවත් අපේක්ෂකයෙක් හට හොර චන්ද බලෙන් ලබා දී ඔහුව ජයග්‍රහණය කරවීමට ඉතා සුක්ෂම අකාරයේ කුමන්ත්‍රණයක් ගෙන යන බව ආරංචි මාර්ග වලින් ලැබී ඇත...සියලුම චන්ද අපේක්ෂකයන් විමසිල්ලෙන් පසුවන්න...

කවුද කවුද ,,, නම ප්‍රකාශයට පත්කරන්න

janith nilanga
04-23-2015, 08:06 PM
ජනිය තමයි බන් දිනන්නෙ.. සුදුස්සාට සුදුසු තැන....;)

:no::no::?::?:

janith nilanga
04-23-2015, 08:06 PM
ජනිය තමයි බන් දිනන්නෙ.. සුදුස්සාට සුදුසු තැන....;)

:no::no::?::?:

thilanka mihiranga
04-23-2015, 08:27 PM
එක් චන්ද අපේක්ෂකයෙක් විසින් තවත් අපේක්ෂකයෙක් හට හොර චන්ද බලෙන් ලබා දී ඔහුව ජයග්‍රහණය කරවීමට ඉතා සුක්ෂම අකාරයේ කුමන්ත්‍රණයක් ගෙන යන බව ආරංචි මාර්ග වලින් ලැබී ඇත...සියලුම චන්ද අපේක්ෂකයන් විමසිල්ලෙන් පසුවන්න...

කවුද බොලේ ඒ..:oo:

janith nilanga
04-23-2015, 09:35 PM
:P

:cool: ;)

princekrish
04-23-2015, 10:41 PM
කවුද කවුද ,,, නම ප්‍රකාශයට පත්කරන්න


කවුද බොලේ ඒ..:oo:

පේනවා නේ , දෙන්නම ගේම . . .

thilanka mihiranga
04-24-2015, 07:51 AM
පේනවා නේ , දෙන්නම ගේම . . .

:D

thilanka mihiranga
04-24-2015, 07:51 AM
:k0243:

thilanka mihiranga
04-24-2015, 07:52 AM
:oo:

thilanka mihiranga
04-24-2015, 07:52 AM
එකෙක්වත් නැද්ද?..

thilanka mihiranga
04-24-2015, 07:53 AM
:angry:

princekrish
04-24-2015, 08:27 AM
ජය වේවා . . .

Seeker
04-24-2015, 08:35 AM
ඔව් හැබැයි එහෙම උනා නම් හොදයි.මොනා උනත් සූම් එක වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක් නේ .එහෙම අතහරින්නත් දුකයි වගේ ....ඒක තමයි මම කිව්වේ අපි අසියට අගමැති කම දෙමු කියලා

:lol:

Seeker
04-24-2015, 08:37 AM
පේනවා නේ , දෙන්නම ගේම . . .

:yes:

Seeker
04-24-2015, 08:46 AM
කෝ එක අපේක්ෂකයෙක්වත් මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කරල නෑනේ...

damithperera
04-24-2015, 09:19 AM
කෝ එක අපේක්ෂකයෙක්වත් මැතිවරණ පොරොන්දු ඉදිරිපත් කරල නෑනේ...

ekane ban

TharakaMadushan
04-24-2015, 10:44 AM
මගේ වටිනා චන්දය මම අපේ පොදු අපේක්ශක ජනියට ගැහුවා ....මේ පාරවත් අපිට යහපාලනයක් සදහා ...

:yes::yes::yes::yes::yes:

Seeker
04-24-2015, 01:14 PM
:11_002:

Seeker
04-24-2015, 01:17 PM
චන්ද උණුසුම මදි වගේ...

shashi1987
04-24-2015, 01:20 PM
මොකද කියන්නේ මම මේ ඡන්දෙත් දාන්නද..???

shashi1987
04-24-2015, 01:22 PM
:cool: කවුරුත් නැද්දෝ...

princekrish
04-24-2015, 01:23 PM
:cool: කවුරුත් නැද්දෝ...

ඉන්නවෝ . . .

princekrish
04-24-2015, 01:30 PM
:D

ruchi671
04-24-2015, 01:56 PM
:rolleyes:

Seeker
04-24-2015, 01:57 PM
:shocked:

මරු හිරා
04-24-2015, 04:30 PM
:cool: කවුරුත් නැද්දෝ...


:shocked:

උඹ හොර මනාපෙ ගහන්න ආව නේද

princekrish
04-24-2015, 04:41 PM
අපි මැතිවරණ දුෂණ විමර්ශන කමිටුවක් පත් කරමු . . .

Seeker
04-24-2015, 04:44 PM
උඹ හොර මනාපෙ ගහන්න ආව නේද

හොර චන්දේ දාන්නනද .. :D

Seeker
04-24-2015, 04:46 PM
අපි මැතිවරණ දුෂණ විමර්ශන කමිටුවක් පත් කරමු . . .

එහෙම කරන්න එපා බන්.... මම පව් බන්...

princekrish
04-24-2015, 05:12 PM
එහෙම කරන්න එපා බන්.... මම පව් බන්...

ඒ ගැන වැඩිය හිතන්න එපා . . .
අපි ලංකාවේ . . ..

උබ තවයි කමිටුවේ සභාපති.

janith nilanga
04-24-2015, 05:59 PM
එකෙක්වත් නැද්ද?..

:k0243:

janith nilanga
04-24-2015, 06:00 PM
අපි මැතිවරණ දුෂණ විමර්ශන කමිටුවක් පත් කරමු . . .

:yes: :yes:

thilanka mihiranga
04-24-2015, 06:33 PM
මොකද කියන්නේ මම මේ ඡන්දෙත් දාන්නද..???

ආ කොල්ල ජන්දෙ දාන්න ඇවිල්ල වගේ... එල එල එහෙම හරි මතක්වෙලා මේ පැත්තට ගොඩවැදුන එකට.. ඉතින් කොහොමද ජීවිතේ..

thilanka mihiranga
04-24-2015, 06:35 PM
උඹ හොර මනාපෙ ගහන්න ආව නේද

:angry:

thilanka mihiranga
04-24-2015, 06:36 PM
අපි මැතිවරණ දුෂණ විමර්ශන කමිටුවක් පත් කරමු . . .

මොකටද... කීයක් හරි හොයාගන්නද?.. :D:D:D:D

Ushantha
04-24-2015, 06:48 PM
දුන්නා... :cool:

thilanka mihiranga
04-24-2015, 10:43 PM
දුන්නා... :cool:

එලස්.... දැක්ක කල් යකෝ... මොකද වෙන්නෙ...

jk perera
04-25-2015, 07:13 AM
ඔන්න මගේ එකත් ජනියට දුන්නා.
සුබ පැතුම්!

damithperera
04-25-2015, 12:43 PM
දුන්නා... :cool:

දැක්ක කල් බන් .කොහෙද ගිහින් හිටියේ.චන්දේ දවස් වල මූනූ පොතේ දැක්කට පස්සෙ අදයි දැක්කේ ................

thilanka mihiranga
04-25-2015, 01:20 PM
ඔන්න මගේ එකත් ජනියට දුන්නා.
සුබ පැතුම්!

:cool:

janith nilanga
04-26-2015, 12:49 AM
දුන්නා... :cool:

:cool: ;)

princekrish
04-26-2015, 08:08 AM
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර හොද තරගයක් , . . . . .

thilanka mihiranga 12 23.53%
janith nilanga 20 39.22%

Imal619
04-26-2015, 08:58 AM
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර හොද තරගයක් , . . . . .

thilanka mihiranga 12 23.53%
janith nilanga 20 39.22%

මේ දෙදෙනා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ...විශේෂයෙම්ම මේ දෙන්නගෙන් පරදින කෙනා ගැන..

sameeramw
04-26-2015, 06:59 PM
කවදද දිවුරුම් දෙන්නේ ??????????????????????????????????

මරු හිරා
04-27-2015, 04:35 PM
තව දවස් දෙකයි

damithperera
04-27-2015, 06:23 PM
තව දවස් දෙකයි

දැන් ඉතින් ජයග්‍රාහකයා නම් කරන්න පුලුවන් ....

Ushantha
04-27-2015, 09:04 PM
එලස්.... දැක්ක කල් යකෝ... මොකද වෙන්නෙ...


දැක්ක කල් බන් .කොහෙද ගිහින් හිටියේ.චන්දේ දවස් වල මූනූ පොතේ දැක්කට පස්සෙ අදයි දැක්කේ ................


:cool: ;)

පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩයි.. වෙලාවක් තිබුණෙත් නෑ එන්න. ලංකාවටත් ආවා.. පිස්සු නැටුවා.. දැන් ආයේ රට ආවා.. :D

princekrish
04-28-2015, 08:20 AM
පහුගිය ටිකේ ප්‍රශ්න ගොඩයි.. වෙලාවක් තිබුණෙත් නෑ එන්න. ලංකාවටත් ආවා.. පිස්සු නැටුවා.. දැන් ආයේ රට ආවා.. :D

ඕවා කැත වැඩ ඉතින් . . .
ඇවිල්ලත් නොකියම ගිහින් නේ . . .

Seeker
04-28-2015, 10:14 AM
Heta neda anthima dawasa...

damithperera
04-28-2015, 10:20 AM
ඕවා කැත වැඩ ඉතින් . . .
ඇවිල්ලත් නොකියම ගිහින් නේ . . .

ඒකනේ බන් ........

shashi1987
04-28-2015, 10:20 AM
මම මේ චන්දෙ දැම්මේ නෑ... චෝදනා කරල අහු වෙන්න එපා.. :D:D
:36_002::36_002::36_002:

princekrish
04-28-2015, 11:18 AM
Heta neda anthima dawasa...

හෙට උදේට සිදුවෙන කුමන්ත්‍රණයක් ගැන ආරංචියක් තියෙනව . . .

Seeker
04-28-2015, 12:09 PM
හෙට උදේට සිදුවෙන කුමන්ත්‍රණයක් ගැන ආරංචියක් තියෙනව . . .

මොකක්ද ඒ....

princekrish
04-28-2015, 01:58 PM
මොකක්ද ඒ....

කුමන්ත්‍රණයක් දාලා දිනන කෙනා පරදන්නලු යන්නේ . . .
හිරා කොමසාරිස් ඒ ගැන බලාගනී.

damithperera
04-28-2015, 06:32 PM
කුමන්ත්‍රණයක් දාලා දිනන කෙනා පරදන්නලු යන්නේ . . .
හිරා කොමසාරිස් ඒ ගැන බලාගනී.

http://texthost.weebly.com/uploads/2/4/5/3/24534125/9305664.gif

thilanka mihiranga
04-29-2015, 08:05 AM
මේ දෙදෙනා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ...විශේෂයෙම්ම මේ දෙන්නගෙන් පරදින කෙනා ගැන..

කට්ටිය මන් ගැන වෙන්නැති කියන්නෙ.. වැඩි විස්තර දැනගැනීමට 0727280968 ඕන වෙලාවක කතා කරන්න...;) (ගොඩක් අය ලග මගෙ නම්බර් එක ඇතිනෙ...:D:D:D)

princekrish
04-29-2015, 08:32 AM
නොදන්නා ප්‍රදේශ රැසකින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා . . ..

damithperera
04-29-2015, 11:03 AM
කට්ටිය මන් ගැන වෙන්නැති කියන්නෙ.. වැඩි විස්තර දැනගැනීමට 0727280968 ඕන වෙලාවක කතා කරන්න...;) (ගොඩක් අය ලග මගෙ නම්බර් එක ඇතිනෙ...:D:D:D)

මම ගාවත් නම්බර් එක තියෙනවා

මරු හිරා
04-29-2015, 11:08 AM
මැතිවරණය අවසානයි එහෙනම්

Seeker
04-29-2015, 11:57 AM
මැතිවරණය අවසානයි එහෙනම්

යොකෝ.. ඔහොම කියලා හරියනවද ? නිල වශයෙන් දිනුව කෙනා ප්‍රකාශයට පත් කරල, දිවුරුම් දෙන්න සලස්වපන්....
:36_002::36_002::36_002::36_002:

Seeker
04-29-2015, 12:00 PM
නැත්නම් අපි ඊලගට මැතිවරණ කොමසාරිස් කෙනෙක් පත් කරන්න ඡන්දයක් තියනවා...:D:D

janith nilanga
04-29-2015, 06:34 PM
නැත්නම් අපි ඊලගට මැතිවරණ කොමසාරිස් කෙනෙක් පත් කරන්න ඡන්දයක් තියනවා...:D:D

:cool:;)

infokosala
04-29-2015, 08:17 PM
තාම ජනියට බඩු බනිස් නැද්ද?... :D:D

janith nilanga
04-29-2015, 08:23 PM
තාම ජනියට බඩු බනිස් නැද්ද?... :D:D

:cool: :no:

sameeramw
04-29-2015, 08:23 PM
මොකද වෙලා තියෙන්නේ... ඔකක්ද අවුල ??????????????????????????????????

infokosala
04-29-2015, 08:29 PM
:cool: :no:

:angry:

මරු හිරා
04-30-2015, 11:28 AM
http://i.imgur.com/l2mAIGy.jpg

:thumbsup::clap::clap::clap::clap::clap::clap:

princekrish
04-30-2015, 12:31 PM
http://i.imgur.com/l2mAIGy.jpg

:thumbsup::clap::clap::clap::clap::clap::clap:

අපි ජනියට ජනියා අපිට . . .
ජය වේවා . . . . .

damithperera
04-30-2015, 01:34 PM
http://www.dynamicebusiness.com/wp-content/uploads/2014/08/Contentulations.jpg

මරු හිරා
04-30-2015, 02:13 PM
:D

A$itha
04-30-2015, 02:27 PM
janiyata jaya wewa. me para zoom.lk mayi raliyakwath thiyanna weyi. post daana piditha janathaawage sakthiya pennanna. nath nam balayata awama anith aya wage weyi.(desapaluwo wage)
:fight::fight::fight::fight:

Code#M
04-30-2015, 04:06 PM
http://i.imgur.com/l2mAIGy.jpg

Congratz Jani' jaya wewa!!:yes::cool:

thilanka mihiranga
04-30-2015, 06:49 PM
http://i.imgur.com/l2mAIGy.jpg

:thumbsup::clap::clap::clap::clap::clap::clap:

එල එල...:cool::cool::cool:

මගෙනුත් උණුසුම් සුබ පැතුම්..

princekrish
05-01-2015, 12:24 AM
ජන්දය අවසන් වීමෙන් පසුව පශ්චාත් මැතිවර ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් වාර්තා වේ. . . .(පුවතක්)
ජනියගේ ගෙදර අසලට රැස් වූ ජන්දදායකයින් සතුටින් උන්මාද වී ආතල් ගනී. . . . .

infokosala
05-01-2015, 12:25 AM
ජන්දය අවසන් වීමෙන් පසුව පශ්චාත් මැතිවර ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් වාර්තා වේ. . . .(පුවතක්)
ජනියගේ ගෙදර අසලට රැස් වූ ජන්දදායකයින් සතුටින් උන්මාද වී ආතල් ගනී. . . . .

:lol:

asitha sandaruwan
05-01-2015, 07:39 AM
:clap::clap::clap::clap::clap::clap:

Punisher
05-01-2015, 08:33 AM
සුභ පැතුම්... ඒ වගේම සබ් දාන අය නම් නිතරම සෙට් වෙනවා නේ... හොද නැත්ද ෆොරම් එකේ අයත් සෙට් වෙලා මොනා හරි මේ පාරත් කරන්න කතා කරගත්තා නම්...ටෙක් සපෝටර් මුලිකත්වය ගත්තා නම් හොද වේවි

janith nilanga
05-01-2015, 08:40 AM
සුභ පැතුම්... ඒ වගේම සබ් දාන අය නම් නිතරම සෙට් වෙනවා නේ... හොද නැත්ද ෆොරම් එකේ අයත් සෙට් වෙලා මොනා හරි මේ පාරත් කරන්න කතා කරගත්තා නම්...ටෙක් සපෝටර් මුලිකත්වය ගත්තා නම් හොද වේවි

අනිවා අනිවා සහෝ

janith nilanga
05-01-2015, 08:40 AM
ජන්දය අවසන් වීමෙන් පසුව පශ්චාත් මැතිවර ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් වාර්තා වේ. . . .(පුවතක්)
ජනියගේ ගෙදර අසලට රැස් වූ ජන්දදායකයින් සතුටින් උන්මාද වී ආතල් ගනී. . . . .

:D:cool:

sampath chaminda
06-28-2015, 09:08 PM
:):